Sihina Music Academy - Kurunegala

Sihina Music Academy - Kurunegala ප්‍රවීණයන්ගේ ආදරණීය තෝතැන්න...

බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති (Budu hamuduruwo apith) - SIHINA MUSIC ACADEMY - KURUNEGALhttps://youtu.be/vBaKG9hKXbQ
23/08/2026

බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති (Budu hamuduruwo apith) - SIHINA MUSIC ACADEMY - KURUNEGAL
https://youtu.be/vBaKG9hKXbQ

අපවත් වී වදාල රඹුක්කන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ පදරචනයක්... හිමි සණරාමර (Himi sanaramara) - SIHINA MUSIC ACADEMY - KUR...
21/08/2026

අපවත් වී වදාල රඹුක්කන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ පදරචනයක්...

හිමි සණරාමර (Himi sanaramara) - SIHINA MUSIC ACADEMY - KURUNEGALA
https://youtu.be/gDuZ5Sstk5s

20/08/2026

🕊️🎶 **අමරණීය ස්වරයකට නිහඬ සමුදීමක්…**

ශ්‍රී ලාංකේය ගීත කලාවේ යුගයක් සනිටුහන් කළ
**විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මිය**
අද අප අතරින් සමුගෙන ඇත.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය සංගීතයට ඇය කළ අමිල මෙහෙවරත්,
ඇගේ මධුර ස්වරයෙන් අපට දායාද කළ අමරණීය ගීතත්
කිසිදා මැකී නොයනු ඇත.

🎵 **ඇගේ හඬ නිහඬ වුවද,
ඇගේ ගී හඬ සදාකාලිකය…**

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට සිදු වූ මෙම අමිල පාඩුව වෙනුවෙන්
**Sihina Music Academy** පවුලේ සාතිශය සංවේගය මෙසේ පළ කරමු.

🙏 **ආචාර්ය නන්දා මාලනී මහත්මියට නිවන් සුව ලැබේවා!** 🕊️

#නන්දාමාලනී #සංගීතය

ඇසේ මතුවන කදුලු බිදු ගෙන (ase mathuwana) - SIHINA MUSIC ACADEMY - KURUNEGALAhttps://youtu.be/GIr_FoYGFVw
19/08/2026

ඇසේ මතුවන කදුලු බිදු ගෙන (ase mathuwana) - SIHINA MUSIC ACADEMY - KURUNEGALA
https://youtu.be/GIr_FoYGFVw

https://youtu.be/bXm7v0lC7wM
17/08/2026

https://youtu.be/bXm7v0lC7wM

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

10/08/2026

සතත අභ්‍යාසය තුලින් විශිෂ්ටයෙක් බිහි වේ...
❤️🪴💪

Sihina Music Academy

🎓 ශිෂ්‍යත්ව විභාගය අවසන්… දැන් ඔබේ දරුවාගේ සැඟවුණු දක්ෂතාවය හඳුනාගන්න කාලයයි! 🎶ශිෂ්‍යත්ව විභාගයට සාර්ථකව මුහුණ දුන් ඔබේ ...
09/08/2026

🎓 ශිෂ්‍යත්ව විභාගය අවසන්… දැන් ඔබේ දරුවාගේ සැඟවුණු දක්ෂතාවය හඳුනාගන්න කාලයයි! 🎶

ශිෂ්‍යත්ව විභාගයට සාර්ථකව මුහුණ දුන් ඔබේ දරුවාට,
සංගීතය තුළින් නව හැකියාවන් හඳුනාගෙන, නිර්මාණශීලීත්වය සහ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට අවස්ථාව ලබා දෙන්න. ❤️

🎼 ගායනය | වයලීන් | ගිටාර් | සිතාර | බටනලා | සිතාර් | චෙලෝ | කීබෝඩ් ඇතුළු ඕනෑම සංගීත භාණ්ඩයක් පුහුණුව

📞 දෙමාපියන්ට වැඩි විස්තර සඳහා:
076 772 3019

👉 ඔබේ දරුවාගේ දක්ෂතාවය හඳුනාගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

විශාරද ශකිර අභිමාන්
🎵 SIHINA Music Academy
🌟 ප්‍රවීණයන්ගේ ආදරණීය තෝතැන්න

31/07/2026

සිහින නාදාභිවන්දනා 2026
❤️🌸🪴

30/07/2026

ශුද්ධ ස්වර ස්ථාපන ගීත...
🌸❤️
අපේ පුංචි පැටවු...

Address

Colombo

Opening Hours

Monday 14:30 - 21:00
Wednesday 17:00 - 21:00
Thursday 19:00 - 21:00
Saturday 07:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Sihina Music Academy - Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share