Physics - Hasintha S Bandara

Physics - Hasintha S Bandara

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Physics - Hasintha S Bandara, Tutor/Teacher, Gampola, Colombo.

26/08/2024

ජීවිතය දිනුවේ ...
ලැබුණු පළමු අවස්ථාවෙම වෙච්ච වැරදි හදාගත්ත මිනිස්සු ....

12/05/2024

♦️ප්‍රතිඵල මතම
ගොඩනැගුණු දිවයිනේ
විශිෂ්ටතම භෞතික
විද්‍යා පාඨමාලාව ♦️

🔥මෙය විශිෂ්ටතම
පාඨමාලාව වන්නේ
ඇයි ..?
✨️වසර ගණනාවක්
පුරා දරුවන්
විශ්වාසයෙන්
සොයා එන
ගුරුවරයකු විසින්
මෙහෙයවීම.

✨️නගරයේ සිටින
විෂය ඉගැන්වීමට
අවශ්‍ය ඉහලම
සුදුසු කම් සහිත
ගුරුවරයෙකු
මෙහෙයවීම.

✨️නගරයේ වැඩිම
විශ්වවිද්‍යාල
ප්‍රවේශ ප්‍රතිශතය
වාර්තා කල
පාඨමාලාව වීම.

✨ සියලු
දරුවන් වෙත
පුද්ගලික අවදානය
සපයමින්
ඉගැන්වීම.

✨️නගරයේ මුලින්ම
විශය නිර්දේශය
ආවරණය කරන
සහ වැඩිම ප්‍රශ්න
පත්‍ර ප්‍රමාණයක්
සාකච්ඡා කරන
පන්තිය වීම.

✨️දරුවන්ගේ
ප්‍රගතිය ⁣පිළිබදව
දෙමාපියන්
දැනුවත් කරමින්
සෑමවිටම දරුවන්
අධ්‍යාපන මාර්ගය
තුළ රදවා
ගැනීමේ නිසි වැඩ
පිළිවෙළක්
පැවතීම.

🎯 මැයි මස තුළ "නොමිලේ" පෙරහුරු පාඨමාලාවක් පැවැත්වෙන අතර එහිදී
♦️උ/පෙල සදහා අවශ්‍ය
ගණිත සංකල්ප
ඉගැන්වීම සිදුකරයි.
(මෙය ගණිත /විද්‍යා
මෙන්ම වෙනත් විෂය
ධාරා හැදෑරීමට
බලාපොරොත්තු
දරුවන්ටද වැදගත්
වේ)

♦️තමාට වඩාත්
ගැලපෙන විෂය
ධාරාව තෝරා
ගැනීමට අවශ්‍ය
සහයෝගය ලබාදෙයි .

♦️කාල සටහන් හා
කෙටිසටහන් සකසා
ගනිමින් නිසිලෙස
විභාගයට සූදානම්
වීමට අවශ්‍ය උපදෙස්
ලබාදෙයි .

📞වැඩි විස්තර සදහා
071 5117579

03/05/2024
Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Gampola
Colombo