Padanama Study Center

Padanama Study Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Padanama Study Center, Education, Hulfsdorp Street, Colombo.

"පදනම STUDY CENTER" is Sri Lanka's NO 1 institute that conducts supportive seminars for Islandwide competitive examinations, including Law College Entrance Examination and LL.B Entrance Examination.

78 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු ! 🇱🇰
04/02/2026

78 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු ! 🇱🇰

LL.B. Entrance Exam එක තියන්නෙ විවෘත විශ්වවිද්‍යාලය මගින්මයි. ඒකට විභාග දෙපාර්තමේන්තුවේ සම්බන්ධයක් නැහැ. ඒක නිසා පෙබරවාර...
10/01/2026

LL.B. Entrance Exam එක තියන්නෙ විවෘත විශ්වවිද්‍යාලය මගින්මයි. ඒකට විභාග දෙපාර්තමේන්තුවේ සම්බන්ධයක් නැහැ. ඒක නිසා පෙබරවාරි 08 අනිවාරෙන් විභාගෙ තියනව. පෙබරාවාරි විභාග කාල සටහන දැකල ඒකෙ විභාගෙ නෑ කියල ආතල් එකේ ඉන්න එපා.

https://whatsapp.com/channel/0029VaLquBh6rsQvVhkJBC1k

2024 දෙසැ 31 ත් මේ විදියට ම ඔබට නව වසරට සුබ පැතුම් එන්නැති...... දින 365 ක අත්දැකීම් සහිතව පරිණත වෙමින් ඔබ මේ යන්නේ ඔබේ ...
31/12/2025

2024 දෙසැ 31 ත් මේ විදියට ම ඔබට නව වසරට සුබ පැතුම් එන්නැති......

දින 365 ක අත්දැකීම් සහිතව පරිණත වෙමින් ඔබ මේ යන්නේ ඔබේ ස්වර්ණමය 2026 වසරටයි. ඔබ මම ලද අද්දැකීම් සාපේක්ෂ වුවද, දින 365ක් නිරුපද්‍රිතව ගෙවීම ම මොන තරම් ජයග්‍රනයක් ද? එවැවින් ඔබ ලබාගත් කුඩා ජයග්‍රනයක් පවා සැමරිය යුතු යැයි අපගේ හැඟීමයි.

අනාගතය කිමැක්දැයි ඔබවත් මමවත් නොදනී. නමුත් ලද අත්දැකීම් පදනම කරගෙන දශමයකින් හෝ ජීවන කන්ද උඩට නැගීමට උත්සුක වෙමු.

තිර අදිටනෙන් යුතු ව පඩියෙන් පඩිය පාඩුවේ උඩට නගින්නට වෙර දරන ඔබට සිහින දිනන 2026 වසර ජය ම වේවා!!!!!!!

පදනම අධ්‍යන කේන්ද්‍රය ⚖️

31/12/2025
Merry Christmas! ✨🎄May this season wrap you in warmth, fill your heart with joy, and bring beautiful moments you’ll alwa...
25/12/2025

Merry Christmas! ✨🎄

May this season wrap you in warmth, fill your heart with joy, and bring beautiful moments you’ll always cherish.

🛑 LL.B. Entrance 2025 ට අදාලව අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය 2025 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇත.නමුත් විභාගය පෙබරවාරි...
20/12/2025

🛑 LL.B. Entrance 2025 ට අදාලව අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය 2025 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇත.

නමුත් විභාගය පෙබරවාරි 08 ම පැවැත් වේ.

https://whatsapp.com/channel/0029VaLquBh6rsQvVhkJBC1k

24/11/2025

⚠️️ ග්‍රාම නිළධාරී අයදුම්පත් යොමු කිරීම අද රාත්‍රී (නොවැ: 24) 9:00 න් අවසන් වේ.

🛑 අවම A/L S3 ක් තිබේ නම්, ✨🛑 විවෘත විශ්වවිද්‍යාලයීය LL.B උපාධිය හරහා ඔබත් ගෞරවනීය නීතිඥ වෘත්තියට.🎓👨🏻‍⚖👩🏻‍⚖🫆🏮 LL.B Entran...
20/11/2025

🛑 අවම A/L S3 ක් තිබේ නම්, ✨

🛑 විවෘත විශ්වවිද්‍යාලයීය LL.B උපාධිය හරහා ඔබත් ගෞරවනීය නීතිඥ වෘත්තියට.🎓👨🏻‍⚖👩🏻‍⚖🫆

🏮 LL.B Entrance 2025 විභාගයට අයදුම්පත් අද සිට කැඳවේ.

🛑 අයදුම්පත් යොමු කිරීමේ අවසාන දිනය දෙසැම්බර් 20

🛑 ප්‍රවේශ විභාගය 2026 පෙබරවාරි 08.

🛑 බඳවා ගන්නා මුළු ප්‍රමාණය 750.

හඳුන්වාදීමේ දේශනය සහ පදනම කඩිනම් පාඨමාලාව සඳහා පහත චැනලය හා එක්වන්න.

https://whatsapp.com/channel/0029VaLquBh6rsQvVhkJBC1k

👑 ️පදනම අධ්‍යනය කේන්ද්‍රය.⚖️

17/10/2025

2025 නීති ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ !

03/10/2025

⚠️️ 2025 සාමාන්‍ය නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර් තෙවැනි සතියේ???

⚖️ විවෘත විශ්වවිද්‍යාලයීය නීතිවේදී උපාධිය තුලින් ඔබත් ගෞරවනීය නීතිඥ වෘත්තියට. 🏮 අගෝස්තු මස සිට ප්‍රවේශ විභාගයට දේශන ආරම්...
05/08/2025

⚖️ විවෘත විශ්වවිද්‍යාලයීය නීතිවේදී උපාධිය තුලින් ඔබත් ගෞරවනීය නීතිඥ වෘත්තියට.

🏮 අගෝස්තු මස සිට ප්‍රවේශ විභාගයට දේශන ආරම්භ වේ.

🏮 වසරකට සිසුන් 750කට උපාධිය හැදෑරීමට අවස්ථාව
------------------------------------------------------

🛑 සියලු දේශකවරු නීති ප්‍රවේශ තරඟ විභාග දෙකම සමත් ව, අත්දැකීම් සහිතව උපකාරක පන්ති මෙහෙයවන ලංකාවේ එකම ආයතනය.

📥 සෑම දිනකම රාත්‍රී 8.30 සිට zoom තාක්ෂණය ඔස්සේ දේශන පැවැත්වේ.

📥 දේශනවලට සජීවී ව සම්බන්ධ විය නොහැකි සිසුන්ට Recordings.
------------------------------------------------------

📥 සම්පූර්ණ ගාස්තුව - රු. 3500 /=

1212 5208 5939 - K.G.K.P. Maduhansa
Sampath Bank - Gampaha Super Branch

📥 ලියාපදිංචි වීම සඳහා ඉහත ගිණුමට අදාළ මුදල බැර කර රිසිට්පත 074- 364 74 04 අංකයට WhatsApp කරන්න.
------------------------------------------------------

පදනම නීති අධ්‍යයන කේන්ද්‍රය
📞 074 - 364 74 04

🏮 සියළු තරඟ විභාග, "පදනම අධ්‍යන කේන්ද්‍රය" විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ, පන්ති ආදිය පිළිබඳ ව දැනුවත් වීමට එකතු වන්න....

🔵 Youtube -
https://youtube.com/?si=U7FNjldIg3b-j-yK

🟢whatsapp channel - https://whatsapp.com/channel/0029VaLquBh6rsQvVhkJBC1k

⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔

Address

Hulfsdorp Street
Colombo

Telephone

+94743647404

Website

Alerts

Be the first to know and let us send you an email when Padanama Study Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Padanama Study Center:

Shortcuts

Share

Category