Singer Fashion Academy Union Place

Singer Fashion Academy  Union Place

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Singer Fashion Academy Union Place, Dr R de colvin Silva mawatha, Colombo.

30/09/2025

සිංගර් ෆැෂන් ඇකඩමිය තුළ ඔබ ලැබූ සුන්දර මතකයන් අප හා යළිත් බෙදා ගන්න ඔබේ ආදරණීය කියමන කමෙන්ටුවකින් අපට එවන්න.

10/09/2025

This is your chance to get a sneak peek into the world of fashion! Meet our fashion community, explore our programmes, and take part in hands-on workshops. Plus, you get to enjoy an exclusive 10% discount on course registrations during the event. Join us on the 12th and 13th of September at all SFA locations!

10/09/2025

නොමිලේම විලාසිතා නිර්මාණ වැඩසටහන් ගැන ගොඩක් දේවල් දැනගන්න, කතා කරන්න
මෙන්න ඔබට හොඳම අවස්ථාවක්!

සැප්තැම්බර් 12 සහ 13 සෑම සිංගර් ෆැෂන් ඇකඩමි ශාඛාවකදීම පැවැත්වේ.

විලාසිතා ලොවට පාර කියන හරිම තැනට
ඔබත් එන්න!

20/09/2024
31/07/2024

For more info please contact 077 224 0246

14/02/2024

Embrace the art of love this Valentine's Day!
From romances tailor-made for your heart to stories designed for happy endings, may this day bring you love, joy and good memories.

13/02/2024

Fashion Designer කෙනෙක් වෙන්න හීන දකින ඔබගේ හීනය, හීනයක් නොවී ඉක්මණින්ම සැබෑවක් කරගන්න.
Singer Fashion Academy මඟින් නොමිලේ පවත්වන Fashion Designing වැඩමුළුවට සහභාගී වීමට පහත සඳහන් whatsapp අංකය හරහා අදම ලියාපදිංචි වන්න.

07/02/2024

පොඩ්ඩන්ගේ ඇඳුම් හරියට මහන හැටි ඉගෙනගන්න අදම Singer Fashion Academy ගෙන එන Kiddies Wear පාඨමාලාවට ලියාපදිංචි වන්න.

06/02/2024

හිතේ මැවෙන විලාසිතා මහන හැටි හරියටම ඉගෙනගන්න කැමති ඔබට දැන් Singer Fashion Academy වෙතින් පාඨමාලා 28ක්. ලඟම ඇති ශාඛාවට ගොස් ඔබ කැමති පාඨමාලාවක් තෝරාගෙන අදම ලියාපදිංචි වන්න.

31/12/2023

සිහින වියමන් කරන නිර්මාණශීලී ඔබට දැන් Singer fashion academy හි ඕනෑම පාඨමාලාවක් සඳහා, දෙසැම්බර් 31 සිට ජනවාරි 31 අතර කාලයේ ලියාපදිංචි වී 10% ක විශේෂ වට්ටමක් හිමිකරගන්න.

15/12/2023

❄️☃️🍁🌲💃
"It’s the most wonderful time of the year!”

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Dr R De Colvin Silva Mawatha
Colombo

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 13:00
Saturday 08:30 - 16:30
Sunday 08:30 - 16:30