01/12/2023
100% ක ප්‍රතිඵල ලබාගත් අපේ අති විශිෂ්ටයන්ට මාගේ උණුසුම් සුභපැතුම්🥳🤗
විශිෂ්ටයන් අතර අතිවිශිෂ්ටයකු වන්න, හරිම තැනින් ගමන පටන්ගන්න .....
01/12/2023
100% ක ප්‍රතිඵල ලබාගත් අපේ අති විශිෂ්ටයන්ට මාගේ උණුසුම් සුභපැතුම්🥳🤗
13/06/2023
🔬 Science SOS! Need a Boost? 🔬
Attention all science seekers! If equations and experiments have you in a whirl, fear not!
Our science class is the antidote to your struggles. Unleash your inner scientist and conquer the unknown. Join us! 🚀
Whatsapp: 0713604735
23/03/2023
එකම විදියට ඉගෙනගෙන එපාවෙලාද?😑
විද්‍යාව කියන්නෙ ඔබට අමාරුම විෂයද?😓
එහෙනම් නෝට් ලියල විතරක් ඉගෙනගත්ත විද්‍යාව ප්‍රායෝගිකව අලුත්ම විදියට ඉගෙනගන්න එන්න අපේ පන්තියට...🤗
සිංහල මාධ්‍ය හා ඉංග්‍රීසි මාධ්‍ය සිසුන් සඳහා තනි හෝ කණ්ඩායම් පන්ති.
👉විෂය නිර්දේශ මුලසිට ආවරණය
👉සරල,නිර්මාණාත්මක ඉගැන්වීම් රටාව
👉දිනපතා පුනරීක්ෂණ ප්‍රශ්න සාකච්ඡාව
👉පාඩම් කිරීමේ හා මතක තබාගැනීමේ සාර්ථක කෙටි ක්‍රම භාවිතය
👉අනිවාර්‍ය විශිෂ්ට ප්‍රතිඵල
ලියාපදිංචි වීමට,ඔබේ
✔නම
✔ශ්‍රේණිය
✔දුරකථන අංකය(whatsapp)
✔ලිපිනය
0713604735 අංකයට අදම whatsapp කරන්න.
සියලු විමසීම්: 0713604735
04/10/2022
මිනිසාගේ හදවත ගැන ඉගෙනගන්න ආස ඔයාලට....
අපේ පන්තිය යූටියුබ් චැනල් එකේ අලුත්ම වීඩියෝ එක.🤩
එන්න, අපි අලුත් දේවල් ඉගෙනගමු🤗
මිනිස් හදවත - 2 කොටස (Human Heart - Part 2) : By Aparna Liyanage මිනිස් හදවත හෙවත් මානව හෘදය කුටීර 4කින් සමන්විත අතර ඒ එක් එක් කුටීරවලට සම්බන්ධ රුධිර නාල හා කපාට පවතී. (මෙහි ඇති ඡාය...
11/09/2022
පිරිමි සහ ගැහැණු ඇත්තටම දේවල් දකින්නේ වෙනස් විදියටද? 🤔
--------------------------------------
නව අධ්‍යයනයකට අනුව පිරිමින් සහ කාන්තාවන් සැබවින්ම වෙනස් දෘෂ්ටියක් ඇති අය බව පෙන්වල දීල තියෙනවා.
ගැහැණු සතුන්ට වර්ණ එකිනෙකින් වෙන්කොට දැකීමට වඩා හොඳ හැකියාවක් ඇති බවත් පිරිමින් වේගයෙන් චලනය වන වස්තූන් හඹායාමට සහ දුර සිට විචක්ෂණශීලීව දැකීමටත් විශේෂ හැකියාවක් පෙන්වන බව පර්යේෂකයන් පවසනවා. මෙය පරිණාමීය අනුවර්තනයේ ප්‍රතිඵලයක් නිසා සිදුවූ බව ඔවුන් උපකල්පනය කරනවා. 🤓
දෘශ්‍ය වර්ණාවලියේ එකම පැහැය දකින්න පිරිමින්ට ගැහැණු සතුන්ට වඩා තරමක් දිගු තරංග ආයාමයක් අවශ්‍ය බව ඔවුන්ගේ සොයාගැනීමයි. දිගු තරංග ආයාමයන් "උණුසුම්" වර්ණ සමඟ සම්බන්ධ වී ඇති බැවින්, තැඹිලි ගෙඩියක් වැනි යමක් කාන්තාවකට වඩා පිරිමියෙකුට රතු පැහැයෙන් දිස්විය හැකියි. ඒ හා සමානව, තණකොළ සෑම විටම පාහේ කාන්තාවන්ට වඩා පිරිමින්ට වඩාත් කොළ පැහැයෙන් පෙනෙන්න පුලුවන්.🍀🌿
මේ සඳහා පුරුෂ හෝමෝනවල ද බලපෑමක් ඇතිබව ඔවුන් පවසනවා. පුරුෂයින්ගෙ මොළයේ දෘශ්‍ය කලාපයේ කාන්තාවන්ට වඩා සියයට 25 ක් වැඩි නියුරෝන සමඟ උපත ලබන බව මේ කණ්ඩායම සඳහන් කරනවා. 🤩
කාන්තාවන් සහ පිරිමින්ගේ ප්‍රාග් ඓතිහාසික භූමිකාවන්ට සරිලන පරිදි මෙවැනි වෙනස් මනෝවිද්‍යාත්මක හැකියාවන් පරිණාමය වූ බව මේ කණ්ඩායම පවසනවා. 🧠
පිරිමින් සියුම් විස්තර සහ වේගයෙන් චලනය වන උත්තේජක සඳහා සැලකිය යුතු ලෙස වැඩි සංවේදීතාවයක් පෙන්නුම් කළ බව සඳහන් කරන පර්යේෂකයන් පවසන්නේ, එය ඔවුන්ට දඩයම් යුගයේදී විලෝපිකයන් හෝ ගොදුරු දුර සිට හඳුනා ගැනීමටත්, මෙම වස්තූන් වඩාත් පහසුවෙන් හඳුනාගෙන වර්ග කිරීමටත් හැකියාව ලබාදුන් බවයි. මේ අතර, කාන්තාවන් ඉදුනු පළතුරු වැනි ස්ථිතික වස්තූන් හඳුනා ගැනීම සඳහා වඩා හොඳින් අනුවර්තනය වෙලා තියෙනවා. 👀
ඉතින් ඔබ කටයුතු කරන්නේ වර්ණ විනිශ්චය කරන ආකාරය - වර්ණයක් විස්තර කිරීමට ඇති හැකියාව, හෝ එම වර්ණය අදහස් කරන දේ සහ යනාදිය සමඟ නම් ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ කාන්තාවන් බව ඔවුන් පවසනවා. 😎
තොරතුරු හා ඡායාරූපය : අන්තර්ජාලයෙනි
09/09/2022
Is science your least favorite subject? 😫
Can't understand science no matter how many classes you go to? 😭
Then come to our class.....🤗
See the beauty of your world that you have never seen with us.....🤩
Let's learn practically the "science" learned in books by drawing pictures on the board and taking notes......🌊🌾💡
(Experience the difference in our class by attending for one day at no cost.)
⛔ Registration and all enquiries: ⛔ 0713604735
Our Youtube channel:https://youtube.com/channel/UCZOKHGMdU6hh0w3e4BnKvJg
Our fb page: https://www.facebook.com/profile.php?id=100085146227108
09/09/2022
විද්‍යාව කියන්නෙ ඔයා අකමැතිම විෂයද? 😫
කොච්චර පන්තිවලට ගියත් විද්‍යාව තේරුම්ගන්නම බැරිද? 😭
එහෙනම් එන්න අපේ පන්තියට.....🤗
ඔබ කවදාවත් නොදැකපු ඔබේ ලෝකයේ සුන්දරත්වය අපිත් එක්ක දකින්න.....🤩
බෝඩ් එකේ රූප ඇඳලා, සටහන්වලින් පොත් පුරවල ඉගෙනගත්ත "විද්‍යාව" ප්‍රායෝගිකව ඉගෙනගමු......🌊🌾💉💡
(කිසිඳු ගාස්තු ගෙවීමකින් තොරව එක් දිනක් සහභාගී වී අපේ පන්තියේ වෙනස ඔබත් අත්විඳින්න.)
⛔ ලියාපදිංචි වීම හා සියලු විමසීම්: ⛔
0713604735
අපේ youtube චැනලය: channel:https://youtube.com/channel/UCZOKHGMdU6hh0w3e4BnKvJg
අපේ fb පිටුව: https://www.facebook.com/profile.php?id=100085146227108
05/09/2022
මිනිස් හදවත හෙවත් මානව හෘදය කුටීර 4කින් සමන්විත අතර ඒ එක් එක් කුටීරවලට සම්බන්ධ රුධිර නාල හා කපාට පවතී.
(මෙහි ඇති ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදි.)
6- 11 ශ්‍රේණි විද්‍යාව විෂය සඳහා පැවැත්වෙන සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ඔන්ලයින් පන්ති සඳහා ඔබත් අදම ලියාපදිංචි වන්න. ගෙදර ඉඳන්ම ආසාවෙන් විද්‍යාව ඉගෙනගන්න.
විශිෂ්ටයන් අතර අතිවිශිෂ්ටයකු වන්න, හරිම තැනින් ගමන පටන්ගන්න .....
තනි හෝ කණ්ඩායම් පන්ති සඳහා
විමසීම්: 0713604735
අපර්ණා ලියනගේ
(BSc.Special, University of Peradeniya.
----------------------------------
The human heart consists of 4 chambers and there are blood vessels and valves connected to each chamber.
(Photos here are taken from the internet.)
Science classes for Grade 6 to 11 students are conducted online as individual or group classes. For more details and registration,
Contact : 0713604735
Aparna Liyanage
(BSc.special, University of Peradeniya)
මිනිස් හදවත - Human Heart : by Aparna Liyanage මිනිස් හදවත හෙවත් මානව හෘදය කුටීර 4කින් සමන්විත අතර ඒ එක් එක් කුටීරවලට සම්බන්ධ රුධිර නාල හා කපාට පවතී. (මෙහි ඇති ඡාය...
අපේ ශරීරයේ තියෙන කූරියර් සර්විස් එක - The courier service in our body
මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය කියන්නෙ ශරීරය තුළ සියලුම ද්‍රව්‍ය එක තැනක ඉඳලා තවත් තැනකට පරිවහනය කරන පද්ධතිය. හෘදය වස්තුව, ධමනි, ශිරා සහ කේශනාලිකා කියන්නෙ මේ පද්ධතියට අයිති ප්‍රධානම කොටස්. 9 ශ්‍රේණියේ දරුවන්ට විද්‍යාව 6වෙනි පාඩමේ මේ පද්ධතිය ගැන ඉතා වැදගත් තොරතුරු රාශියක් ඉගෙනගන්න ලැබෙනවා.
සම්පූර්ණ වීඩියෝව👇
https://youtu.be/vRpFbATVgG0
6- 11 ශ්‍රේණි විද්‍යාව විෂය සඳහා පැවැත්වෙන සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ඔන්ලයින් පන්ති සඳහා ඔබත් අදම ලියාපදිංචි වන්න. ගෙදර ඉඳන්ම ආසාවෙන් විද්‍යාව ඉගෙනගන්න.
විශිෂ්ටයන් අතර අතිවිශිෂ්ටයකු වන්න, හරිම තැනින් ගමන පටන්ගන්න .....
තනි හෝ කණ්ඩායම් පන්ති සඳහා
විමසීම්: 0713604735
අපර්ණා ලියනගේ
(BSc.Special, University of Peradeniya)
ලෝකෙ තියෙන පිරිසිදුම වතුර වැහි වතුරද?
Is rain water the purest form of water?
සම්පූර්ණ වීඩියෝව 👇
https://youtu.be/EmYaxt5PCZw
ටීචර්, විද්‍යුත් ශක්තිය විභව ශක්තිය කියන්නෙ මොනවද?
6 ශ්‍රේණියේ අපේ දරුවන්ට තියෙන ගැටලු....
සම්පූර්ණ වීඩියෝව
https://youtu.be/TtD330fzTyU