S. Paulraj

S. Paulraj Tamil Language Classes conducted by S. Polraj

15/06/2026

2026 මැයි මස සුරත ආයතනයේ 9ශ්‍රේණියේ පැවැත්වූ මාසික පරීක්ෂණයෙන් ලකුණු 100,99,98 හා 75ට වැඩියෙන් ලබා වව්චර් පත් හා කුසලාන දිනාගත් දරුවන්

03/06/2026

2026 මැයි මස 8 ශ්‍රේණියේ පැවැත්වූ මාසික පරීක්ෂණයෙන් ලකුණු 100,99,98 හා 75ට වැඩියෙන් ලබා ගත් ශිෂ්‍යයන් සඳහා වව්චර් පත් හා කුසලාන තිළිණකල මොහොත

28/05/2026
21/05/2026

# Mahen Mahendran

2026 නව 6 ශ්‍රේණිය  දෙමළ භාෂා පන්තිය සදහා නවක ළමුන් බදවාගනු ලැබේ.🛑Apex (මාතර  සුජාතා විද්‍යාලය ඉදිරිපස) =↔️අගහරුවාදා පස්...
28/01/2026

2026 නව 6 ශ්‍රේණිය දෙමළ භාෂා පන්තිය සදහා නවක ළමුන් බදවාගනු ලැබේ.

🛑Apex (මාතර සුජාතා විද්‍යාලය ඉදිරිපස) =↔️අගහරුවාදා පස්වරු 4.30 සිට 6.30 දක්වා

🛑සුරත (මාතර මහා විද්‍යාලය අසල)=↔️ සෙනසුරාදා පස්වරු 12.00 සිට පස්වරු 2.00 දක්වා (පළමු කණ්ඩායම)
↔️ඉරිදා පස්වරු 5.00 සිට 7.00 දක්වා (දෙවෙනි කණ්ඩායම)

🛑නැණෙක්‌ (වෙලේවත්ත)=↔️සෙනසුරාදා පස්වරු 6.00 සිට පස්වරු 7.30 දක්වා

🛑රෝයල් (මාතර රාහුල විද්‍යාලය ඉදිරිපිට)=↔️ බ්‍රහස්පතින්දා පස්වරු 4.30 සිට 6.30 දක්වා

දශක දෙකකට වැඩි ඉගැන්වීමේ පරපුරුද්දක් සහිතව ඇගයීම්, පෙරහුරු ප්‍රශ්නපත්‍ර පවත්වන මාතර නගරයේ එකම සහ හොදම දෙමළ භාෂා පන්තිය 💢💢💢

මෙහෙයවීම,
දෙමළ භාෂා උපදේශක
එස්. පෝල්රාජ්
(උතුර දකුණ යා කරන භාෂා පාලම)

I am waiting.......
20/12/2025

I am waiting.......

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ 06 ශ්‍රේණිය දෙමළ භාෂා විෂය නිර්දේශය .මෙය Pdf වශයෙන් ලබා ග...
22/11/2025

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ 06 ශ්‍රේණිය දෙමළ භාෂා විෂය නිර්දේශය .
මෙය Pdf වශයෙන් ලබා ගැනීමට පහත Telegram චැනල් ලින්ක් එකට පිවිසෙන්න.
https://t.me/+yShXTA8fmGs3YWQ1

Address

Colombo

Telephone

+94718332102

Website

Alerts

Be the first to know and let us send you an email when S. Paulraj posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to S. Paulraj:

Shortcuts

Share

Category