18/06/2023
"බුද්ධි කලම්භනයක නවමු මග" පාඨමාලාවට ඔබ සැමට ආරාධනා!
🙏🏻ඔබ සැමට ආයුබෝවන් 🙏🏻
🙌🏻අපගේ පාඨමාලාව IQ පාඩම් 10 කින් සහ අවබෝධය විෂය පාඩම් 10 කින් සමන්විතයි.🙌🏻
📌පටිගත කරන ලද පාඩම් මිලදී ගන්න අයට නොමිලේ ZOOM තාක්ෂණය ඔස්සේ සජීවීව පාඩම් දින දහයක් සිදුකෙරේ💻. මෙම පාඩම් වල පටිගත කිරීම්ද සජීවී පන්තියෙන් පසු ඔබගේ GMAIL එකට නොමිලේ ලබාගත හැකිය🎥.
📌ජූනි 24 වනදා සිට සෑම සෙනසුරාදා හා ඉරිදා හවස 6 සිට 8 දක්වා නොමිළේ පන්ති පැවැත්වෙන අතර නොවැලැක්විය හේතුවක් නිසා ඔබට යම් දවසක් මගහැරුනහොත් එදිනට අදාල පටිගත කිරීම ඔබගේ GMAIL එකට ලබාගත හැකිය.
📌එක් පටිගත කරන ලද පාඩමක් සඳහා ගෙවීම රු.500කි.
📌සති අන්තයේ නොමිලේ පැවැත්වෙන නපන්තියට සම්බන්ධ වීමට නම් සිකුරාදා ZOOM LINK එවනු ලැබේ.
📌පටිගත කරන ලද පාඩම් මිලදී ගැනීම සඳහා පහත සඳහන් බැංකු ගිණුමට අදාල ගාස්තුව ගෙවා රිසිට්🧾 පත සමග ඔබේ EMAIL 📧 ලිපිනය WHATSAPP කළ යුතුය.
📌සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම පස්වරු 5.45 වන විට පාඨමාලාවට සම්බන්ධ වීමට කාරුණික වන්න.
📌 රජයේ සියලුම තරග විභාග සඳහා අවශ්ය වන සියලුම වර්ගයේ IQ ගැටලු සහ අවබෝධය ප්‍රශ්න ආවරණය වන පරිදි පන්ති පැවැත්වේ.
Payment methods: Bank deposits, Online Transfer, Mobile Banking Payments and CDM( cash deposit machines)
Account No: 87701873
Account Name: Buddi Kalambanayaka Nawamu Maga
Bank Name: Bank of Ceylon
Bank Branch: City Office
Account No: 8008191980
Account Name: Institute of Public Service Examinations
Bank Name : Commercial Bank
Bank Branch : City Office
(මෙම ගිණුම් දෙකෙන් ඔබට පහසු එකක් පාවිච් කරන්න)
ඔබට ඇති ඕනෑම ගැටලුවක් හෝ වැඩිදුර පැහැදිලි කරගැනීමක් සඳහා ඒ පිළිබඳව දැනගැනීමට සතියේ දිනවල 9am - 5pm අතර 0760481368 WhatsApp 💬 අංක හා සම්බන්ධ වන්න.
Whatsapp Group link:
https://chat.whatsapp.com/BcBxcuXTNHyA5IF3Q1gRuz
10/02/2022
SLEAS LIMITED පන්තිය
🙏🏻ඔබ සැමට ආයුබෝවන් 🙏🏻
🙌🏻අපගේ ZOOM පාඨමාලාව සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගනිමු🙌🏻
📌ZOOM තාක්ෂණය ඔස්සේ සජීවීව සිදුකෙරේ💻. මෙම පාඩම් වල පටිගත කිරීම්ද සජීවී පන්තියෙන් පසු ඔබගේ GMAIL එකට ලබාගත හැකිය🎥.
📌පෙබරවාරි 12 වනදා සිට සෑම සතියකම සෙනසුරාදා සහ ඉරිදා දෙදින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා පන්ති පැවැත්වෙන අතර නොවැලැක්විය හේතුවක් නිසා ඔබට යම් දවසක් මගහැරුනහොත් එදිනට අදාල පටිගත කිරීම ඔබගේ GMAIL එකට ලබාගත හැකිය.
📌එක් පන්තියක් සඳහා රු.500ක් වන අතර එක් සතියක් සඳහා ගෙවීම රු.1000කි.
📌සෙනසුරාදා සහ ඉරිදා පන්තියට සම්බන්ධ වීමට නම් සිකුරාදා දින සවස 3වන විට ගෙවීම් කටයුතු සිදුකර ZOOM LINK එක ලබාගෙන තිබීම අනිවාර්යය වේ.
📌මෙහිදී ද පහත සඳහන් බැංකු ගිණුමට අදාල ගාස්තුව ගෙවා රිසිට්🧾 පත සමග ඔබේ EMAIL 📧 ලිපිනය WHATSAPP කළ යුතුය.
📌විෂයන් තුනම ආවරණය වන පරිදි ආදර්ශ හා අනුහුරු ප්‍රශ්න සාකච්ඡා කෙරේ.
Payment methods: Bank deposits, Online Transfer, Mobile Banking Payments and CDM( cash deposit machines)
Account No: 87701873
Account Name: Buddi Kalambanayaka Nawamu Maga
Bank Name: Bank of Ceylon
Bank Branch: City Office
Account No: 8008191980
Account Name: Institute of Public Service Examinations
Bank Name : Commercial Bank
Bank Branch : City Office
(මෙම ගිණුම් දෙකෙන් ඔබට පහසු එකක් පාවිච් කරන්න)
ඔබට ඇති ඕනෑම ගැටලුවක් හෝ වැඩිදුර පැහැදිලි කරගැනීමක් සඳහා ඒ පිළිබඳව දැනගැනීමට සතියේ දිනවල 9am - 5pm අතර 0760481368 / 0778063242 WhatsApp 💬 අංක හා සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/KWwZau6l96gGe4ZMJb1z2I
27/01/2022
අපේ IQ පන්තිය
🙏🏻ඔබ සැමට ආයුබෝවන් 🙏🏻
🙌🏻අපගේ ZOOM පාඨමාලාව සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගනිමු🙌🏻
📌ZOOM තාක්ෂණය ඔස්සේ සජීවීව සිදුකෙරේ💻. මෙම පාඩම් වල පටිගත කිරීම්ද සජීවී පන්තියෙන් පසු ඔබගේ GMAIL එකට ලබාගත හැකිය🎥.
📌පෙබරවාරි 06 වනදා සිට සෑම ඉරිදාවකම හවස 6 සිට 8 දක්වා පන්ති පැවැත්වෙන අතර නොවැලැක්විය හේතුවක් නිසා ඔබට යම් දවසක් මගහැරුනහොත් එදිනට අදාල පටිගත කිරීම ඔබගේ GMAIL එකට ලබාගත හැකිය.
📌පන්තියක් සඳහා ගෙවීම ඔබ එකවර සිදුකල යුතු අතර එය රු.500කි. එවිට ඔබට අදාළ පන්තිය සඳහා සම්බන්ධ වීමට අවශ්ය ZOOM LINK එවනු ලැබේ.
📌ඉරිදා පන්තියට සම්බන්ධ වීමට නම් සිකුරාදා දින සවස 3වන විට ගෙවීම් කටයුතු සිදුකර ZOOM LINK එක ලබාගෙන තිබීම අනිවාර්යය වේ.
📌මෙහිදී ද පහත සඳහන් බැංකු ගිණුමට අදාල ගාස්තුව ගෙවා රිසිට්🧾 පත සමග ඔබේ EMAIL 📧 ලිපිනය WHATSAPP කළ යුතුය.
📌සෑම ඉරිදා දිනකම පස්වරු 5.45 වන විට පාඨමාලාවට සම්බන්ධ වීමට කාරුණික වන්න.
📌 රජයේ සියලුම තරග විභාග සඳහා අවශ්ය වන සියලුම වර්ගයේ IQ ගැටලු ආවරණය වන පරිදි පන්ති පැවැත්වේ.
Payment methods: Bank deposits, Online Transfer, Mobile Banking Payments and CDM( cash deposit machines)
Account No: 87701873
Account Name: Buddi Kalambanayaka Nawamu Maga
Bank Name: Bank of Ceylon
Bank Branch: City Office
Account No: 8008191980
Account Name: Buddhi Kalambanayaka Nawamu Maga
Bank Name : Commercial Bank
Bank Branch : City Office
(මෙම ගිණුම් දෙකෙන් ඔබට පහසු එකක් පාවිච් කරන්න)
ඔබට ඇති ඕනෑම ගැටලුවක් හෝ වැඩිදුර පැහැදිලි කරගැනීමක් සඳහා ඒ පිළිබඳව දැනගැනීමට සතියේ දිනවල 9am - 5pm අතර 0760481368 / 0778063242 WhatsApp 💬 අංක හා සම්බන්ධ වන්න.
Whatsapp Group link:
https://chat.whatsapp.com/Hd8bQUKar7R56TpOxIeLnD
31/12/2021
Happy New Year 2022! May the New Year bring you happiness, peace, and prosperity.
Best wishes from IPSE
Institute of Public Service Examinations - IPSE
"බුද්ධි කලම්බනයක නවමු මග"
28/12/2021
Institute of Public Service Examinations - IPSE
"බුද්ධි කලම්බනයක නවමු මග"
විමසීම් : 077 806 32 42 / 076 048 13 68
24/12/2021
Merry Christmas And A Happy New Year!
- Wishes from IPSE -
Institute of Public Service Examinations
"බුද්ධි කලම්බනයක නවමු මග"