Chanaka Jayamal

Chanaka Jayamal

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chanaka Jayamal, Education Website, Colombo, Western, Colombo.

02/07/2022

‼️2024 AL Theory Combined Maths‼️
නව පන්ති ආරම්භය....
ලංකාවටම online 🌎
💢 මුල සිට සරලවම සංයුක්ත ගණිතය හරියටම ඔළුවට දා ගන්න.
සංයුක්ත ගණිතයේ මූලික සිධාන්තයන්
තිතටම දැනගෙන....
ඉන්ජිනේරුවෙක් වෙන්න.. ඉංජිනේරුවෙක්ගෙන්ම ඉගෙන ගන්න...
⭕ඔබ සංයුක්ත ගණිතය සඳහා මෙම පන්තිය තෝරා ගත යුතු වන්නේ ඇයි?
1️⃣ සංයුක්ත ගණිතය පිළිබඳ ගුරුවරයා තුළ ඇති හසල දැනුම හා සිද්ධාන්ත සිසුන්ගේ මනස තුලට කාවදින සේ ඉගැන්වීමේ අද්විතීය හැකියාව.
2️⃣පන්තිය තුළදී ක්‍රියාත්මක වන වැඩපිළිවෙල
A.Mac papers
B.Mac books
C.Pac papers
D. Sac papers
3️⃣ විභාගයට මුහුණ දීමට මුහුණ දීමට අවශ්‍ය කාල කළමනාකරණය සඳහා සිසුන් හුරුකරවීම මුල් දින සිටම සිදු කිරීම.
4️⃣ ගුරුවරයාට ආවේණිකව කෙටි ක්‍රම ගණිත ගැටළු විසඳීමේ පහසු ක්‍රම. ඉගැන්වීම
5️⃣ ගුරුවරයා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය ලබා තිබීම මෙන්ම විශ්ව විද්‍යාලයේ තුළදී ඉන්ජිනේරු සිසුන් සඳහා ගණිතය විෂය උගන්වා තිබීම.
6️⃣ වැඩි සිසුන් පිරිසකගේ ඉංජිනේරු සිහිනය සැබෑ කර දීමට මග පෙන්වීම.
සම්බන්ධ වීමට කැමති සිසුන් නම සහ පාසල පහත whatsapp දුරකථන අංකයට යොමු කර ලියාපදිංචි වන්න.
070 190 64 51

30/06/2022

14/04/2022
07/03/2022

2022 A/L
COMBINED MATHS
PAPER CLASS
බදාදා උදැසන 8.00 ඉරිදා රාත්‍රී 8.00 (සතියට දින දෙකක් )
ඔබ සංයුක්ත ගණිතය සඳහා මෙම පන්තිය තෝරා ගත යුතු වන්නේ ඇයි ?
⭕සංයුක්ත ගණිතය පිළිබඳ ගුරුවරයා තුළ ඇති හසල දැනුම හා සිද්ධාන්ත සිසුන්ගේ මනස තුලට කාවදින සේ ඉගැන්වීමේ අද්විතීය හැකියාව.
⭕ පන්තිය තුළදී ක්‍රියාත්මක වන වැඩපිළිවෙල
A. PAC papers
B. PAST Papers
C. DAC papers
D. SAC papers
⭕විභාගයට මුහුණ දීමට මුහුණ දීමට අවශ්‍ය කාල කළමනාකරණය සඳහා සිසුන් හුරුකරවීම මුල් දින සිටම සිදු කිරීම.
⭕ගුරුවරයාට ආවේණිකව කෙටි ක්‍රම ගණිත ගැටළු විසඳීමේ පහසු ක්‍රම. ඉගැන්වීම
⭕ ගුරුවරයා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය ලබා තිබීම මෙන්ම විශ්ව විද්‍යාලයේ තුළදී ඉන්ජිනේරු සිසුන් සඳහා ගණිතය විෂය උගන්වා තිබීම.
⭕ වැඩි සිසුන් පිරිසකගේ ඉංජිනේරු සිහිනය සැබෑ කර දීමට මග පෙන්වීම.
⭕ පන්තියට සහභාගී වන සිසුන් නම සහ පාසල පහත සඳහන් අංකයට whatsapp පණිවිඩයක් මගින් යොමු කරන්න.
0701906451
මෙහෙයවීම: ඉංජිනේරු චානක ජයමාල්
(B.sc Engineering, University Of Moratuwa )

15/02/2022

COMBINED MATHS A/L
INDIVIDUAL CLASS
0701906451

26/09/2021

⭕2023 A/L COMBINED MATHS
ආරම්භක සම්මන්ත්‍රණය,
සැප්තැම්බර් 29 බදාදා රාත්‍රී 7.00 ට
⭕වැඩ මගහැරුණු සහ තවමත් වැඩ පටන් නොගත් ළමුන් සඳහා විශේෂ group class එක.
⭕මොරටුව විශ්වවිද්‍යාලයේ පළපුරුදු ඉංජිනේරුවකු හා නුගේගොඩ ප්‍රසිද්ධ උපකාරක පන්තියක ප්‍රවීණ දේශක මෙන්ම, ලංකාවේ විශිෂ්ටතම ප්‍රතිඑල බිහිකළ සංයුක්ත ගණිත පන්තිය.
⭕ලියාපදිංචි වීමට පහත දුරකථනයට WhatsApp පණිවුඩයක් එවන්න
0701906451

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Colombo, Western
Colombo
01