ඔබ සැමට නිරෝගිමත් සෞභාග්‍යමත් නව වසරක් වේවා...! 2023
Wishing You a Healthy, Prosperity and Happy New Year...! 2023
உங்கள் அனைவருக்கும் ஆரோக்கியமான மற்றும் மகிழ்ச்சியான புத்தாண்டு வாழ்த்துக்கள்...! 2023
Best Psychology from Oxford Lanka
Happiness is the only thing that multiplies when you share it.
22/11/2022
ONE DAY WORKSHOP
✅ ලිංගික මනෝවිද්‍යාව සහ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ එක්දින වැඩමුළුව
(Online ZOOM) DECEMBER 18
--------------------------------------------------------------
මනෝ උපදේශන වෘත්තිකයින්, මනෝචිකිත්සකවරුන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, සෞඛ්‍ය සේවකයින්,පොලිස් නිළධාරීන් ,රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් ,දෙමාපියන් ඇතුළු මේ පිළිබඳව විද්‍යාත්මකව දැනුම ලබා ගැනීමට කැමති ඔනෑම අයෙකුට සහභාගි විය හැක.
✅ ඔබට මෙම වැඩමුළුවට සහභාගි වීමෙන්,
⭕ මනෝ ලිංගික අක්‍රමතා පිළිබඳව දැනුවත් වීම සහ එවැනි පුද්ගලයන් හඳුනා ගැනීම සහ ඔවුන් සමඟ කටයුතු කරන ආකාරය , ප්‍රතිකාර සඳහා යොමු කිරීම.(Paraphilic Disorders )
⭕ ලිංගික ව්‍යාබාධ හඳුනා ගැනීම සහ ප්‍රතිකාර පිළිබඳ දැනුවත් වීම ( Sexual Dysfunctions )
⭕ ලිංගාශ්‍රිත රෝග පිළිබඳව පූර්ණ දැනුම සහ ප්‍රතිකාර ක්‍රමවේද පිළිබඳව දැනුවත් වීම.( Sexually Transmitted Diseases )
Bacterial - Gonorrhoea , Syphilis
Spirocheate - Trypanoma Pallidum
Viral - Ge***al Herpes , Viral Warts
HIV - human immunodeficiency viruses
Lesser Infections - Ge***al Fungus Infection , Cervical Cancer
⭕ ලිංගාශ්‍රිත රෝග වලින් කල් තියා ආරක්ෂා වීමට ගත යුතු පියවර සහ රෝග වලක්වා ගැනීම. ( Protective Factors and Preventive Measures of STDs)
✅ මෙහෙයවීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් සහ මනෝවිද්‍යාඥයින්
✴️ පුහුණුවෙන් පසු වටිනා සහතිකයක් එදිනම ලබාදේ. එය ඔබේ නිවසටම ලබාදේ, ඒ සදහා වෙනම අයකිරීමක් නැත.
நீங்கள் குழந்தை உளவியலிலும் ஆர்வமாக உள்ளீர்களா?
அப்படியானால் இது உங்களுக்காக மட்டுமே.
ஒரு நாள் பட்டறைகள் பற்றிய விசாரணைகள்
0757 03 03 03
අය කිරීම - 2700/=
වේලාව - උදාසන 9.00
දිනය - 2022.12.18. Online ZOOM
SEYLAN BANK
KIRIBATHGODA A/C 0060 1341 0222 120
OXFORD LANKA CAMPUS
☎️ - 0759 32 32 32 , 0729 32 32 32 ලියාපදිංචිය සදහා අමතන්න.
☎️ - 0757 03 03 03 Whatsapp
07/11/2022
✅ ඔබටත් ළමා මනෝවිද්‍යාව ගැන උනන්දුවක් තිබේද? (Online ZOOM)
--------------------------------------------------------------
එසේ නම් මෙම වැඩමුළුව ඔබ සඳහාමයි..
දෙමාපියන්, ළමා මනෝඋපදේශකවරුන්, ළමා මනෝචිකිත්සකවරුන්, පාසල් ගුරුවරුන්, පෙර පාසල් ගුරුවරුන්, පාසල් උපදේශකවරුන්, ළමා මනෝවිද්‍යාව හදාරන හෝ උපාධි ලබාගත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්.
✅ ඔබට මෙම වැඩමුළුවට සහභාගි වීමෙන්,
⭕ ළමාවියේ සුලබ මානසික ගැටළු සහ මානසික රෝග හදුනා ගැනීම
⭕ ඉගෙනුම් දුර්වලතා සදහා ප්‍රතිකාර හදුනාගැනීම.
⭕ මතකය, අවධානය සහ බුද්ධිය වර්ධනය කිරීමේ ක්‍රමවේද.
⭕ ළමුන්ගේ සුලබ චර්යා ගැටලු හදුනාගැනීම සහ පිළියම් යෙදීම
⭕ නිවැරැදි ලෙස ළමා ගැටලු හදුනාගෙන තක්සේරු කරගන්නා අකාරය.
✅ මෙහෙයවීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් සහ මනෝවිද්‍යාඥයින්
✴️ පුහුණුවෙන් පසු වටිනා සහතිකයක් එදිනම ලබාදේ. එය ඔබේ නිවසටම ලබාදේ, ඒ සදහා වෙනම අයකිරීමක් නැත.
# நீங்கள் குழந்தை உளவியலிலும் ஆர்வமாக உள்ளீர்களா?
அப்படியானால் இது உங்களுக்காக மட்டுமே.
ஒரு நாள் பட்டறைகள் பற்றிய விசாரணைகள்
0757 03 03 03
අය කිරීම - 2700/=
වේලාව - උදාසන 9.00
දිනය - 20.11.2022 Online ZOOM
SEYLAN BANK
KIRIBATHGODA A/C 0060 1341 0222 120
OXFORD LANKA CAMPUS
☎️ - 0729 32 32 32 ලියාපදිංචිය සදහා අමතන්න.
☎️ - 0757 03 03 03 Whatsapp
28/04/2022
ශ්‍රි ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ PHSRC ලියාපදිංචි ආයතනයක සායනික පුහුණුව
කාලය - මාස 03
දැන්ම ලියාපදිංචි වන්න.....
කවුරුන් සඳහා ද?
උපදේශන මනෝව්ද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාව හෝ මනෝචිකිත්සන හෝ උපාධි හදාරන හෝ අවසන් කල සිසුන් සදහා..
🔴 පිළිගත් ආයතනයක උක්ත පාඨමාලා හැදෑරු ඕනෑම අයෙකුට අයදුම් කල හැක.
🔴 ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි (SLMC)වෛද්‍යවරුන්ගේ දේශන.
විමසීම් 0759 32 32 32 හෝ 0753 32 32 32
Whatsapp 0757 03 03 03
26/04/2022
© උපදේශන මනෝව්ද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාව හෝ මනෝචිකිත්සන හෝ උපාධි හදාරන හෝ අවසන් කල සිසුන් සදහා ප්‍රායෝගික පුහුණුව ,
© පිළිගත් ආයතනයක උක්ත පාඨමාලා හැදෑරු ඕනෑම අයෙකුට අයදුම් කල හැකිය.
© ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි (SLMC)වෛද්‍යවරුන්ගේ දේශන ,
© ශ්‍රි ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ PHSRC ලියාපදිංචි ආයතනයක පුහුණුව
විමසීම් 0759 32 32 32 හෝ 0753 32 32 32.
Whatsapp 0757 03 03 03
14/04/2022
ඔක්ස්ෆර්ඩ් පවුලේ ඔබ සැමට ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා!
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo