Media Academy sunil Bandara koralage

Media Academy sunil Bandara koralage

Share

Mainly Education with other fields. Environment , beauty , happy, ect...

05/07/2023
05/07/2023

විෂය නිවැරදිව උගත් ..සියලු සුදුසුකම් සපිරූ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් වෙතින් , උසස් පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය හදාරමු.

Photos from Media Academy sunil Bandara koralage's post 12/06/2023

කඩුවෙල පුරවරයේ ප්‍රතාපවත් ගුරු මඩුල්ලක් සමගින් ...

Photos from Media Academy sunil Bandara koralage's post 23/06/2022

අපරදිගට සින්නවී තිබූ බුකර් සම්මානය පෙරදිගට දිනා දුන් ගීතාoජලී ශ්‍රී පාණ්ඩේ...

Photos from Media Academy sunil Bandara koralage's post 22/06/2022

විශිෂ්ට රoගධර ජයලත් මනෝරත්නයන් පිළිබඳ ලියැවුණු අපූර්ව ලේඛනය කියවමු.

16/06/2022

ලෝකය ගැන අලුත් යමක් උගනිමු. චීනය සහ රුසියාව යා කෙරෙන මිත්‍රත්ව පාලම.....

08/06/2022

කාටූන් කියැවීම ... ----------------------------- අoජනම් බල බල ඉන්නයි තියෙන්නේ ....

08/06/2022

කාටූන් කියැවීම.... ------------------=--------------- නිලතල , බලපුලුවන්කාරකම් ටික කාලයයි . සියල්ලට ඉහළින් නීතිය තිබිය යුතු බව...

18/03/2021

කාටූන් කියැවීම ................................................. සියතින්ම ගෙල සිද ගැනීම .................. දේශපාලන උතුමෝ සිය අදහස් වමාරන්නේ මෙලොව සිහියක් නොමැතිවය. කිය යුතු නොකියයුතු දේද, තැන නොතැනද ඔවුනට අමතක ය.තමන් නොදැනම දoගෙඩියට බෙල්ල තබා ගෙන සියතින් ගෙල සිඳ ගනී.....

19/02/2021

කාටූන් කියැවීම ----------------------------------------- " ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කිව්වලු " බොරු රූකඩ නාටක නවතා ,එක එකාගේ අතකොලු නොවී ප්‍රජාවට සැබෑ ලෙස වැඩ කිරීමට කාලය එළඹ තිබේ . ඔබ වැඩිම මනාපයෙන් එක වරක් නොව දෙතුන් වරක් පාර්ලිමේන්තු යැවූ කඩුවෙල පුරවරයේ අද තත්ත්වය කුමක්ද? වීරවංශලාගේ අතිජාත ගෝලයෙක් වූ පුරපති කඩුවෙලට බෝහෝ දේ කරනු ඇතැයි ප්‍රජාව බලාපොරොත්තු දැල්වූහ. අඩුම තරමින් කඩුවෙල හන්දියේ සිට නවගමුවටවත් පාරේ යා හැක්කේද ? ලoකාවේ ප්‍රධාන තුනවන මාර්ගය ,කොළඹ - අවිස්සාවේල්ල පාරේ තත්ත්වය බෝහෝ ඛේදනීය ය. මෙය මාර්ග සoවර්ධන අධිකාරියට අයත් වැඩක් යැයි අත සෝදා ගත්තද ඔබ නායකත්වය සපයන කඩුවෙලට යමක් කළ යුතු නොවේ ද? රට හදන්න බෙරිහන් දෙනු වෙනුවට තමන්ට මැති ඇමතිකම්හි උරුමය ලබන්නට දරදිය ඇද්ද පළාතේ මිනිස්සුන්ටත් යමක් කරන්න ...තරහ අවසර...!

19/02/2021

කාටූන් කියැවීම ------------------------------------------------- හුස්ම ගන්න කැලෑ මොකටද ? කියල අහන දේශපාලන අම්බරුවෝ ඉන්න රටක, උන්දැලාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන සoවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද සිතා ගත හැකිය . ව්‍යාපෘතිය කෙසේ වෙතත් ඒ වටේ ඇති ගස් කොළන් ටිකයි ,ගල් වැලි ටිකයි ,ඉඩම් ටිකයි කුණු කොල්ලෙට මoකොල්ල කන්න කැස කැවීම නම් අනිවාර්යයෙන්ම සිදු වේ. නිවට ,නියාලු හිවල් සහචර රෑන දේශපාලන උන්මත්තක නායකයින්ට උත්තේජනය සපයයි. අද රටේ සoවර්ධනය දේශපාලුවන්ගේ මකර කටේය. ඔබටත් යමක් කියන්න ඇති....ලියන්න .

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Pahala Bomiriya , Kaduwela
Colombo