St. Gerard Cyber Academy

St. Gerard Cyber Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St. Gerard Cyber Academy, School, Colombo.

07/01/2022

*අද ලෝකය පුරාම නානාප්‍රකාර ඉංග්‍රීසි පංති පවති... එම පංති ඉතාම දක්ෂ ගුරුවරුන් විසින් මෙහෙයවයි... නමුත් අදටත් ඔබට ඉංග්‍රීසි බෑ නේද ???*

⭕ මේකට හේතුව ගුරුවරුන් නෙවෙයි. මේකට හේතුව ඔබයි... ඔබගේ වටපිටාව තුල ඉංග්‍රීසි භාෂාව භාවිතයේ නැති වීමයි.

*ඉතිම් අපි මේකට කදිම විසදුමක් ගෙනාවා....*

⭕ඔබ කල යුත්තේ ඔබට පහසු දිනයක් වේලාවක් වෙන් කරවා පංති ආරම්භ කර ගැනීම පමණයි ....

👄 අප ඔබව ඔබගේ අවශ්‍යතාවය මත සුදුසු ලෙස ඉංග්‍රීසි උගන්වන්නත් පුහුණු කරන්නත් පටන් ගන්නා අතර ... සතියකට තව අමතර දවසක් ඔබගේ ඉංග්‍රීසි කතාව දියුණු කිරිමට විශේෂ වැඩසටහනකට යොමු කරයි...

🔊 ඉතිම් ඔබ ලෝකයේ කොහේ හිටියත් දවල් රෑ ඕනෑම වෙලාවක පංති සුදානම් කරගත හැක.

*ඔබට අවශ්‍ය පරිදි ඔබට ඉංග්‍රීසි ඉගෙන ගත හැක.*

02/01/2022

*වැඩිහිටි ඔබ සඳහා ඉංග්‍රීසි*

⚠️️ ඔබත් ඉගෙන ගන්නා දරුවන් සිටින මවක් හෝ පියෙක් ද ?

⚠️️ ඔබේ දරුවන් ඔබ ඉදිරියේ මනා ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරවන විට ඔබ අපහසුතාවයට පත් වෙනවද ?

⚠️️ නැතිනම් ඔවුන්ගේ පාඩම් සඳහා ඔබෙන් උදව් ඉල්ලන විට ඔබට මඟ හරින්න සිදු වෙනවද ?

🌟 *මෙන්න ඒකට කදිම විසඳුමක්* 🌟

⭕ ඔබ සඳහාම ඉතාම සරලව මුල සිටම උගන්වන ඉංග්‍රීසි භාෂා පාඨමාලාවට එක් වී ඔබත් දරුවන් ට වඩා එක් පියවරකින් හෝ ඉදිරියට එන්න.

🔅 ආරම්භය: ජනවාරි 4 අඟහරුවාදා රාත්‍රි 9.00 සිට
( _ඉන් පසු සෑම අඟහරුවාදාවකම සහ බ්‍රහස්පතින්දාවකම පංති පැවැත් වේ_ )
මාසික ගාස්තු : Rs. 2500/-

පංති සඳහා පහත WhatsApp group එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/EzPjy89U33iE0HcalbTJ4o

20/12/2021

*වැඩිහිටි ඔබ සඳහා ඉංග්‍රීසි*

⚠️️ ඔබත් ඉගෙන ගන්නා දරුවන් සිටින මවක් හෝ පියෙක් ද ?

⚠️️ ඔබේ දරුවන් ඔබ ඉදිරියේ මනා ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරවන විට ඔබ අපහසුතාවයට පත් වෙනවද ?

⚠️️ නැතිනම් ඔවුන්ගේ පාඩම් සඳහා ඔබෙන් උදව් ඉල්ලන විට ඔබට මඟ හරින්න සිදු වෙනවද ?

🌟 *මෙන්න ඒකට කදිම විසඳුමක්* 🌟

⭕ ඔබ සඳහාම ඉතාම සරලව මුල සිටම උගන්වන ඉංග්‍රීසි භාෂා පාඨමාලාවට එක් වී ඔබත් දරුවන් ට වඩා එක් පියවරකින් හෝ ඉදිරියට එන්න.

🔅 ආරම්භය: දෙසැම්බර් 30 සිකුරාදා සවස 7.30 සිට 9.30 දක්වා .
( _ඉන් පසු සෑම සඳුදාවකම සහ සිකුරාදාවකම පංති පැවැත් වේ_ )
මාසික ගාස්තු : Rs. 2500/-

පංති සඳහා පහත WhatsApp group එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/EzPjy89U33iE0HcalbTJ4o

02/12/2021

*අද ලෝකය පුරාම නානාප්‍රකාර ඉංග්‍රීසි පංති පවති... එම පංති ඉතාම දක්ෂ ගුරුවරුන් විසින් මෙහෙයවයි... නමුත් අදටත් ඔබට ඉංග්‍රීසි බෑ නේද ???*

⭕ මේකට හේතුව ගුරුවරුන් නෙවෙයි. මේකට හේතුව ඔබයි... ඔබගේ වටපිටාව තුල ඉංග්‍රීසි භාෂාව භාවිතයේ නැති වීමයි.

*ඉතිම් අපි මේකට කදිම විසදුමක් ගෙනාවා....*

⭕ ඔබ කල යුත්තේ ඔබට පහසු දිනයක් වේලාවක් වෙන් කරවා පංති ආරම්භ කර ගැනීම පමණයි ....

👄 අප ඔබව ඔබගේ අවශ්‍යතාවය මත සුදුසු ලෙස ඉංග්‍රීසි උගන්වන්නත් පුහුණු කරන්නත් පටන් ගන්නා අතර ... සතියකට තව අමතර දවසක් ඔබගේ ඉංග්‍රීසි කතාව දියුණු කිරිමට විශේෂ වැඩසටහනකට යොමු කරයි...

🔊 ඉතිම් ඔබ ලෝකයේ කොහේ හිටියත් දවල් රෑ ඕනෑම වෙලාවක පංති සුදානම් කරගත හැක.

*ඔබට අවශ්‍ය පරිදි, ඔබට ඉංග්‍රීසි ඉගෙන ගත හැක.*

19/11/2021

*වේගයෙන් යන ලෝකයට වේගවත් විසඳුම…!*
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

✨️ එන්න අපගේ ඉංග්‍රිසි පංතිය හා එක් වන්න. ✨️

🔥 ආරම්බය නොවැ: 29 සඳුදා රාත්‍රි 8.00 සිට සතියකට දින 5ක්. 🔥

🍎 ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම කුමන මට්ටමක වුනත්
🍎 වයස කුමක් වුනත්
🍎 රැකියාව කුමක් වුනත්
_ඔබට අපගේ පාඨමාලාවට සහභාගි විය හැක._

*ආරම්භය; මුල සිටම සරලව සහ මිත්‍රශිලීව…*

✨️දැන්ම පහත WhatsApp group එකට එකතු වෙන්න.

https://chat.whatsapp.com/EzPjy89U33iE0HcalbTJ4o

✨️🍏🍐🍈✨️🍈🍐🍏✨️

05/11/2021

ඉංග්‍රීසි භාෂාව යනු නැතුවම බැරි භාෂාවක්...!

ඉතිම් මේ භාෂාව දැනගෙනත් කතා කරගන්න, ලියන්න බැරි අය බොහෝමයක්ම ඉන්නවා .... මේකට හේතුව නිසියාකාරව පුහුණු නොවීමයි...

✨️ ඉතිම් එන්න මාත් එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්න ගමන් පුහුණු වෙන්න ✨️

⭕ සියළුම ව්‍යාකරණ මුල සිට ඉතාම සරලව.

⭕ අභ්‍යාස සමඟින් උච්ඡාරණය පුහුණු කිරීම.

⭕ දෙබස් සහ වාද විවාද මගින් කතා කිරීමට හුරු කිරීම.

⭕ Online නිසා සබකෝළයකින් තොරව කතා කල හැකී වීම.

මේ ඉංග්‍රීසි භාෂා පුහුණු පංතිය සතියකට දින දෙකක් පවත්වනු ලබන අතර තනි සහ කණ්ඩායම් පංති ලෙස සහභාගි වියහැක.

කණ්ඩායම් පංති සඳහා : 2500/- monthly
තනි පුද්ගල පංති සඳහා : 6500/- monthly

ඔබ කල යුත්තේ ඔබට අවශ්‍ය කණ්ඩායම් පංති ද, තනි පංති ද යන වග WhatsApp කිරීම පමණයි ..

WhatsApp : 0716489856

18/10/2021

⚔ Conversational English යනු සංවාදාත්මක ඉංග්‍රිසී වේ. ⚔

අප බහුතරයකට ඇති ගැටළුවක් වන්නේ හරි හැටි ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නොහැකි වීමයි. නමුත් එය එතරම් අපහසූ දෙයක් නෙවෙයි. අප විසින් ආරම්භකර ඇති මෙම පාඨමාලව තුල ඔබට ඉංග්‍රිසි කතාව සහ ව්‍යාකරණ ඉගෙන ගැනීමට අවස්තාව ඇත.

පාඨමාලා විස්තර:
⭕ කාලය මාස තුනයි
⭕සතියකට දින දෙකක් ( පැය 5ක්)
⭕ මාසීක ගාස්තු: 2500/- ( ඇතුලත් වීම: 1500/- )
⭕ Online, Zoom හරහා සිදු කරයි.

ඉගැන්වීමට එහා ගිය පුහුණුවක් :
✨️ Grammar Practice
✨️ Conversation Practice
✨️ Reading Practice
✨️ Speech Practice

මෙම පාඨමාලාව තුල, පුහුණුකිරීම් සඳහා වැඩි අවස්තාවක් දෙනු ලබන අතර උපරිම සිසුන් 12 ක් පමණක් එක් කණ්ඩායමක් සඳහා බඳවා ගනූ ලැබේ.
( තනි පුද්ගල පංති සඳහාද අවස්ථාව ඇත )

සැයු: මෙම පාඨමාලාව සඳහා ඔබට සමාන්‍ය ඉංග්‍රිසි දැනමක් තිබිම සුදුසුකමක් වේ.

පංති සඳහා පහත WhatsApp group එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/Cu2kLsVF4nrI0iNoy2XL9U

24/09/2021

එදිනෙදා ජීවිතයේ ඔබට අවශ්‍ය වාක්‍ය කීපයක්...
============================

Page එකට Like කරගෙනම යමූ නේද?

තවත් පාඩම් අවශ්‍ය නම් Comment එකක් දාගෙනම යන්න...

22/09/2021

මෙන්න තියෙනවා තෑග්ගක්....

වචන 3000 ක list එකක්... ඔයාලා කරන්න ඔන මෙච්චරයි... දවසකට වචන 10 ක් තෝරාගෙන ඒවායේ සිංහල තේරුමත් ඔබම සොයාගෙන පාඩම් කිරීමයි. සිංහල තේරුම සොයා ගැනීමට දරන උත්සහය මත ඉක්මණින්ම ඔබ වචන මතක හිටිවී.

link to Download : https://bit.ly/3kvbImF

10/08/2021

ඉංග්‍රිසී භාෂාව නවමු ආකාරයකින් ඉගෙන ගැනීමට අප හා සමඟ එක්වන්න...

Page එකට like කරලා එකතු වෙන්න....

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Culinary Team

Attire

Telephone

Website

Address

Colombo