14/04/2026
රට තුල පමණක් නොව, ගෝලීය ගැටුම් නිරාකරණය වී ලෝකවාසී සියලු ජනයාට, සාමය උදාවී සතුට ඉතිරී, නිදුක් නිරෝගීව ජීවත් වේවායි DRC අප පැතුමයි. 🤲🌻
ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා.!!☸️🕉️
20/11/2025
our captain Sadeepa Kavinda 🥂
Finally he done it.🤗🤙
එසේ මෙසේ කොල්ලො නෙමෙයි අපි එක්ක ඉන්නෙ.
ගේම් එකෙං එහාට අපෙ කොල්ලො සෙට් එකම හොද හොද තැන්වල ඉන්නෙ. ආඩම්බරයි සහ සතුටුයි. ජය.❤️
02/08/2025
Hi bus simulator Indonesia🤩
හරියටම අවුරුදු 3කට පස්සෙ..
Is Creation අපි වැඩ අල්ලන්න තමා සූදානම..
ඇයි ඔබ තාමත් රැල්ලට ඇත්ත බස් ස්කින් පස්සෙ දුවන්නෙ..?ඕනම ඇත්ත බස් එකක් හැදෙන්න..අපෙ හිතෙන් මවාගත්ත ඩිසයින් එකක් හේතුවෙන්න පුලුවන්...එන්න අපි ආපහු අලුතින් හිතලා අලුත් දෙයක් හදමු...
ඉස්සර වගෙ කවුරුවත් හදල නැති කාටවත් ලේසියෙන් කොපි ගහන්න බැරි තමන්ගෙ හිතෙ තියෙන පාටට හිතෙ තියෙන නම දාලා හිතෙ තියෙන බස් skin එක හදමු..
වැඩිව්ස්තර සදහා
දැන්ම පේජ් එකට මැසේජ් එකක් දාන්න😍
දිනකට සීමිත oders ටිකක් භාරගන්නා බව දැනුම්දෙමු🙂
27/07/2025
Actually.. sorry for late men.🥳🖤🏴☠️
14/04/2025
මෙම අලුත් අවුරුද්ද ඔබට සතුටින්, සාමයෙන් හා සෞභාග්‍යයෙන් පිරුණු අවුරුද්දක් වේවා!
May this New Year be filled with happiness, peace, and prosperity for you!
இந்த புதிய ஆண்டில் உங்கள் வாழ்க்கை நிறைவான மகிழ்ச்சி, அமைதி மற்றும் வெற்றியை அடைய வாழ்த்துகிறேன்.!
🌼🌻
[DEATH RACING CLUB SRILANKA]