03/02/2026
Subject එක තිතටම
සියල්ලන් සමඟ නොව සියල්ලන්ටම වඩා ඉදිරියේන්.
03/02/2026
Subject එක තිතටම
2026 A/L Revision
14/01/2026
*SFT ගොඩදාන්න අලුත්ම පාරක්! 🚀🎯*
2026 උසස් පෙළ SFT හදාරන දුවලා පුතාලා වෙනුවෙන්, විෂය නිර්දේශයේ අමාරුම කොටස් සරලවම මතක තියාගන්න සහ විභාගයට බයක් නැතුව මුහුණ දෙන්න පවත්වන SFT Speed Revision පන්තිය ලබන සතියේ ආරම්භ වෙනවා!
🎓 ගුරුවරයා: අකිල ජයවර්ධන
🗓 ආරම්භය: *ජනවාරි 21 බදාදා*
🕗 *වේලාව: රාත්‍රී 8.00 සිට 10.30 දක්වා*
💻 පැවැත්වෙන මාධ්‍ය: Online (Zoom @ Youtube )
👉🏻අපේ පන්තියේ විශේෂත්වය:
විෂය කරුණු තර්කානුකූලව සහ කෙටි ක්‍රම මගින් ඉගැන්වීම.
👉🏻පසුගිය විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
👉🏻ඕනෑම මට්ටමක දරුවෙකුට විෂය තේරුම් ගත හැකි පරිදි ඉගැන්වීම.
📍 ලියාපදිංචි වීමට: ඔබගේ නම සහ පාසල පහත අංකයට WhatsApp කරන්න.
📞 076 6800 992
සියල්ලන් සමහ නොව සියල්ලන්ටම වඩා ඉදිරියේන් 😍
SFT FULL PAPER CLASS
28/10/2025
තව් දවස් 3යි. 💖
24/10/2025
අවසන් සම්මන්ත්‍රණය
2025 උසස් පෙළ ආශිර්වාද පූජාව🙏
අනුරාධපුරයේ.❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
SFT නම් අකිල සර් තමා ❤️❤️
04/08/2025
තාමත් සම්පූර්ණ ප්‍රශ්න පත්තර කරන් නැද්ද 😊ඇවිත් ලියලා බලන්න කොහොමද කියලා 😁
🛑අගෝස්තු මාසයේ අලුත් පාඩම්
2027 Theory -ත්‍රිකෝණමිතිය සාකච්ඡාව
2026 Theory - යාන්ත්‍රික ශක්තිය සාකච්ඡාව
⭕සියොවින් - කෑගල්ල
2027 Theory සෙනසුරාදා 8.00 -10.00
2026 Theory සෙනසුරාදා 10.30 -01.00
⭕සියත්රා - ගම්පහ
2027 Theory ඉරිදා 8.00 -10.00
2026 Theory ඉරිදා 10.30 -01.00
⭕ශක්ති - වැලිවේරිය
2027 Theory අගහරුවාදා 3.00 -5.00
2026 Theory සදුදා 3.00-5.30
අකිල ජයවර්ධන
31/05/2025
අමාරුයි කියන පාඩම ලෙසියෙන් ඉගෙන ගන්න එන්න