Ushara Jayaweera - Sinhala Teacher

Ushara Jayaweera - Sinhala Teacher

Share

Sinhala - Ushara Jayaweera
6-11 ශ්‍රේණි සඳහා කණ්ඩායම් පන?

Photos from Ushara Jayaweera - Sinhala Teacher's post 18/10/2021

සා/පෙළ විද්‍යා විෂය සම්මන්ත්‍රණය 2021

*🗓️🕐 දිනය සහ වේලාව.*
ඔක්තෝම්බර් 20 වනදා පෙ.ව 9.00 සිට පැවැත්වේ.

*📌Zoom සහ YouTube live හරහා*

ඔබත් අදම ලියාපදිංචි වන්න...

ලියාපදිංචි සම්බන්ධකය :-

https://docs.google.com/forms/d/e/1FAIpQLSdcqbeO89AYdzxEgNB9ryimAeEJOZdqeODF6MPA59T5K-W2Kg/viewform?usp=sf_link

⭕⭕⭕⭕⭕⭕⭕
ඔබේ ලියාපදිංචිය අවසන් වූ පසු ඔබට WhatsApp කණ්ඩායමකට සම්බන්ධ වීමට link එකක් ලැබේ. එම WhatsApp කණ්ඩායම හරහා ඔබේ කෙටි සටහන් ඔබට ලැබෙනු ඇත. සැසිය සඳහා අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍රය ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් එවනු ඇත.
⭕⭕⭕⭕⭕⭕⭕

වැඩි විස්තර සඳහා අමතන්න:

ගීතක: -0777889953
තෙමිර: -0705731187


'21

Photos from Ushara Jayaweera - Sinhala Teacher's post 24/09/2021

Happiness❤️❤️❤️

සතුට යනු සිංහල සිසුන් හා සමානව මුස්ලිම් සිසුන්ද සිංහල භාෂාව හා සාහිත්‍යය විෂය සමත්ව තිබීමයි.

(මා පමණක් නොව කුඩා කල සිට ඔවුන්ට අකුරු කියා දුන් සියලු ගුරුවරුන්ට ද මෙම ප්‍රතිඵලවල ගෞරවය හිමිවිය යුතුය.)

14/04/2021

ලක්වාසී සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

04/04/2021

සිංහල භාෂාව හා සාහිත්‍යය
Sinhala Language & Literature

10/11 වසර සිසුන් සඳහා (Physical classes + Online classes)

අප්‍රේල් මස මුල් සතියේ සිට ආරම්භ වේ.

සිසුන්ට අතපසු වූ සියලු පාඩම් ආවරණය කිරීමට වි⁣⁣ශේෂ වැඩපිළිවෙළක් යොදා ඇත.

Special for English Medium Students

Sigma Institute - Kirulapone
Siyas Institute - Nugegoda
MYI Academy - Kolonnawa

පන්ති සඳහා ලියාපදිංචි වීමට සහ වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.

0714 321 123

31/03/2021

සිංහල භාෂාව හා සාහිත්‍යය
Sinhala Language & Literature

Theory + Revision with Papers

10 හා 11 වසර සිසුන් සඳහා
For Grade 10 & 11 students

සාමාන්‍ය පන්ති ආරම්භය අප්‍රෙල් මස මුල් සතියේ සිට...
Physical classes commencing from April

සිග්මා - කිරුළපන
Sigma - Kirulapone

10 වසර - බදාදා ප.ව. 2.30 -ප.ව. 4.30
Grade 10 - Wednesday 2.30 p.m. to 4.30 p.m.

11 වසර - බදාදා ප.ව. 4.30 -ප.ව. 6.30
Grade 11 - Wednesday 4.30 p.m. to 6.30 p.m.

***SPECIAL FOR ENGLISH MEDIUM STUDENTS.***

(සිසුන්ට අතපසු වු පාඩම් කොටස් ආවරණය කිරීමට වි⁣ශේෂ වැඩ පිළිවෙළක් යොදා ඇත.)

ලියාපදිංචි වීමට හා වැඩිදුර තොරතුරු සඳහා පහත දුරකතන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
0714 321 123

/L #සිංහල #භාෂාව #සාහිත්‍යය #ශ්‍රේණි

23/03/2021

ගුත්තිල වෙණ නද
10/11 වසර සිසුන් සඳහා
නොමිලේ...
Online - Free Seminar
මාර්තු 26 සිකුරාදා - ප.ව. 6.00 සිට ප.ව. 8.30 දක්වා
26th of March (Friday) @ 6.00 p.m to 8.30 p.m.
*Special for English Medium Students*
ලියාපදිංචි වීමට,
නම (Name):-
පන්තිය (Class):-
පාසල (School):-

*0714 321 123* අංකයට WHATSAPP කරන්න.
*අප්‍රෙල් මස මුල් සතියේ සිට නව කණ්ඩායම් පන්ති ආරම්භ වේ.*
*New group classes commencing from 1st week of April.*

N Media Entertainment & AV Solutions creations
/L #2022 #2021 #සිංහල #භාෂාව #සාහිත්‍යය #ශ්‍රේණි

20/03/2021

ගුත්තිල වෙණ නද
10/11 වසර සිසුන් සඳහා
නොමිලේ...
Online - Free Seminar

මාර්තු 26 සිකුරාදා - ප.ව. 6.00 සිට ප.ව. 8.30 දක්වා
26th of March (Friday) @ 6.00 p.m to 8.30 p.m.

*Special for English Medium Students*

ලියාපදිංචි වීමට,

නම (Name):-
පන්තිය (Class):-
පාසල (School):-

*0714 321 123* අංකයට WHATSAPP කරන්න.
*අප්‍රෙල් මස මුල් සතියේ සිට නව කණ්ඩායම් පන්ති ආරම්භ වේ.*
*New group classes commencing from 1st week of April.*

N Media Entertainment & AV Solutions creations

/L #2022 #2021 #සිංහල #භාෂාව #සාහිත්‍යය #ශ්‍රේණි

15/03/2021

සිංහල භාෂාව හා සාහිත්‍යය
10 / 11 ශ්‍රේණි සඳහා

Institute - Bambalapitiya
Institute - Nugegoda
Academy - Kolonnawa

Group classes

Special for English medium students

More Details 0714 321 123 (Whatsapp)

/L #2022 #2021 #සිංහල #භාෂාව #සාහිත්‍යය #ශ්‍රේණි

14/03/2021

02/03/2021

02/03/2021


O/L සිංහල සාහිත්‍යය

01/03/2021


Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo
00800