Combined Maths - Chathura Senanayake චතුර සේනානායක

Combined Maths -  Chathura Senanayake  චතුර සේනානායක

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Combined Maths - Chathura Senanayake චතුර සේනානායක, Tutor/Teacher, Colombo.

02/11/2021

2022/02/07 අ.පො.ස. උසස් පෙල විභාගය පැවැත්වේ..

26/09/2021

🔑උසස් පෙළ සංයුක්ත ගණිතය(2022/2023/2021) සුවිශේෂී කණ්ඩායම් පන්ති. ඔක්තෝබර් මස ආරම්භ කෙරේ. පළමු දින නොමිලේ. දිවයිනේ ඕනෑම සිසුවකුට සහභාගි විය හැක. විභාගය දක්වාම පන්තිය පැවැත්වේ.. සම්බන්ද වීමට හා වැඩි විස්තර සදහා ඔබට අදාල Whatsapp group වලට පමණක් සම්බන්ද වන්න.

💢2022 Theory පන්තිය
https://chat.whatsapp.com/BhFjA2xYBpV4IwBOTc4VR2

💢2023 Theory පන්තිය
https://chat.whatsapp.com/GflyCTErjytKwIQyj0f26L

💢2021 Video Recordings( Theory හෝ Model Paper discussion ) ලබා ගත හැක.

https://chat.whatsapp.com/EXAvJ8DD35A0EpExvFfDgG

https://youtu.be/CNLBK2JOnw8

30/06/2021

🎯උසස් පෙළ සංයුක්ත ගණිතය 2021
🎯වෘත්ත චලිතය හා අනුකලනය නොමිලේ..
🎯දිවයිනේ ඕනෑම සිසුවකුට සහභාගි විය හැක.(2021/2022/2023)
🎯සම්බන්ද වීමට අදාල Telegram හෝ Whatsapp Group තුළට සම්බන්ධ වන්න.
🎯පන්ති පවත්වන දිනය හා වේලාව අදාල Group තුල දී දැනුවත් කෙරේ..
________________________________________________

🎯2021 Free Class

♦️Whatapp Link :https://chat.whatsapp.com/HtdW41MrstrL2uSCbMX65G

♦️Telegram Link : https://t.me/joinchat/bJb8xGvzHXc5NDY1
________________________________________________
🎯2021 වෙනත් ඕනෑම ඒකකයක් ආවරණය කර ගැනීමට. ( Class)

♦️Whatsapp Link :https://chat.whatsapp.com/JiaceZjLuQD6r7ipRuMcln
________________________________________________

🎯💎💎2021 Paper Class( අනුමාන ප්‍රශ්න සහ පසුගිය විභාග ප්‍රශ්න රාශියක් සාකච්ඡා කිරීම මෙහිදී සිදු කෙරේ.)

♦️Whatsapp Link : https://chat.whatsapp.com/G2YevpB3pXH4Uyw7ngcLoi

________________________________________________
🎯2022 Theory + Paper Class

♦️Whatsapp Link :https://chat.whatsapp.com/BhFjA2xYBpV4IwBOTc4VR2
________________________________________________

🎯2023 Theory + Paper Class

♦️Whatsapp Link :https://chat.whatsapp.com/GflyCTErjytKwIQyj0f26L

________________________________________________

20/06/2021

🎯උසස් පෙළ " සංයුක්ත ගණිතය" - 🎯ත්‍රිකෝණමිතිය සම්පුර්ණයෙන් නොමිලේ.. දිවයිනේ ඕනෑම සිසුවෙකුට සම්බන්ද විය හැක. 🎯සහභාගි වන අය Telegram හෝ Whatsapp Group එකට join වෙන්න. 🎯Telegram Link: https://t.me/joinchat/ch2dYtKD7xs0MTA1 🎯Whatsapp Link: https://chat.whatsapp.com/GLlGYPeCxYq8C7on3lNgF2 🎯 මුල පුලුවන් අග බැරිද? 🎯 සයින්,කෝසයින් නීති ගනන් හිර වෙනවද? ප්‍රතිලෝම අහලවත් නැද්ද ?🎯 කය්වාරුවකට එහා ගිය දෙයක් දැකලම නැද්ද ? වැටුණු සිත් සනසාලන අධි මාත්‍ර වඩමුලුව. අදම සෙට් වෙන්න . රටේ තත්වය කුමක් උවද ඔබගේ හීන වලට ලෙඩ වෙන්න දෙන්න එපා. 2022/2023 දරුවන්ට විශේෂයි. 2021 දරුවන්ට ද මෙය අවශ්‍ය නම් සහබාගී විය හැක. සම්පූර්ණ 150 ක රචනා ප්‍රශ්නයක් ආවරනය වේ.

01/06/2021

2021/2022/2023 A/L සංයුක්ත ගණිතය ගැටලු සාකච්ඡාව කිරිමේ විශේෂ වැඩමුළු සතිය පුරා පැවැත්වේ. මෙය සදහා නොමිලේ සහභාගී වීමට පහත link එකෙහි සදහන් Google Form පුරවා Submit කල පසු, ඔබට ලැබෙන Telegram link එක මගින් අපගේ Telegram Group එකට ඔබට සම්බන්ද විය හැක.

Google Form link - https://forms.gle/pD21nJkCrZcoUGXR9

28/05/2021
Photos from Combined Maths -  Chathura Senanayake  චතුර සේනානායක's post 04/05/2021

අප පන්තියෙහි විශිෂ්ට ප්‍රතිඵල රැසක් අතර, මා හට පුද්ගයිකම මෙම නිලන්ක පුතාගේ ප්‍රතිඵලය අති විශිෂ්ට වේ. එයට හේතුව වන්නේ අනෙකුත් විශයන්ට ලබා ගත් ප්‍රතිඵල හා සසදීමෙන් අප පන්තිය තුල වූ සුවිශේෂී වැඩපිළිවෙළ මනා ලෙස පිලිබිබු වන බැවිනි. New syllabus - Kandy

Photos from Combined Maths -  Chathura Senanayake  චතුර සේනානායක's post 29/04/2021

Warm up Test 01 (රොටරි - මහනුවර)

27/04/2021

පරිස්සමෙන්.

30/03/2021

Combined Maths 2021/2022/2023 රොටරි- මහනුවර. එපා වූ විෂය ආසම විෂය කරන පන්තිය..

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo
20000