26/04/2026
Avurudu Vibes ☀️
Grade 6,7,8,9 | Science
26/04/2026
Avurudu Vibes ☀️
16/04/2026
Satisfaction isn't a destination, it’s a mindset.
Cheers to making things happen!
22/01/2026
2026 නව පංති ආරම්භය💎
සරලව පිළිවෙළට ඉගෙන ගන්න. නොපමාව සම්බන්දවන්න.
#පොඩ්ඩන්වැඩ්ඩන්කරන
31/12/2025
H A P P Y 2 0 2 6 ❤️
26/12/2025
Concluding another year of success and growth💎
05/08/2025
තුන්වන වාරයේ වැඩ ඇරඹේ📢
#පොඩ්ඩන්වැඩ්ඩන්කරන
15/05/2025
විවිධ හේතු නිසා පළමු වාරේ වැඩ මඟහැරුණා නම් දෙවන වාරේ සිට පිළිවෙළට වැඩ කරන්න එකතු වෙන්න.
පංතිවල සාර්ථකත්වය බලන්න Online පමණක් සම්බන්ධ වූ දරුවන්ගේ ප්‍රතිඵල කීපයක් comments වල අමුණා ඇත.
#පොඩ්ඩන්වැඩ්ඩන්කරන
14/04/2025
හෙට ලොව සුරකින හැඟීම, හැම සිත් තුළ ජනිත වේවා!
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
-මිත්‍යාවට එරෙහිව විද්‍යාව-
අපේ පොඩ්ඩන්ට පුෂ්ප වල විවිධත්වය කියා දෙද්දි පරිසරයට සංවේදි දරුවෙක් වෙන්නත් උපදෙස් ටිකක් දෙනවා😁
#පොඩ්ඩන්වැඩ්ඩන්කරන