07/01/2022
*අද ලෝකය පුරාම නානාප්‍රකාර ඉංග්‍රීසි පංති පවති... එම පංති ඉතාම දක්ෂ ගුරුවරුන් විසින් මෙහෙයවයි... නමුත් අදටත් ඔබට ඉංග්‍රීසි බෑ නේද ???*
⭕ මේකට හේතුව ගුරුවරුන් නෙවෙයි. මේකට හේතුව ඔබයි... ඔබගේ වටපිටාව තුල ඉංග්‍රීසි භාෂාව භාවිතයේ නැති වීමයි.
*ඉතිම් අපි මේකට කදිම විසදුමක් ගෙනාවා....*
⭕ඔබ කල යුත්තේ ඔබට පහසු දිනයක් වේලාවක් වෙන් කරවා පංති ආරම්භ කර ගැනීම පමණයි ....
👄 අප ඔබව ඔබගේ අවශ්‍යතාවය මත සුදුසු ලෙස ඉංග්‍රීසි උගන්වන්නත් පුහුණු කරන්නත් පටන් ගන්නා අතර ... සතියකට තව අමතර දවසක් ඔබගේ ඉංග්‍රීසි කතාව දියුණු කිරිමට විශේෂ වැඩසටහනකට යොමු කරයි...
🔊 ඉතිම් ඔබ ලෝකයේ කොහේ හිටියත් දවල් රෑ ඕනෑම වෙලාවක පංති සුදානම් කරගත හැක.
*ඔබට අවශ්‍ය පරිදි ඔබට ඉංග්‍රීසි ඉගෙන ගත හැක.*