20/07/2025
Congratulations for the Best Achievements! 😇❤
Absolute Online Tranning Experience for Higher Achievement in General and Academic IELTS Modules. Other Advance English Courses for Students and Employees.
20/07/2025
Congratulations for the Best Achievements! 😇❤
01/04/2025
Congratulations for Dedicated Best Achievements! 🍀🍀🍀😇🥰🌹🌹🌹
27/03/2025
ලංකාවේ 30% ක් G C E O/L English ෆේල් බව දන්නවද?
ලකුණු 50 ක් ගන්න බැරි ප්‍රමාණයත් 29% ක්
G C E O/L English failure rate එක 58% ක්
මේ පාර ඔබගේ දරැවට එහෙම නොවෙන්න හොඳම විසදුම අරගෙන IELTS වගේ අමාරැ Exam එකකටත් 7+ result වැඩිම ප්‍රමාණයක් බිහි කළ විශ්ව විද්‍යාල ජේෂ්ඨ කථිකාචාර්යවරියක් විසින් මෙහෙයවන ලංකාවටම ONLINE Class ආරම්භයට සුදානම්.
මාස 7 න් වාර විභාග වලදි English වලට ලකුණු 75 ට වැඩියෙන් අරන් O/L වලට A+ එකක් ගන්න ගමන් English කතා කරන්නත් ඉගෙන ගන්න March 29 සහ 30 පැවැත්වෙන නොමිලයේ online සම්මන්ත්‍රණ දෙමව්පියන් දරැවන් සමඟ මුලු පවුලම එන්න.
මාස 7 පාඨමාලාව අවසානයේ UK City & Guilds මගින් වටිනා සහතිකයක්ද සමඟින්.
27/03/2025
English Language එකක් විදිහට දන්නවා නම් IELTS වලට 7+ Score කරන එක හරිම ලේසියි.
හැබැයි ලංකාවේ විදිහට English Subject එකක් විදිහට IELTS වලදි පාවිච්චි කලොත් ෆේල් තමයි
Language එකකයි Subject එකකයි වෙනස දැනගන්න . English Grammar, Modern Strategies, Technologies දැනගෙන ලේසියෙන්ම Reading Writing Listening Speaking වලට 7+ Score කරන්න විශ්ව විද්‍යාල ජේෂ්ඨ කථිකාචාර්යවරියක් විසින් මෙහෙයවන 7+ result වැඩි ප්‍රමාණයක් බිහි කළ හොඳම IELTS (General & Academic) Course එකට Join වෙන්න.
IELTS වලට ගත්ත True Result බලාගන්න මේ Face Book Link එකට යන්න 👉 https://www.facebook.com/ieltsveterans
21/01/2025
New Batch Commencing on 22nd January at 7.00 pm and First Grammar Lesson Free 😇 Join to Achieve 7+ Band with Proper Knowledge of Cambridge English as a Language, Modern Strategy, and Technologies in IELTS 💚💜💛
21/01/2025
True Achievements by Students
10/09/2024
03/08/2024
New IELTS Batch Starts on 5th August at 7.00 PM to Achieve 7+ Score 🍀🍀🍀 First Grammar Lecture and Introduction to IELTS FREE 😇 Contact via WhatsApp +94764675995