Tharunnaye Political Panthiya - Dananjaya Ishan

Tharunnaye Political Panthiya -  Dananjaya Ishan

Share

Political Science ❤️
Law Graduate (University of Colombo) ⚖️
Freelance Writer📝

05/05/2026

නිදහසේ ඉගෙන ගන්න කැමති නම්,
හදවතට දැනෙන තැනකට එන්න❤️

අපේ 2027 පන්තියේ ආණ්ඩුක්‍රම ආකෘති පාඩම පටන් ගත්තා. දැන් ඒකීය - සන්ධිය ආණ්ඩුක්‍රමත් අවසන් 😋

ප්‍රමාද නොවී එන්න,

අපි කතා කරමු. 😍
අපි අඩුපාඩු හොයමු.😍
අපි විසඳුම් හොයමු. අපි වැඩ කරමු. 😍

🟨තාරුණ්‍යයේ POLITICAL පන්තිය🟨






゚viral

24/04/2026

හදවතට දැනෙන තැනක
නිදහසේ ඉගෙන ගන්න ❤️🌻















゚viral

Photos from Tharunnaye Political Panthiya -  Dananjaya Ishan's post 20/04/2026

හදවතට දැනෙන තැනක
නිදහසේ ඉගෙන ගන්න එන්න 🥹❤️

🛑Political Science🛑
🛑2028 උසස්පෙළ🛑

නව පන්ති ඇරඹේ😍

🟪රොටරි - නුගේගොඩ

🟩නිස්කෝ - පිළියන්දල

🟦සියත්රා - කිරිබත්ගොඩ

🟧සසෙක් - අංගොඩ හන්දිය

වැඩිදුර විස්තර දැනගැනීමට : 071 5832037 (Whatsapp)

පහළින් ඇති සබැඳියෙන් අපේ වට්ස් ඇප් චැනලයටත් එකතු වෙන්න, 👇
https://whatsapp.com/channel/0029VbAYWlaICVffZRec3T1f


🟨තාරුණ්‍යයේ POLITICAL පන්තිය🟨
゚viral

20/04/2026

විෂයක් ඉගෙන ගන්න ආසාවක්, Motivation එකක් ඇති වෙන්නේ කොහොමද ? 😋❤️

මේ ප්‍රශ්නයට සෘජු උත්තරයක් දෙන්න කලින් මුලින්ම කියන්න අවශ්‍ය දෙයක් තියෙනවා. ගොඩාක් ළමයි කියනවා මට අර විෂය අමාරුයි, ඒක ගොඩදාගන්න බැහැ වගේ කතා.

ඇත්තටම ලෝකෙ අමාරු විෂයන් සහ ලේසි විෂයන් කියල ජාති දෙකක් තියෙනවද ? නැහැ. මේ ලෝකෙ තියෙන්නෙ අපි කැමති විෂයන් සහ අකැමැති විෂයන් විතරයි.

අපිට ආසාවක්, කැමැත්තක්, ආදරයක් තියෙන විෂයක් අපිට කවදාවත්ම අමාරුවත්, නීරස වත් වෙන්නෙ නැහැ. ආසාවෙන් ඉගෙන ගන්න ඕනි විෂයක් අපිට ලේසියි.😍

හරි ඒනම් විෂයක් ඉගෙන ගන්න ආසාවක් එන්නෙ කොහොමද ? ඕකට ගොඩාක් පැතිවලින් උත්තර දෙන්න පුලුවන්.

මම අද එක කාරණයක් කියන්නම්.😇

විෂයක් ඉගෙන ගන්න ආසාවක්, ලව් එකක් එන්න නම් ඒ විෂය ඉගෙන ගන්න එකෙන් අපිට මොනවම ආකාරයකින් සතුටක්, ප්‍රතිලාභයක් ලැබෙන්න ඕන සහ ඒම ලැබෙනවා කියල අපිට දැනෙන්න ඕනි.

"මේ විෂය හොඳට ඉගෙන ගෙන විභාග පාස් කලාම කැම්පස් යන්න ඉහළ Z එකක් ගන්න පුලුවන්"

"මේක ඉගෙන ගත්තාම මට ජොබ් එකක් හොයාගන්න ලේසි වෙයි"

"මේක ඉගෙන ගත්තාම මට සල්ලි ලැබෙයි, මගේ ඉස්සරහ වැඩවලට ප්‍රයෝජනවත් වෙයි"

වගේ ඒ විෂය ඉගෙන ගන්න එකෙන් තමන්ට මානසික හෝ වෙන මොන යම් විදිහකට හරි සතුටක්, ප්‍රතිලාභයක් ලැබෙනවා කියල දැනෙන්න ඕනි.

විෂයක් ඉගෙන ගන්න ආසාවක් ඇති වෙන්න නම් ඒ විෂයෙන් තමන්ට ලැබෙන දේ ගැන අවබෝධ කරගන්න, ඒක ගැන හැම තිස්සෙම මෙනෙහි කරන්න.

මේක ඉගෙන ගත්තාම මට අනාගතේදි මේ මේ දේවල් ලැබෙනවා කියල හිතන්න පුරුදු වෙන්න ඕනි. එතකොට තමයි විෂයක් දිගින් දිගටම ඉගෙන ගන්න Motivation එකක් එන්නේ…👊❤️

~ ධනංජය ඉෂාන් ~

https://whatsapp.com/channel/0029VbAYWlaICVffZRec3T1f

゚viral

14/04/2026

ජයග්‍රාහී සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️🌻













゚viral

13/04/2026

අවුරුදු අස්සෙ පෙර දැනුම්දීම් නැතිව ගෙදරටම ඇවිත් රිසාල්ට් කියපු කොළඹ දිස්ත්‍රික් 247 වැනියා 😋❤️











゚viral

12/04/2026

හදවතට සනීප තැනක
නිදහසේ ඉගෙන ගන්න❤️













゚viral

10/04/2026

හිතට නිදහස් තැනක
නිදහසේ ඉගෙන ගන්න ❤️🌻
















゚viral

08/04/2026

පිළියන්දලට තාරුණ්‍යයේ POLITICAL පන්තිය ❤️

අප්‍රේල් මස 22 වැනිදා සිට ආරම්භ වේ….😍

අප්‍රේල් මාසය ම සම්පූර්ණයෙන්ම නොමිලේ 😍

හිතට නිදහස් තැනක
නිදහසේ ඉගෙන ගන්න එන්න 👊❤️

අපේ පන්ති ගැන වැඩි විස්තර දැනගැනීමට අපේ වට්ස්ඇප් චැනලයට එකතු වෙන්න 👇

https://whatsapp.com/channel/0029VbAYWlaICVffZRec3T1f







゚viral

03/04/2026

" මං රෑට පාඩම් කරනදාට අම්මායි තාත්තායිත් නිදි නෑ සර්. අම්මා තේ හදනවා හැමදාම..." 🥹❤️

ජනිත් මගේ පන්තියට එනකොට 12 වසරේ Political Science ලකුණු තිබ්බේ 45යි. A3ක් ළඟපාතකවත් හිටපු නැති කොල්ලෙක්.

හැබැයි, ජනිත් මගෙ පන්ති ආපු මුල් දවස් දෙක තුනේදිම මම හරි වටිනා දෙයක් ජනිත්ගෙන් දැක්කා.

වැඩක් පටන් ගත්තායින් පස්සේ ඒ වැඩේට සීයයට සීයක් උපරිම කැපවීමක් දෙන ලෙවල් එකේ ඇටිටියුඩ් එකක් ජනිත් ගාව හැංගිලා තිබ්බා.

කොච්චර අඩු ලකුණු ගත්තත් අන්තිම මොහොත වෙනකන් මහන්සි වෙන්න කියන එක ටේප් එක දැම්මා වගේ හැමදාම මං පන්තියෙදි කියවනවා. අපේ ළමයි මේවට සාක්ෂි. ඒම කියන්නේ ජනිත් වගේ ළමයි මට දකින්න ඕනි නිසායි.

කොච්චර අඩු ලකුණු ගත්තත් ජනිත් මම කියපු විදිහටම අන්තිම මොහොත වෙනකන්ම තමන්ගෙ අඩුපාඩුම හොය හොයා මහන්සි වෙලා පාඩම් කලා.

අන්තිමේදි ජනිත් තමන්ගෙ අම්මා තාත්තා රෑට ඇහැරගෙන කාපු කට්ටට උපරිම සාධාරණයක් ඉෂ්ට කලා. අම්මාගෙ ඇස්වලට සතුට අරන් ආවා.

අම්මලාගෙ මහන්සියට වටිනාකමක් දෙන පුත්තුන්ට කවදාවත්ම වරදින්නෑ. ජය ම වේවා කොල්ලො 😘

~ ධනංජය ඉෂාන් ~



゚viral

02/04/2026

" සර් මට කෝමහරි කොළඹ කැම්පස් යන්න ඕන. කොළඹ කැම්පස් එකෙ රගර් ටීම් එකටත් සෙල්ලම් කරන්න ඕන.."🥹

2024 එක්සෑම් රිසාල්ට් ආවයින් පස්සේ ප්‍රබෝධ මාව හම්බුනාම කිව්වෙ ඒම. පුදුමාකාර විශ්වාසයකින් ඒක මට කියපු හැටි තාම මතකයි.

එදා මට තේරුනා, මූ මේ වැඩේ ගොඩදාගන්නකන් අතාරින එකෙක් නෙමෙයි කියල.

කොල්ලා මම පන්තියෙදි කියපු හැමදේම හරියටම කලා. පෙර වැරදි හැමදෙයක්ම හදාගත්තා. ගොඩාක් මහන්සි වුනා.

ප්‍රබෝධ 2024 විභාගයෙන් කොළඹින් 1158 වැනියා වුනේ. ඒත්, මේපාර විභාගයෙන් කොළඹින් 247 වැනියා වුනා 👊❤️

සිහින හැබෑ වනතුරු උත්සාහය අත් හරින්න එපා.
නොනවත්වා හීන වෙනුවෙන් කැප වෙන්න.😍

ප්‍රබෝධ ඒකට ලස්සන උදාහරණයක් 😘

~ ධනංජය ඉෂාන් ~




゚viral

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo