SDS Kolonnawa Balika Vidyalaya

SDS Kolonnawa Balika Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SDS Kolonnawa Balika Vidyalaya, School, Sugunasara Mawatha , Kolonnawa, Colombo.

04/07/2023
උණුසුම් සුභ පැතුම්
11/10/2022

උණුසුම් සුභ පැතුම්

කොලොන්නාව බාලිකා දියණියන්ව ගුණ නැණ බෙලෙන් සැරසූ ආදණීය ගුරු මෑණිවරුන්ට සහ ගුරු පියවරුණ්ට උත්තමාචාරය...
06/10/2022

කොලොන්නාව බාලිකා දියණියන්ව ගුණ නැණ බෙලෙන් සැරසූ ආදණීය ගුරු මෑණිවරුන්ට සහ ගුරු පියවරුණ්ට උත්තමාචාරය...

27/09/2022
2022 දැල් පන්දු අනුශූරතාවය දිනාගත් දියණියෝ
17/08/2022

2022 දැල් පන්දු අනුශූරතාවය දිනාගත් දියණියෝ

මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවන් වෙනුවෙන්  විද්‍යාව ප්‍රායෝගික වැඩමුළුව අද දින පාසල් විද්‍යාගාරයේද...
11/03/2022

මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවන් වෙනුවෙන් විද්‍යාව ප්‍රායෝගික වැඩමුළුව අද දින පාසල් විද්‍යාගාරයේදී පැවැත්විය ..

අද දින කොලොන්නාව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් විසින් තෛපොංගල් උත්සවය සැමරීම සිදු වූ අතර ඒ සදහා විදුහල්පතිතුමිය ඇතුළු ආචා...
25/01/2022

අද දින කොලොන්නාව බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් විසින් තෛපොංගල් උත්සවය සැමරීම සිදු වූ අතර ඒ සදහා විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහයෝගය ලැබුණි...

2022 වසර 01 වසර සදහා ඇතුලත් කරගන්නා සිසුන්ගේ නාම ලේඛනය ...
28/12/2021

2022 වසර 01 වසර සදහා ඇතුලත් කරගන්නා සිසුන්ගේ නාම ලේඛනය ...

Address

Sugunasara Mawatha , Kolonnawa
Colombo
10600

Website

Alerts

Be the first to know and let us send you an email when SDS Kolonnawa Balika Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category