Little Seeds Montessori

Little Seeds Montessori

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Little Seeds Montessori, Nursery, No/91, Old Kottawa Road, Nawinna, Maharagama, Colombo.

17/05/2026

🥰🥰

14/05/2026

වැස්ස දවසේ අපේ පුංචි යාලුවන්ට ලස්සන මතකයක් එකතු කලා..🥰🥰

10/05/2026

ලෝකයේ සියලුම ආදරණීය අම්මාවරුන්ට සුබ මව්වරුන්ගේ දිනයක් වේවා!💖💖
ඔබගේ අසීමිත ආදරය, කැපවීම, ශක්තිය සහ සෙනෙහස නිසාම මේ ලෝකය ලස්සන වෙලා තියෙනවා...
අදත් සෑම දිනක්මත් ඔබගේ හදවත ආදරයෙන්, සාමයෙන් සහ සතුටින් පිරී යා වේවා...🥰🥰
ඔබ සැබවින්ම ගෞරවයෙන් සැමරිය යුතු අයයි...🥰🥰
ඔබගේ සුන්දර දිනය සතුටින් ගත කරන්න ලැබේවා..💖💖💐

Happy Mother’s Day to all the amazing moms out there.💖💖
Thank you for your endless love, sacrifices, strength, and care that make the world a better place every day...🥰🥰
May your hearts be filled with love, peace, and happiness — today and always...
You truly deserve to be celebrated...
Enjoy your beautiful day! 💐💖💖😊

09/05/2026

🥰🥰🥰

Photos from Little Seeds Montessori's post 16/04/2026

සූර්ය මංගල්‍යය 2026 🥰🥰🥰

14/04/2026

මගේ පුංචි පැටව් ටිකටයි, මගේ ආදරණීය දෙමව්පියන්ටයි, පවුලේ හැමෝටමයි, ලක්වාසි සියලුම දෙනාටයි ...සාමය සතුට සෞභාග්‍යය සපිරි ජයෙන් ජයවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...💖💖🥰🥰

11/04/2026
Photos from Little Seeds Montessori's post 30/03/2026

Counting 1 to 10 and Making a flower stick 🥰🥰🥰

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


No/91, Old Kottawa Road, Nawinna, Maharagama
Colombo