19/10/2025
New Syllabus - Grade 01 (2026) Sinhala
https://www.guruwaraya.lk/2025/10/modules-download-grade-1-6.html
Sinhala - Grade 01
Teachers Guide Download
Primary Education Program
19/10/2025
New Syllabus - Grade 01 (2026) Sinhala
https://www.guruwaraya.lk/2025/10/modules-download-grade-1-6.html
Sinhala - Grade 01
Teachers Guide Download
19/10/2025
19/10/2025
https://channelnie.nie.ac.lk/teachers-guides-g1-sn/
මෙය අධ්‍යාපන ආයතනය සතු web අඩවියකි.මෙයින් පොතක් ආකාරයට පෙරලමින් තොරතුරු බැලිය හැක.මෙම link පාවිච්ච් කරන්න.ඔබ මෙම තාක්ෂණය ඉගෙනගන්නඋනන්දු වෙන්න.download කර බැලීමට ක්‍රම සොයා බලන්න
Module Books Explore the Grade 6 module books under the 2026 educational reforms Sri Lanka. Sinhala Medium module books are here.
19/10/2025
අධ්‍යාපන අමාත්‍යංශ චක්‍ර ලේඛ නාමවලිය 2020 වර්ෂය දක්වා
19/10/2025
19/10/2025
2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
කාලච්ඡේදයක් විනාඩි 50
පාසල් කාලය ප.ව.2.00 දක්වා
විවේක කාලයන් දෙකක්
2026 වසරේ 6 ශ්‍රේණිය සදහා සතියකට නියමිත කාලච්ඡේද ගණන 35කි. එය මෙම විෂයයන් අතර බෙදී යයි.
මව් භාෂාව -3
ඉංග්‍රීසි භාෂාව -3
ගණිතය -3
විද්‍යාව -3
ආගම හා සාරධර්ම අධ්‍යාපනය-2
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය -2
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය. -2
ජීවිතයේ සඳහා තාක්ෂණය-2
ඉතිහාසය -2
සෞන්දර්ය අධ්‍යාපනය-2
දෙමළ භාෂාව-1
පුරවැසි අධ්‍යාපනය-1
භූගෝල විද්‍යාව. -1
ව්‍යවසායකත්ව හා මූල්‍ය සාක්ෂරතාවය-1
ක්‍රීඩා, සමිති,සමාගම් හා සංගම් -2
වැඩිදුර ඉගෙනුම් මොඩියුල-3
පරිවර්තීය කුසලතා මොඩියුල -2
අලුත් වෙන අපේ රට.
19/10/2025
නව නිර්දේශ පොත් flip book එකක් ලෙස නරඹන්න
https://channelnie.nie.ac.lk/teachers-guides/?fbclid=IwVERDUANhlJBleHRuA2FlbQIxMAABHj-DEF3NN417m5Q1gBiAAleMd8vHX34NELysPImoeIRAwugU-jfJ2WjqNj4p_aem_t5y3d_bdo0fxbyT2YVrevg
Module Books Module books for subjects under new educational reforms of Sri Lanka for school teachers and students. Teacher's Guide