Thehara Wickramasinghe

Thehara Wickramasinghe ගම්පහ සහ කෑගලු නගර ද්විත්වයේම ප්‍රමිතිගත POLITICAL SCIENCE පන්තිය ✍️🪴

හිතින් හිත බැදෙන✨හඳින් හඳ ළංවෙනඅතින් අත යාවෙන*ප්‍රේමණීය නව වසරක් වේවා.* 🌹✨.................................................
31/12/2024

හිතින් හිත බැදෙන✨
හඳින් හඳ ළංවෙන
අතින් අත යාවෙන

*ප්‍රේමණීය නව වසරක් වේවා.* 🌹✨...............................................

අපිටත් වඩා අපි ගැන හිතන ප්‍රේමණීය මිනිසුන් ඔබට, මට හමුවේවා. ❣️👀...............................................

මම නීතිවේදී
තෙහාර වික්‍රමසිංහ

06/02/2024

පාන්දර 5 ට ද
හදවත කොනිත්තමි

කොනිත්ත කොනිත්තා
ඇහැරවමි.

අවාරයේ නිදිවැඳුණු
මතකයක් වේ නම්

මටද පෙර මේ දින
පුබුදවමි.

උණ හැදුණු පපු
තව තවත් විවේක ගන්වමි.
මාළබේ සිට
පාන්දර 05. 17ට
මම
සංයුක්ත 🖤✌️

28/01/2024

රැදෙන්නට හැකිනම් ළමා කැළ
හඩන දෙතොළක සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙළා ගත හැකි වන මලක් වී

Forget me not
මම
නීතිවේදී
තෙහාර වික්‍රමසිංහ

මට මාව හොයන්න හිතුණා... ආයෙ ආයේත් හොයන්න හිතුණා...ජූලි කියන්නෙ හරි පුදුම මාසයක්... මම ඉපදුණේ ජූලි 11. මගෙ ජීවිතේ අවුරුදු...
28/01/2024

මට මාව හොයන්න හිතුණා... ආයෙ ආයේත් හොයන්න හිතුණා...
ජූලි කියන්නෙ හරි පුදුම මාසයක්... මම ඉපදුණේ ජූලි 11. මගෙ ජීවිතේ අවුරුදු 23ක් වෙනකන් අහේතුකව මම ආදරේ කරපු මාසේ...

ඒත් කාලෙත් එක්ක අවුරුදු 23කට පස්සෙ ජූලි කියන්නෙ මම ආදරය කරන්න ඕනේ මාසයක් ද නැද්ද කියන ප්‍රශ්න මට ඉතුරු කරනවා..
ආයෙත් මම ඉපදෙනවා.. ඒත් ජූලිවලම.
ඒකට හේතුව මනුස්සයෙක් අතින් මට ලැබෙන්න තිබ්බ උපරිම පාවාදීම මට ලැබෙන්නෙ 2023.07.21.. ඒ මගෙ ජ්වීතෙ හිටිය මම වඩාත් ආදරය කරපු ආදරණීයාගෙන්..

ඉතින් ඊට පස්සේ මගෙ ජීවිතේ තිබ්බේ විස්ලේෂණ විතරයි.. ගෙවිච්ච තප්පර මිනිත්තු හෝරා දින මාස අස්සෙ මම පීර පීර දෙයක් හෙව්වා . ඉතිම් ඒ දවසින් හරියටම අවුරුදු භාගයයි දින 07කට පස්සේ... මට හිතුණා පරණ ගෙදර ඇවිත් පරණ මාව හොයන් යන්න ,

ඉතින් මේක මම ගෙදර ආපු දවසක්..
මෙක රූප මැවෙන කැලිග්‍රැෆියක් ම වේවා.
මම
සංයුක්ත 🖤✌️
2024.01.28

27/01/2024

මට ඔයා වෙනුවෙන් කවි ලියන්න්බැරිවෙයි. හැබැයි,
මම ඔයාට කවි ලියන්න හේතු ගෙනත් දෙන්නම්

Forget me not
මම
නීතිවේදී
තෙහාර වික්‍රමසිංහ

හෙයි.....නිරීක්ෂණ වාස්තවික නොවිය පෙම්බරිය..
14/01/2024

හෙයි.....
නිරීක්ෂණ වාස්තවික නොවිය පෙම්බරිය..

රාත්‍රිය මනරම් කියාසඳට තරුවට කවි ලියාමාත් මගේ හිත හදා ගන්නම්නුඹත් මා ලග නැති නිසා...හිරු සඳු හමු වෙන්නැතේඑකම අහසේ පායනා....
10/01/2024

රාත්‍රිය මනරම් කියා
සඳට තරුවට කවි ලියා
මාත් මගේ හිත හදා ගන්නම්
නුඹත් මා ලග නැති නිසා...

හිරු සඳු හමු වෙන්නැතේ
එකම අහසේ පායනා.
ඉතින් දුක් වෙන්නේ කිමද අපි
දිනක් එයි අප හමු වනා...

02/01/2024

ඒ ආදරේට ආදරෙයි ♥️🌷

Address

Colombo

Telephone

+94767079898

Website

Alerts

Be the first to know and let us send you an email when Thehara Wickramasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Thehara Wickramasinghe:

Shortcuts

Share