29/07/2023
පන්නල මහා විද්‍යාලයේ සේවයේ යෙදී සිට ඉසිඹුලත් සුගත් රාජපක්ෂ හා කාලිංග කුලවංශ ගුරු මහත්වරුන් දෙපළට හා විද්‍යාලයේ සේවයේ යෙදී සිට ස්ථාන මාරු ලැබ ගිය ගුරු මහත්ම මහත්මීන් උදෙසා පන්නල මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හා දරු දැරියන් විසින් පැවැත් වු ගුරු උපහාර උළෙල.