SWES-Heaven of Education

SWES-Heaven of Education Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SWES-Heaven of Education, Education, Wattala, Colombo.

නොමිලේ!!! මුළු රටට ම මෙම සත්කාරය ලබාදීමට තීරණය කළෙමි.🔸 ඔබ කළ යුත්තේ...    ▪️සම්පූර්ණ නම    ▪️අවශ්‍ය පාඨමාලාව හා එහි අදාල...
10/12/2025

නොමිලේ!!! මුළු රටට ම මෙම සත්කාරය ලබාදීමට තීරණය කළෙමි.

🔸 ඔබ කළ යුත්තේ...
▪️සම්පූර්ණ නම
▪️අවශ්‍ය පාඨමාලාව හා එහි අදාල මට්ටම...
උදා:
1. Spoken English - Advanced
2. IELTS - Basic

පහත දී ඇති දුරකතන අ‍ංකයට WhatsApp කිරීම පමණි.

🔺 070 491 3659

🔸 මෙහි දැක්වෙන දිනයන්ට අමතරව ඔබට පහසු දිනයන් හා වේලාවන් ද යොදා ගත හැක.
▪️‍Zoom Link ඔබේ WhatsApp එකට එවනු ලැබේ.

🔺 සැලකිය යුතුයි!
▪️Spoken English සහ IELTS Basic පාඨමාලා සඳහා මුදල් අයකිරීමක් නැත. සම්පූර්ණයෙන් නොමිලේ. ( Intermediate පාඨමාලාව හදාරන්නේ නම් පමණි )

▪️Intermediate හා Advanced/Final පාඨමාලාවලට 50% වට්ටමක් හිමිවේ. ( මාස 2ක පාඨමාලා ගාස්තුවෙන් ඔබ ගෙවිය යුත්තේ එක් මාසයකට පමණි.)

▪️‍Zoom මාධ්‍ය ඔස්සේ බොහෝමයක් දේශන පැවැත්වේ.

▪️නිර්දේශ කරන සිසුන්ට හා කැමති අයට ආයතනයට පැමිණ පාඨමාලා හැදෑරිය හැක.

▪පාඩම් අතිරේකයන්, පොත්, නිබන්ධන සහ ආදර්ශ ප්‍රශ්න ඔබ වෙත තැපෑලෙන් එවන අතර මූලික පාඩම් සහිත Pdf ඔබේ WhatsApp එකට එවනු ලැබේ. එය මුද්‍රණය කරගන්න.

🔺 පාඨමාලාවලට සම්බන්ධ වීම ට ඉහත අසා ඇති තොරතුරු WhatsApp කිරීම අනිවාර්ය වේ.

🔺 ඔබට ඇති ඕනෑම ගැටලුවක් නිරාකරණය කර ගැනීම ට අවශ්‍ය නම් එය WhatsApp පණිවිඩයක් ලෙස පමණක් යොමු කරන්න.

🔴 නමුත්, වැදගත්ම කරුණක් නම්, එය ගුරුතුමා ඇමතීමෙන් නිරාකරණය කරගන්න!

මුළු රටට ම නොමිලේ මෙම සත්කාර ලබාදීමට තීරණය කළෙමි.🔸 ඔබ කළ යුත්තේ...    ▪️සම්පූර්ණ නම    ▪️ශ්‍රේණිය    ▪️පාසලපහත දී ඇති දු...
30/11/2025

මුළු රටට ම නොමිලේ මෙම සත්කාර ලබාදීමට තීරණය කළෙමි.

🔸 ඔබ කළ යුත්තේ...
▪️සම්පූර්ණ නම
▪️ශ්‍රේණිය
▪️පාසල
පහත දී ඇති දුරකතන අ‍ංකයට WhatsApp කිරීම පමණි.

🔺 070 491 3659

🔸 දින 4 ක සම්මන්ත්‍රණය පැවැත්වෙන,
▪️දිනයන්
▪️වේලාවන්
▪️‍Zoom Link
ඔබවෙත ඔබේ WhatsApp එකට එවනු ලැබේ.

🔺 සැලකිය යුතුයි!
▪️දින 4 ටම මුදල් අයකිරිමක් නැත. සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන් නොමිලේ.
▪️‍Zoom මාධ්‍ය ඔස්සේ පමණක් සම්මන්ත්‍රණය පැවැත්වේ.
▪ආදර්ශ ප්‍රශ්න සහිත Pdf එක ඔබ වෙත එවනු ලැබේ. එය මුද්‍රණය කරගන්න.

13/11/2025

All class days and times have been changed.Call for new class days and times.077 777 2670

21/09/2025

Experience the difference!
Class fees are just Rs. 2500 per month.

For all 2024/2025 Classes, Please call 077 7772670
19/08/2024

For all 2024/2025 Classes, Please call 077 7772670

19/08/2023

For your English & Literature classes of the academic year 2023/2024/2025-O/L (Lyceum syllabus) please call 0777 772670
(Cambridge and Edexcel Grade 4 to A/L)

For your English Language & English Literature classes of the academic year 2023/2024 (Lyceum syllabus) please call 0777...
19/08/2023

For your English Language & English Literature classes of the academic year 2023/2024 (Lyceum syllabus) please call 0777 772670
(Cambridge and Edexcel Grade 4 to A/L)

03/09/2022

We limit enrollment to just 10 students per group class, ensuring that each student receives individual attention. Do you also approach your classes with the same level of care?

12/08/2022
12/08/2022

General information for school based classes !
*All class fees - bellow 2500/=
* Once you confirmed your participation location will be shared.
Other information: in the class!

Address

Wattala
Colombo

Telephone

+94704332122

Website

Alerts

Be the first to know and let us send you an email when SWES-Heaven of Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SWES-Heaven of Education:

Shortcuts

Share

Category