Chemistry - Sachin Rashmitha

Chemistry - Sachin Rashmitha

Share

BEng(Hons) Software engineering(UG) IIC University of Technology - Kingdom of Cambodia,
Bsc Faculty ළමයින්ගේම Chemistry ගුරුවරයා

09/08/2022

- අවුරුදු ගානකට පසු හමු වූ video එක -
මම A/L කරපු කාලේ, මම ලස්සන හදාගත්තු මගේ පාඩම් කරන තැන,

⭕️⭕️⭕ මටම කියල කාමර තිබ්බේ නෑ..
ලොකු ලස්සන ගේක නෙමෙයි හිටියේ..
අම්මල තාත්තාලට ලොකු පහසුකම් දෙන්න බෑ..
එත් නෑ නෑ කියල මන් ඉන්නේ නැතුව මන් ම සල්ලි හොයාගෙන අවශ්‍ය ඒව හදාගත්ත..
කොච්චර ජරා තැනක් වුණත් ඒක පිළිවෙළට තියාගන්න එක තමන්ගේ talent එක..

01/08/2022

තවමත් පරක්කු නැත..
හිත හිත ඉන්න එපා, දැන්ම සහභාගී වන්න.

⭕️ අගෝස්තු මාසයේදී රසායනික ගණනය සහ අනුමාපන ආරම්භ වේ.

💡💡💡 A/L විභාගයට වැඩි ලකුණු ගානක් ආවරණය කරන Physical Chemistry හරියටම ඉගෙන ගන්න.. එන්න...
⚡️⚡️⚡️ Powercut ප්‍රශ්න තියන ළමුන්ට recording class පැවැත්වේ.

08/07/2022

Chemistry Short Note -
දුප්පත්කම නැති කිරීමේ මාර්ගයෙන් chemistry ඉගෙන ගමු..

07/07/2022

chemistry Short Note -
සැරුවත් එකක් බොන ගමන් chemistry ඉගෙන ගමු...

Physical Chemistry Class 1st Day | part 01| Sachin Rashmitha 02/07/2022

මේ තියෙන්නෙ 2021 special physical chemistry class එක,.. ඒත් මේ පාර මීට වඩා වෙනස්ම විදියේ ආරම්භයක් තමයි අපි අරගන්න ඉන්නේ..
මේපාර රොටරි - නුගේගොඩ පන්ති පැවැත්වෙන නිසා, එක් එක් ළමයට විශේෂ අවධානයක් යොමු කළ හැක.

Physical Chemistry Class 1st Day | part 01| Sachin Rashmitha තර්කානුකූලව , සරලව ඉගෙන ගන්න.ප්‍රශ්න සමගින් Theory කරුණු සාකච්ඡා කරන වෙනස්ම විදියේ වැඩපිළිවෙළක්,Use the headphone,CHEMISTRY | Sachin RashmithaINDIVIDU...

Organic පරිවර්තන _Part_01 | past Paper 2013 රචනා 7(a) | අපේ Chemistry paper class එක, 02/07/2022

පරිවර්තන ගොඩ යන්න මේ විදියට ප්‍රශ්න කරල ඉගෙන ගන්න.. එකදිගය ඔක්කොම බලන්න..

Organic පරිවර්තන _Part_01 | past Paper 2013 රචනා 7(a) | අපේ Chemistry paper class එක, CHEMISTRY | Sachin Rashmitha * Organic පරිවර්තන 100 හැදුව කියල, paper class එකක පරිවර්තන ගොඩක් කළා කියල ළමයින්ට Organic පුළුවන් වෙන්නේ නෑ,,*ඉතින් දැන්වත.....

Photos from Chemistry - Sachin Rashmitha's post 02/07/2022

⭐️2022 Revision .. ⭐️
අපේ පන්තියේ ළමයින් පිළිවෙළට වැඩ කරන විදිය...

මුලින්ම උගන්වන්න ඕනේ.. දෙමව්පියෝ දුක් විදල හම්බකරල, ඉගෙන ගන්න කියල අරන් දෙන පොත ලස්සනට තියාගන්න..ඊට පස්සෙ අදාල theory , Question වෙන වෙනම note කරල පිළිවෙලට වැඩ කරන්න කියල දෙන්න ඕනේ..
තමන් කරන වැඩේට උපරිම වටිනාකමක් තියල, ආදරෙන් ඒක කරන්න ඉගෙන ගමු.

29/06/2022

Physical Chemistry ගොඩදාගන්න ඕන්නම් එන්න..

ඔයා ගිය පන්තියේ Physical chemistry පාඩම් තැනින් තැන ද කළේ... දැන් පාඩම් මතක නැද්ද ? නැත්නම් ප්‍රශ්න කරන්න තේරෙන්නේ නැද්ද ?
නැත්නම් කෙළවෙලාම ගිහිල්ල ද ?
එනම් Physical chemistry ගොඩදාගන්න , තියන එකම අවස්ථාව..

⭕️ශක්ති විද්‍යාව , ඉන්පසු විධිමත් සැලැස්මකට අනුව, එක පෙළට,
⭕️රසායනික ගණනය ( දාවණවලට අදාල මූලික සංකල්ප ),
⭕️අනුමාපන ,
⭕️Redox,
⭕️PH ,
⭕️ Ksp ,
⭕️ව්‍යාප්ති සංගුණකය යන පාඩම් විභාග රටාවට අනුව ළමයට සරලව තේරුම් ගත හැකිවන ආකාරයට ඉගෙන ගන්න, එන්න..

Photos from Chemistry - Sachin Rashmitha's post 29/06/2022

👉 👉👉 2024 Chemistry theory පන්ති පටන්ගෙන දවස් 2 යි,,
*ඒත් මගේ පන්ති එන දරුවන්ගේ වර්ධනය.. පේනවා නේ..මේව ළමයින් විසින් හිතල හදල එවපුව..*

⚠️ පුලුවන්නම් පෙන්න, වෙන කිසිදු පන්තියක දරුවෙක්ට මේ වගේ පරමාණුවක් කියන්නේ මොකක්ද කියල හරියටම ඔලුවේ තියනවද ? මේ වගේ Creative දේවල් කරන්න පුලුවන් ළමයින්ව ද ඔයා යන tution class එකේ බිහිකරන්නේ..? මේ හිතන්න.. රැල්ලට class ගිහින් ජිවිතේ කෙළවගන්න එපා..

වැදගත්ම පාඩම් ඉක්මනින් ආවර්ණය කරන විශේෂ වැඩපිළිවෙළක් සහිතව, විධිමත් ආකාරයට, පන්ති කාලය තුලදී වැඩියෙන්ම වැඩ කරන පන්තියට එන්න..

*ළමයින්ගේම Chemistry ගුරුවරයා..*

2024 A/L නවක සිසුන් බදවාගනි..
⭕ සයන්කෝ - බොරැල්ල
බ්‍රහස්පතින්දා පෙ.ව 8 - 12
⭕ Live - Zoom Class - මෙම වේලාවේදීම පැවැත්වේ.

⭕ රොටරි - නුගේගොඩ
සිකුරාදා පෙ.ව 8 -12

⭕ මීට අමතරව Recording class ද පැවැත්වේ.
Contact : 0718524832 (Whatsapp)

24/06/2022

🎯 2024 Chemisty Thoery..
ආරම්භක දවසේ ඉදන් මගේ පන්තියේ ළමයින්ට පුරුදු කරන හොද වැඩ..
මුලින්ම උගන්වන්න ඕනේ.. දෙමව්පියෝ ඉගෙන ගන්න කියල අරන් දෙන පොත ලස්සනට තියාගන්න..ඊට පස්සෙ අදාල theory , Question වෙන වෙනම note කරල පිළිවෙලට වැඩ කරන්න කියල දෙන්න ඕනේ..

2024 A/L නවක සිසුන් බදවාගනි..

සයන්කෝ - බොරැල්ල
බ්‍රහස්පතින්දා පෙ.ව 8 - 12
Live - Zoom Class - මෙම වේලාවේදීම පැවැත්වේ.

රොටරි - නුගේගොඩ
සිකුරාදා පෙ.ව 8 -12

මීට අමතරව Recording class ද පැවැත්වේ.
Contact : 0718524832 (Whatsapp)

24/06/2022

🎯 *2024 Chemistry ආරම්භක දවස,
පන්ති කාලය තුලදීම ළමය ලවා සාදපු time table එක,*

⭕ මේ කාලයේ ළමයි වුණත් ඉන්නේ ලොකු පීඩනයක , ඉතින් ළමයට අරක කරපන් මේක කරපන්,කියල අපි බයිල ගැහුවට වැඩක් නෑ,, ඒ ළමය කරන්නෙ නෑ.. ඒක නිසයි මම ළමයි එක්කම ලගින් ඉදල පන්ති කාලය තුලදීම ඒ අදාල වැඩ කරවන්නේ.. එතකොට ළමය පන්තිය අවසන් වී ගෙදර යන්නෙ මන් ගැන නොව ඔහු ගැන ලොකු විශ්වාසයක් ඇති කරගෙනයි..

(👇👇👇 මේ තියන්නේ time table එකට හරියටම වැඩ කරගෙන යන ළමයෙක්ගේ එකක්,, ඒ ළමය මට එව්ව image එකක්..)

2024 A/L නවක සිසුන් බදවාගනි..

සයන්කෝ - බොරැල්ල
බ්‍රහස්පතින්දා පෙ.ව 8 - 12
Live - Zoom Class - මෙම වේලාවේදීම පැවැත්වේ.

රොටරි - නුගේගොඩ
සිකුරාදා පෙ.ව 8 -12

මීට අමතරව Recording class ද පැවැත්වේ.
Contact : 0718524832 (Whatsapp)

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo