අසිරිමත් ඉගනුම - Asirimath iganuma

අසිරිමත් ඉගනුම - Asirimath iganuma දැයේ දරුවන්ට දුරස්ථ අධ්‍යාපනය පහසුවෙන් හා විනෝදයෙන් කිරීමට නිර්මාණය වු අන්තර්ජාල පන්ති කාමරය.

වසර 32 ක් පුරා  විද්‍යාව  විෂය ඉගැන්වීමෙන් සහ වසර  10 කට   අධික කාලයක් ශිෂ්‍ය   උපදේශිකාවක  ලෙස  ලැබූ   අත්දැකීම්  තුළින...
15/01/2024

වසර 32 ක් පුරා විද්‍යාව විෂය ඉගැන්වීමෙන් සහ වසර 10 කට අධික කාලයක් ශිෂ්‍ය උපදේශිකාවක ලෙස ලැබූ අත්දැකීම් තුළින්, දරුවන් වෙත සමීප වී පහසුවෙන් හා ප්‍රියජනක ලෙස දරුවන්ට ඉගැන්විය හැකි ක්‍රම සෙවීමට මම හැමවිටම උත්සාහ කළෙමි.

එහි ප්‍රතිඵලයක් ලෙස දුරස්ථ අධ්‍යාපනය ක්‍රමයෙන් නිර්මාණාත්මකව, සංකීර්ණ විෂය කරුණු සරලව කෙටි කලකින් මතකයේ රැඳවීමට "අසිරිමත් ඉගෙනුම" නිර්මාණය කළෙමි.

අපගේ යූටිබ් නාලිකාවෙන්,
6 වන ශ්‍රේණියේ දරුවන්ට විද්‍යාව,
3 සහ 4 ශ්‍රේණිවල දරුවන්ට දෙමළ බස, එපමණක් නොව සෑම දරුවෙකුටම හොඳින් ඉගෙන ගන්නට අවශ්‍ය මානසික සෞඛ්‍යය වර්ධනය කරගත හැකි වන වැඩසටහන් රැසක් විකාශය වේ.

෴ උපමාලිකා හේවගේ ෴

අපගේ නාලිකාව හා එක්වන්න.

සබ්ස්ක්‍රයිබ් කරන්න - https://youtube.com/?si=rw142x5KgnOtIuU5

විද්‍යාව පාඩම් - https://youtube.com/playlist?list=PLRfkhNykomw5zWzoJb_mEn_AQrSRGlqwe&si=qAMqal1Bua78_OQT

දෙමළ පාඩම් - https://youtube.com/playlist?list=PLRfkhNykomw6AjFv3T2C_F2om8f-LW-8o&si=cElmgxG5RyLv0HAX

සතිමත් දිවියකට මග - https://youtube.com/playlist?list=PLRfkhNykomw4L281U9hGTia73BZX1CySW&si=cRUyIjWAnpepTzTE

හිතට සතුට ගෙනෙන කාටූන් කථා - https://youtube.com/playlist?list=PLRfkhNykomw6u9SIQuaTZScxQK9_cMirC&si=LaTfSuySlf8NzSie

කාටුන් බලන්න කැමති පොඩිත්තන්ට
21/12/2023

කාටුන් බලන්න කැමති පොඩිත්තන්ට

රචනය - උපමාලිකා හේවගේ සංස්කරණය - අනුරාධා හේවගේ

දවසේ පණිවිඩය - ජීවිතයේ මල් නොපිපෙන කාලයන්හී පවා ජීවිතය පිළිබඳ ස්තුතිපූර්වක වෙමු 💕
19/12/2023

දවසේ පණිවිඩය - ජීවිතයේ මල් නොපිපෙන කාලයන්හී පවා ජීවිතය පිළිබඳ ස්තුතිපූර්වක වෙමු 💕

සිත සැහැල්ලු කරන භාවනා | ජීවිතය ජය ගනිමු
19/12/2023

සිත සැහැල්ලු කරන භාවනා | ජීවිතය ජය ගනිමු

සිත සහ කය සැහැල්ලු කරන මෙම භාවනාව දිනපතා උදයටත්, රෑටත් අහන්න. මෙය ආතතිය දුරු කරන්න, සිත සැහැල්ලු කර ගන්න සහ ජීවිතයේ ...

දෙමළ හෝඩිය පහසුවෙන් මතක තබා ගනිමු
09/07/2023

දෙමළ හෝඩිය පහසුවෙන් මතක තබා ගනිමු

දෙමළ හෝඩිය සිංහලෙන්

https://youtu.be/P1OIr3FHTXE
03/07/2023

https://youtu.be/P1OIr3FHTXE

සිංහල ළමා කාටුන් කතා #සිංහලකාටුන් #ළමාකතාන්දර

සතුටින් ඉන්නෙ කොහොමද?
01/03/2023

සතුටින් ඉන්නෙ කොහොමද?

සතුටින් ඉන්නෙ කොහොමද? සතුට හිතට පුරුදු කරන හැටි .

23/05/2022

බිලී බාන දියකාවෝ - අමුතු කතා

21/03/2022

වොල්රස්

14/03/2022

අද අමුතු කතාව තුරිතයන්ගෙ කූඩු ගැන

08/03/2022

මී මැස්සන් ගැන අමුතු කතා

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when අසිරිමත් ඉගනුම - Asirimath iganuma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share