Heshan Perera

Heshan Perera

Share

✨තාක්ෂණවේදී අරගලයේ පෙරගමන්කරුවෙකු වන්නට....🪄🧑‍🎓

BET(Hons) Mechatronic Technology (UG)
USJ🎓

13/05/2026

🚀 2026 A/L SFT කරන ඔයාට, ලකුණු ගොඩදාගන්න හොඳම චාන්ස් එක! 🎯

ව්‍යුහගත රචනා (Structured Essay) කොටසේ අනිවාර්යයෙන්ම ලකුණු ගන්න ඕන, ඒත් ගොඩක් අයට අමාරු වෙන "තාප රසායනය" පාඩම මුල ඉඳන්ම හරියටම ගොඩදාගමු. 💯

මේක අතහැරියොත් ලොකු පාඩුවක් වෙන නැතුවම බැරි පාඩමක්!

🔥 විශේෂ ONLINE සම්මන්ත්‍රණය 2nd Day
📅 දවස: 2026 මැයි 13 (බදාදා)
⏰ වෙලාව: රාත්‍රී 8.30 සිට 12.00 දක්වා
💻 මාධ්‍ය: Zoom සහ YouTube Live හරහා

කිසිම දෙයක් මඟහැරෙන්නෙ නැති වෙන්න, මුල ඉඳන්ම සියලුම කොටස් හරියටම COVER කරන නිසා මේක Miss කරගන්න එපා.

👇 පන්තියට සම්බන්ධ වීම සඳහා පහත Link එකෙන් අපේ Group එකට දැන්ම එකතු වෙන්න:
🔗 [https://chat.whatsapp.com/FmlXb87bVvpH0GBsIbOY3l]

මෙහෙයවීම:
හේෂාන් පෙරේරා
Dip in IT (ESOFT) | BET (Hons) in Mechatronics | University of Sri Jayewardenepura
📞 076 289 0465

07/05/2026

පාන්දර 1 පහුවෙනකම් Revision🤧
තව සති කීපයයි ගේමක් ගහමු👊👊

2026 A/L SFT
හේෂාන් පෙරේරා

04/05/2026

2026 A/L SFT කරන ඔයා වෙනුවෙන්මයි ! 🎯
මිනුම් උපකරණ පාඩම අමාරුයි කිය කිය තවත් කල් මරන්න එපා. මුල ඉඳන් හරියටම, කිසිම සැකයක් නැතිව තිතටම ගොඩදාගන්න අදම අපේ පන්තියට සම්බන්ධ වෙන්න.

යාලුවන්ටත් දැනුවත් කරලා ඉක්මනින්ම සෙට් වෙමු. 🚀

👇 දැන්ම අපේ WhatsApp Group එකට සෙට් වෙන්න:
[https://chat.whatsapp.com/Erkz4DzqPc4KRbHFb0D9iX]

මෙහෙයවීම:
හේෂාන් පෙරේරා
Dip in IT (ESOFT) | BET (Hons) in Mechatronics | University of Sri Jayewardenepura
📞 076 289 0465

04/05/2026

A/L SFT කියන්නේ වෙනම ගේමක්! 🚀

සිලබස් එක දැකලා බය වෙලාද ඉන්නේ? අමාරු ප්‍රශ්න දැක්කම එපා වෙනවද?
එහෙනම් මේක ඔයාටයි! අද ඉඳන් දවසට එක ප්‍රශ්නෙ ගානේ, අමාරුම ගැටලු ලේසියෙන්ම ලිහාගමු. මුළු සිලබස් එකම කවර් වෙන "A/L අද දවස" SFT Paper Series එක මෙන්න පටන් ගත්තා! 🎯

එන්න, අපි දවසින් දවස A එකකට පාර හදාගමු!

👇 දැන්ම අපේ WhatsApp Group එකට සෙට් වෙන්න:
[https://chat.whatsapp.com/Erkz4DzqPc4KRbHFb0D9iX]

මෙහෙයවීම:
හේෂාන් පෙරේරා
Dip in IT (ESOFT) | BET (Hons) in Mechatronics | University of Sri Jayewardenepura
📞 076 289 0465

28/04/2026

🚀 2026 A/L SFT කරන ඔයාට, ලකුණු ගොඩදාගන්න හොඳම චාන්ස් එක! 🎯

ව්‍යුහගත රචනා (Structured Essay) කොටසේ අනිවාර්යයෙන්ම ලකුණු ගන්න ඕන, ඒත් ගොඩක් අයට අමාරු වෙන "තාප රසායනය" පාඩම මුල ඉඳන්ම හරියටම ගොඩදාගමු. 💯

මේක අතහැරියොත් ලොකු පාඩුවක් වෙන නැතුවම බැරි පාඩමක්!

🔥 විශේෂ ONLINE සම්මන්ත්‍රණය
📅 දවස: 2026 අප්‍රේල් 29 (බදාදා)
⏰ වෙලාව: රාත්‍රී 8.30 සිට 12.00 දක්වා
💻 මාධ්‍ය: Zoom සහ YouTube Live හරහා

කිසිම දෙයක් මඟහැරෙන්නෙ නැති වෙන්න, මුල ඉඳන්ම සියලුම කොටස් හරියටම COVER කරන නිසා මේක Miss කරගන්න එපා.

👇 පන්තියට සම්බන්ධ වීම සඳහා පහත Link එකෙන් අපේ Group එකට දැන්ම එකතු වෙන්න:
🔗 [https://chat.whatsapp.com/FmlXb87bVvpH0GBsIbOY3l]

මෙහෙයවීම:
හේෂාන් පෙරේරා
Dip in IT (ESOFT) | BET (Hons) in Mechatronics | University of Sri Jayewardenepura
📞 076 289 0465

24/04/2026

2028 A/L Online ආරම්භය! 🔥 ලංකාවටම Online!

අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා සිට අපි වැඩ පටන් ගන්නවා. Physical පන්තියකට නොදෙවෙනි ඉගැන්වීමක් දැන් ඔයාගේ නිවසටම.

දැන් ඔයා ලංකාවේ කොහේ හිටියත්, Physical පන්තියක අත්දැකීම ඒ විදිහටම Online හරහා ලබාගන්න පුළුවන්. මුල ඉඳන්ම විෂය කරුණු නිවැරදිව සහ සරලව ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න.

📌 පන්තියට සම්බන්ධ වන ආකාරය:

පහත Link එක හරහා අපේ WhatsApp Group එකට දැන්ම සම්බන්ධ වෙන්න:

https://chat.whatsapp.com/KbnjtDOxOzOCPk6rLM2DIv

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
076 289 0465

14/04/2026

උදාවූ අලුත් අවුරුද්ද අලුත් බලාපොරොත්තු එක්ක ජයග්‍රහණ පිරි නව වසරක් වේවා! ඔබේ අනාගත ඉලක්ක සියල්ල සඵල කරගන්න ශක්තිය, ධෛර්යය ලැබේවා! සැමට සුභ අලුත් අවුරුද්දක්! 🎉️☀️

​හේෂාන් පෙරේරා -

04/04/2026

අනාගතයේ දක්ෂ ඉංජිනේරු තාක්ෂණවේදියෙක් වෙන්න හීනයක් තියෙනවද? 🎓

ඒ හීනයට යන්න පළවෙනි අඩිතාලම තමයි උසස් පෙළ SFT ගොඩදාන එක. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Mechatronics තාක්ෂණවේදියෙකුගෙන් නිවැරදිම පාර අහගන්න අදම අපේ පන්තියට එක්වන්න.

🔹 ස්ථානය: ඕසිස් - හෝමාගම
🔹 කණ්ඩායම 1: ඉරිදා දහවල් 12.00 සිට
🔹 කණ්ඩායම 2: අඟහරුවාදා උදේ 9.00 සිට

වැඩි විස්තර: 📞 076 289 0465 (WhatsApp)

02/04/2026

ඔන්න අද තමයි දවස! 🚀

2028 A/L SFT පන්ති දැන් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඔයාට තාමත් පන්තියට සම්බන්ධ වෙන්න ප්‍රමාද නැහැ! SFT මුල ඉඳන්ම හරියට ඉගෙනගන්න අදම පන්තියට එකතු වෙන්න. 🎓✨

📍 ස්ථානය: ඕසිස් - ගොඩගම
⏰ වෙලාව: බ්‍රහස්පතින්දා ප.ව. 3.30 සිට 05.30 දක්වා
📞 විමසීම්: 076 289 0465

https://chat.whatsapp.com/Erkz4DzqPc4KRbHFb0D9iX

, තාක්ෂණවේදයේ සිහිනය හැබෑ කරගන්න අදම එන්න! ✌️

01/04/2026

සැමට සාමය, සතුට සපිරි පින්බර බක් පුර පසළොස්වක පොහොය දිනක් වේවා! 🌕✨

චූලෝදර හා මහෝදර නා රජුන් අතර මිණි පළඟ අරබයා ඇතිවීමට ගිය මහා යුද්ධය සංසිඳුවා, ලක්දිවට සාමය උදා කිරීම උදෙසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූයේ අද වැනි උතුම් බක් පොහොය දිනකදීය.

"සමග්ගා හොථ මා විවදථ" (සමගි වන්න, විවාද නොකරන්න) යන උතුම් ධර්ම පාඨය සිහිකරමින්, සියලු දෙනාගේම සිත් සතන් තුළ කරුණාව, මෛත්‍රිය සහ ඉවසීම වර්ධනය වන අර්ථවත් පොහොය දිනක් වේවා යි ප්‍රාර්ථනා කරමි! 🌸🙏

තෙරුවන් සරණයි!

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Western
Colombo