Supun Lakmal I

Supun Lakmal I Do the best in the best way.
හොදම දේ හොදම විදිහට කරන්න.
சிறந்ததை சிறந்த முறையில் செய்யுங்கள்.

11/09/2026
08/09/2026

ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ !!!
මාස 3 න් English වලට A එකක් 💪

3 Month Challenge (English Class)

🔵Theory (Grammar) මුල සිටම
🔵Writing (ඔයා මොන මට්ටමක හිටියත් විශිෂ්ට ලෙස ලිවීමට පුහුණු කිරීම )
🔵Reading (English කියවා තෙරුම් ගැනීමට රහස් ක්‍රම🤫)

විශේෂම දේ අමතක උනා පලවෙනි දවසේම තනියම English රචනා හරියට කියන්න පුලුවන් කෙනෙක් කරනවා ඔයාව, ඔයා මොන මට්ටමක හිටියත්.. sure නැ නේද? ඇවිත් බලන්න...

😍සතියට දවස් 4 ක් classes තියනවා. එක දිගට මාස 3 ක්.. Class එකට සම්බන්ධ වෙන්න බැරි උනොත් recording බලන්න පුලුවන් කැමති වාර ගාණක්...

🙀Day 1 - Theory (Grammar A to Z)
🙀Day 2 - Vocabulary (OL English paper එකට අවශ්‍ය සියලුම වචන )
🙀Day 3 - Essay ( Essays and paragraph 100 කට වඩා practice කරවනවා )

(අවසාන මාසය දිනපතා Paper Discussion / 2025(26) O/L ඉංග්‍රීසි විභාගය target කර ගත්ත model paper සාකච්ඡා කරනවා)

🛑 OL English Paper එකට "A" අනිවාරෙන්ම ගන්න පුලුවන් තැනට ඔයාව හදනවා.

😍ලංකාවටම මෙහෙම A එකක් ගන්න විදි එකයි...

✅ දරුවාගේ නම, ලිපිනය 0774611516 අංකයට දැන්ම WhatsApp හරහා යොමු කරන්න.

🌑 ඉංග්‍රීසි නොදැනීමඔබේ සැඟවුණු හැකියාවන් ලෝකයෙන් වසන් කරයි… 🫣✋ ඔබේ සිහින නවත්වන්නේ ලෝකය නොවේ…සමහරවිට එයට හේතුව ඔබේ ඉංග්‍...
02/09/2026

🌑 ඉංග්‍රීසි නොදැනීම
ඔබේ සැඟවුණු හැකියාවන් ලෝකයෙන් වසන් කරයි… 🫣

✋ ඔබේ සිහින නවත්වන්නේ ලෝකය නොවේ…
සමහරවිට එයට හේතුව ඔබේ ඉංග්‍රීසි දැනුමේ සීමාවන් විය හැකියි. 😲

━━━━━━━━━━━━━━━

🔑✨ ඉංග්‍රීසි යනු ලෝකය ජයගන්න විවෘත කරන යතුරයි.

🌑➡️🌕 එය ඔබේ අඳුරු ලෝකය ආලෝකමත් කරමින්,
ඔබේ සිහින සැබෑ කරගැනීමට මාර්ගය පෙන්වයි. 🌍✨

━━━━━━━━━━━━━━━

Not knowing English can hide your true potential. 😔

Your dreams are not stopped by the world…
sometimes, they are limited by your English. 🫣

━━━━━━━━━━━━━━━

🔑🏆 English opens the doors to a world of opportunities.

🌑➡️🌕 It turns your darkness into light and helps you achieve your dreams. 🌍✨

━━━━━━━━━━━━━━━

🔥 Learn English. Unlock your potential. Change your future. 🔥

01/09/2026

🐣5 න් 🐥6 ට යන දරුවන්ට නොමිලේ,
7 Days English challenge එකක්😍

ආදරණීය දෙමව්පියෝ විදිහට දරුවෙක්ගෙ ජීවීතේට දෙන්න පුලුවන් වටිනම තෑග්ග තමයි අධ්‍යාපනය කියන්නේ..
ඒ අතරිනුත් ඉංග්‍රීසි අධ්‍යාපනය කියන්නේ මේ තරගකාරී ලෝකේ කොච්චර වටින දෙයක්ද කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ..

😻ශිෂ්‍යත්වෙ ඉවර කරපු ඔයාගෙ පුංචි දුව/පුතා වෙනුවෙන් අපි 7 Days English challenge class එකක් ලෑස්තියි කරලා තියෙනවා..

👉ඔයාගෙ දරුව මොන මට්ටමක හිටියත් මේ දවස් 7 ඇතුලෙ එයාගෙ ආසම Language එක English කරන්න අපි ලෑස්තියි..
👌මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ.
👉ඒ විතරක් නෙවේ ඔයාගෙ දරුව සතුටින් English ඉගෙන ගන්න පුලුවන් විදිහටයි අපි මේ class එක plan කරලා තියෙන්නේ.👇
😻විශේෂ ක්‍රියාකරාකරම්..
🐶එයාගෙම වයසෙ යාලුවො එක්ක කතා කරන්න අවස්ථාව..
🐷එයාල ආසම Cartoon , කතන්දර , කවි, සින්දු එක්ක ඉගෙනගෙන්න අවස්ථාව..
🐥සෑම දිනකටම අදාළ PDF සහ Worksheet..
🐵ඉංග්‍රීසි ලියන්න, කියවන්න, කතා කරන්න මේ හැමදේකටම වෙන වෙනම ක්‍රියාකාරකම්..
🐸මේ දවස් 7 ඇතුලෙ 6 වසරේ පළවෙනි වාරේ paper එකට ලකුණු 50 ක් ගන්නත් පුලුවන් මට්ටමට අපි එයාව සූදානම් කරනවා..

🅰මේ හැමදේම එක්ක දවස් 7 ක් ආසාවෙන් විනෝදෙන් ඉංග්‍රීසි ඉගෙනගෙන්න..

ඔයාගෙ පුංචි දුව/පුතාගෙ ජීවීතේට ඉංග්‍රීසි කියන වටිනාකම එකතු කරගන්න දැන්ම මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න ඔයාගේ දුවගේ/පුතාගේ නම දැන්ම අපිට 0774611516 අංකයට WhatsApp කරන්න.

Address

Colombo

Telephone

+94760420972

Website

Alerts

Be the first to know and let us send you an email when Supun Lakmal I posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Supun Lakmal I:

Shortcuts

Share