Tamil Language Center දෙමළ භාෂා පන්ති- Anasta Nirmala

Tamil Language Center දෙමළ භාෂා පන්ති- Anasta Nirmala

Share

දෙමළ භාෂාව, විෂයකට එහා ගිය භාෂා දැනුමින් පිරිපුන් අනාගත පරපුරක් බිහිකිරීම උදෙසා

16/04/2024

දෙමළ භාෂාව Online පන්තිය 6 වසර සඳහා මුල සිටම දෙමළ භාෂා පන්තිය📢 එක් පන්තියකට සහභාගී කරගන්නේ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණි ️🏆️🥇Tamil Language Center🏆🥇 සහභාගී වන පළමු සති දෙක නොමිලේ. වැඩිදුර තොරතුරු සඳහා දරුවාගේ නම හා වසර සඳහන් කර 0776269767 අංකයට Whats app පණිවුඩයක් යොමුකරන්න❤️💐
#දෙමළපන්තිය
්තිය

15/04/2024
Photos from Tamil Language Center දෙමළ භාෂා පන්ති- Anasta Nirmala's post 15/01/2024

Thai Pongal Creation❤💐

Photos from Tamil Language Center දෙමළ භාෂා පන්ති- Anasta Nirmala's post 15/01/2024

தைப் பொங்கல் நல்வாழ்த்துக்கள்..! සුබ තෛ පොන්ගල් දිනයක් වේවා..! Happy Thai Pongal

01/10/2023

Happy Childrens Day ❤

15/07/2023

පාසල - පාසලේ වෙනස හඳුනාගනිමු
#දෙමළබස
#දෙවනබස

Photos from Tamil Language Center දෙමළ භාෂා පන්ති- Anasta Nirmala's post 15/07/2023

🦚🎯ඔන්න දුවේ පුතේ Tamil Language Center දෙමළ භාෂා පන්ති- Anasta Nirmala මඟින් පවත්වනු ලබන ශිෂ්‍යත්ව විභාගය දක්වා නොමිලේ පවත්වන දෙමළ භාෂාව සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය අති සාර්තකව අද දින පැවැත්වුනා🏆️🎖️️. ඉතිං ඔයාලටත් අද දවසෙ සම්බන්ධ වෙන්න බැරි උනානම් පල්ලෙහා දාලා තියන අංකයට whatsapp පණිවුඩයක් එවලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්.🥇⛳ මේ පාර ශිෂ්‍යත්ව විභාගයට පෙනී ඉන්න ඔයාගේ හිත්වතුන්ගෙ දරුවන්ටත් මේ පණිවිඩය යවන්න අමතක කරන්න එපා..🚸🏵️❤
Anasta Nirmala

05/07/2023

🎖️📢️ඔන්න දුවේ,පුතේ,අම්මේ,තාත්තේ Tamil Language Center දෙමළ භාෂා පන්ති- Anasta Nirmala මඟින් කොරෝනාව පැතිරීමත් සමඟ ඇරඹුණු ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දැයේ දූදරුවන් උදෙසා නොමිලේ පැවැත්වෙන දෙමළ භාෂා සම්මන්ත්‍රණ සමාජ සත්කාරය තුන්වනවටරත්💐❤️

🎖️️🌞1 වසරේ සිට 5 වසර දක්වා සියළුම පාඩම් ආවරණය කෙරේ🌞🎖️️

🎖️🌞️ 2023 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරුවන් සඳහා නොමිලේ🏆️🎖️️👩‍🎓

🎖️️Seminar ලෙස type කර ඔබේ දරුවාගේ නම සහ වසර සදහන් කර 0776269767 whats app පණිවිඩයක් එවන්න💐🏵️🌹

Photos from Tamil Language Center දෙමළ භාෂා පන්ති- Anasta Nirmala's post 29/06/2023

2 ශ්‍රේණිය - එංගළ් කුඩුම්බම් எங்கள் குடும்பம் අපේ පවුල

😍එන්න, සතුටින් දෙමළ ඉගෙනගන්න🤗

🏵️භෞතිකව හා මාර්ගගත ක්‍රමය ඔස්සේ පංති පැවැත්වීම🏵️

🏵️1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අලුතින් සම්බන්ඳ වීමට ඔබේ දරුවාගේ නම, වසර සමඟින් whatsapp පණිවුඩයක් යොමුකරන්න - 0776269767🏵️

28/12/2022

සති 2ක් නොමිලේ සහභාගි වෙන්න 😍

02/08/2022

🎖️️දෙවන වරටත් දැයේ දූදරුවන් උදෙසා නොමිලේ පැවැත්වෙන සමාජ සත්කාරය මෙවරත්💐❤️
🎖️️ 2022 වසරේශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරුවන් සඳහා🦜🦚🌄
🎖️️ඔබේ දරුවාගේ නම සහ වසර සදහන් කර 0776269767 whats app පණිවිඩයක් එවන්න💐🏵️🌹

Photos from Tamil Language Center දෙමළ භාෂා පන්ති- Anasta Nirmala's post 11/05/2022

දෙමළ භාෂාව Online පන්තිය 1 වසර සිට 11 වසර දක්වා දෙමළ භාෂා පන්ති ️🏆️🥇Tamil Language Center🏆🥇 සහභාගී වන පළමු දින නොමිලේ. වැඩිදුර තොරතුරු සඳහා දරුවාගේ නම හා වසර සඳහන් කර 0776269767 අංකයට Whatsapp පණිවුඩයක් යොමුකරන්න❤️💐
#දෙමළපන්තිය
්තිය

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo