Wijayaba Maha Vidyalaya

Wijayaba Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wijayaba Maha Vidyalaya, School, Wijayaba Maha Vidyalaya, State Road, Colombo 14, Colombo.

වෙසක් උත්සවයට සමගාමීව පැවති සීල සමාදාන වැඩසටහන 2023
10/05/2023

වෙසක් උත්සවයට සමගාමීව පැවති සීල සමාදාන වැඩසටහන 2023

විජයබා විද්‍යාලයීය සූර්ය මංගල්‍යය-2023
10/05/2023

විජයබා විද්‍යාලයීය සූර්ය මංගල්‍යය-2023

විජයබා විද්‍යාලයීය බාලදක්ශ දරුවන් විසින් පවත්වනු ලැබු බාලදක්ශ කදවුර හා ගිනිමැල සංදර්ශනය.
28/03/2023

විජයබා විද්‍යාලයීය බාලදක්ශ දරුවන් විසින් පවත්වනු ලැබු බාලදක්ශ කදවුර හා ගිනිමැල සංදර්ශනය.

විද්‍යාලයීය 85 වන සංවත්සරය වෙනුවෙන් 2023.01.19 වන දින පවත්වන ලද උත්සවය හා 'විජයබා අභිමන්' චිත්‍ර ප්‍රදර්ශනය
22/01/2023

විද්‍යාලයීය 85 වන සංවත්සරය වෙනුවෙන් 2023.01.19 වන දින පවත්වන ලද උත්සවය හා 'විජයබා අභිමන්' චිත්‍ර ප්‍රදර්ශනය

2023 ජනවාරි 19 වන දින උපන්දිනය සැමරු විද්‍යාලයීය විදුහල්පති පුජ්‍ය බැරගම විමලතිස්ස ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සපිරි සුබ ...
22/01/2023

2023 ජනවාරි 19 වන දින උපන්දිනය සැමරු විද්‍යාලයීය විදුහල්පති පුජ්‍ය බැරගම විමලතිස්ස ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සපිරි සුබ උපන්දිනයක් වේවා.

-ආචාර්ය මණ්ඩලය හා විද්‍යාලයීය සිසු දරුවන්-

විජයබා විද්‍යාලයීය 85 වන සංවත්සර සැමරුම් උළෙල හා 'විජයබා අභිමන්' චිත්‍ර ප්‍රදර්ශනය 2022 ජනවාරි මස 19 වන දින උදෑසන 09.30 ...
12/01/2023

විජයබා විද්‍යාලයීය 85 වන සංවත්සර සැමරුම් උළෙල හා 'විජයබා අභිමන්' චිත්‍ර ප්‍රදර්ශනය 2022 ජනවාරි මස 19 වන දින උදෑසන 09.30 සිට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

විජයබා විද්‍යාලයේ ආදි කර්තෘන් වහන්සේ සිහිපත් කළ අවස්ථාව
12/01/2023

විජයබා විද්‍යාලයේ ආදි කර්තෘන් වහන්සේ සිහිපත් කළ අවස්ථාව

බාලදක්ෂ දරුවන්  කඳවුරකට සහභාගී වූ අවස්ථාව
12/01/2023

බාලදක්ෂ දරුවන් කඳවුරකට සහභාගී වූ අවස්ථාව

කොළඹ මහ නගර සභාවේ අනුග්‍රාහකත්වයෙන් පාසලේ සියලුම සිසුන්ට දහවල් ආහාරය ලබාදීම.
12/01/2023

කොළඹ මහ නගර සභාවේ අනුග්‍රාහකත්වයෙන් පාසලේ සියලුම සිසුන්ට දහවල් ආහාරය ලබාදීම.

Address

Wijayaba Maha Vidyalaya, State Road, Colombo 14
Colombo
01400

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:45
Friday 07:30 - 01:30

Telephone

+94112348843

Website

Alerts

Be the first to know and let us send you an email when Wijayaba Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Wijayaba Maha Vidyalaya:

Shortcuts

Share

Category