Wishva nena pre school

Wishva nena pre school Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wishva nena pre school, Nursery, Colombo.

11/09/2026

දඟලන්න,නළියන්න,කියවන්න
හරි දක්ෂ අපේ පොඩ්ඩො ටික
කිසිම සද්දයක් නැතුව ලොකු වැඩක්..❤️

09/09/2026

අකුරු සමඟ සෙල්ලම්

Follow your dreams like a thread follows a flying kite.
02/09/2026

Follow your dreams like a thread follows a flying kite.


🌸🌷Pink isn't just a colour It's an Attitude too..🌸🌷
01/09/2026

🌸🌷Pink isn't just a colour It's an Attitude too..🌸🌷



අද දින කැලණිය දන්ත වෛද්‍ය ඒකකයේ නිළධාරීතුමිය වන එරන්දි මහත්මිය විශ්ව නැණ පෙර පාසලට පැමිණ අපගේ දරුවන්ගේ දත් පරික්ෂා කළා,එ...
04/08/2026

අද දින කැලණිය දන්ත වෛද්‍ය ඒකකයේ නිළධාරීතුමිය වන එරන්දි මහත්මිය විශ්ව නැණ පෙර පාසලට පැමිණ අපගේ දරුවන්ගේ දත් පරික්ෂා කළා,
එහිදී දරුවන්ට දත් මැදීම සිදු කළ යුතු ආකාරය පිළිබඳව ඉතා පැහැදිලිව විස්තර කර,
එය සිදු කරන ආකාරය පිළිබඳව ප්‍රායෝගිකව දරුවන්ට පෙන්වා දුන්නා,
එමෙන්ම දත් වල විවිධ ගැටලු ඇති දරුවන්ට සායනික ප්‍රථිකාර ලබා ගත යුතු ආකාරයත් ඒ සඳහා පැමිණීමට දින ලබා දීමත් සිදු කළා,
අපේ පුංචි දරුවනුත් එතුමියට ඉතා හොඳින් ඇහුම්කන් දුන් අතර කිසිම බියකින් තොරව දත් පරික්ෂා කිරීමට ඉඩ ලබා දුන්නා..❤️

අද දින අප පෙර පාසලේ දරුවන් සඳහා තම වටිනා කාලය කැප කළ එරන්දි මහත්මියට සහ ඇගේ සහයිකාවට පෙර පාසලේ දරුවන් වෙනුවෙන් බොහෝ ස්තූතිවන්ත වෙමි..



කිරි කෝපි සහ බිස්කට් දන්සල..
06/07/2026

කිරි කෝපි සහ බිස්කට් දන්සල..



Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Wishva nena pre school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category