Sisira Kumara

Sisira Kumara

Share

Education

Photos from Sisira Kumara's post 24/11/2022

ආක්‍රමනික ආගන්තුක විශේශ පිලිඹඳ අවධානය ප්‍රමානවත් වේද​?

වෙනත් රටකින් මෙරටට පැමිනි සත්ව සහ ශාක විශේශ ආගන්තුක විශේශ වශයෙ හැඳින්වේ.මේවා අතුරින් ඇතැම් විශේශ මෙරට තුල ව්‍යප්තිය නිසා ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතීන් වලටත්,ඒවායේඑ ජීවත්වන සත්ව සහ ශාක විශේශ වලටත් හානිකර සහ අහිතකර බලපෑම් සිදුවේ.මෙසේ මෙරට ජීවීන්ට අහිතකර ලෙස බලපාන ආගන්තුක විශේශයන් ආක්‍රමනකාරී ආගන්තුක විශේශ වශයෙන් සැලකී.
ආක්‍රමනකාරී ආගන්තුක විශේශවලින් සිදුවන අහිතකර බලපෑම් ලොව පුරා තිබෙන විශාල පාරිසරික ගැටලුවකි.එය දෙවැනි වන්නේ පරිසර පද්ධති විනාශයට සහ හායනයට පමනකි.මේ නිසාම ආක්‍රමනකාරී ආගන්තුක විශේශ මැඩලීමට මෙන්ම ඒවා රටින් රටට යාම වලක්වා ලීමටත් වෙනස් රටවල් විසින් විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරනු ලබයි.
ශ්‍රී ලංකාවේද ආක්‍රමනකාරී ආගන්තුක විශේශ පිලිඹඳ ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මන්ඩලයේ අනුමැතිය ලබන්නේ 2016 වසරේදීය​.එසේම ආක්‍රමනකාරී ආගන්තුක විශේශ මැඩ පැවැත්වීම උදෙසාම මරට ප්‍රථම පනත වන දිය බෙරලිය ආඥා පනත පැනවෙන්නේ ආක්‍රමනකාරී ආගන්තුක විශේශ යන යෙදුම පබැඳීමටත් දශක නවයයකට පෙර එනම් 1907දීය​.
එසේ වුවත්,මේ වන විට මෙරට තුල ආක්‍රමනකාරී ආගන්තුක විශේශ රාශියක් ව්‍යාප්ත වී තිබේ.මේ හැරෙන්නට මෑත කාලයේදී මෙරට ජල මාර්ග වලට නිදහස් වී තිබෙන ආගන්තුක මත්ස්‍ය විශේශ ගනනාවකුත් මේ වන විටත් ආක්‍රමනික ලෙස හැසිරෙමින් පවතී.ඒ අතුරින් විශේශ අවධානය යොමු විය යුත්තේ කොරලි කුලයේ හෙවත් සික්ලිඩේ කුලයේ සාමාජිකයන් කීප දෙනෙකු කෙරෙහි වේ.ඒ අතුරින් වඩාත් කඩිනම් අවධානය යොමුවිය යුත්තේ මායන් සික්ලිඩ් Mayan Cichlid (Mayaheros urophthalmus) කෙරෙහිය​.

මධ්‍යම ඇමෙරිකාවේ මෙක්සිකෝ(Mexico) සිට නිකරගුවාව (Nicaragua) තෙක් ප්‍රදේශය නිජබිම කරගත් මෙම මත්ස්‍යයා ප්‍රමානයෙන් සෙ.මී. 40ක් හෙවත් අඟල් 16 පමන දිගකට වැඩේ.ශරීරය දුඹුරුවන් කල පාටක සිට කහ​-කොල හෝ කොලවන් වේ.ශරීරයේ පැහැදිලි සිරස් කලු ඉරි හතක් පමන තිබේ.වලිගයට (පෞච්ඡ වරලට​) මඳක් ඉදිරියෙන් හෙවත් පෞච්ඡ වෘන්තයේ කහපාට දාරයකින් වටවූ කලු පාට මධ්‍යයක් සහිත සහ ඉතා පැහැදිලිව පෙනෙන ව්‍යාජ ඇස් සලකුනක් (ocellus / false-eye / eye-spot) තිබේ.ශරීර වර්නය​,කලු ඉරි පිහිටීම සහ මේ ව්‍යාජ ඇස් සලකුන නිසා මේ මත්ස්‍යයා පහසුවෙන් හඳුනාගත හැකි වේ.පරිනත මසුන්ගේ පෘශ්ථීය වරලේ සහ පෞච්ඡ වරලේ (වලිගයේ) රතු පාට දාරයක් දකින්නට හැක​.පිරිමි සතුන් වර්නවත් බවින් වැඩිය​.
ප්‍රජනනයේදී නොගැඹුරු ජලයේ පත්ල මත තිබෙන ගලක් වැනි තද පෘශ්ථයක් පිරිසිදු කර එය නතු ප්‍රදේශයක් ලෙස තබා ගන්නා පිරිමි සතා විසින් එතැනදී ප්‍රජනන කාර්‍යය සිදුකිරීමෙන් පසු මේ පෘස්ථයේ බිත්තර ඇලවීම ගැහැනු සතා විසින් සිදු කරයි.ඉන් පසු බිත්තර සහ කුඩා කල පැටවුන් රැකබලා ගැනීම වැඩිහිටි මත්ස්‍ය යුවල විසින්ම සිදු කෙරේ.මේ නිසා බිත්තර වලින් සාර්ථකවන පැටවුන් සංඛ්‍යාව විශාලය​.මෙම චර්‍යාව නිසා ඔවුනට තම ගහනය හොඳින් වර්ධනය කරගැනීමට හැකියාව ලැබී තිබේ.
කලහකාරී චර්‍යාවන් සහිත වීමත්,ප්‍රධාන වශයෙන් මාංශ භක්ශක භෝජන රටාවත්,ඉක්මනින් ප්‍රජනනය කිරීමත්,වැඩි පැටවුන් සංඛ්‍යාවත් සාර්ථකව ඉතිරිවීමත්,මිරිදියේ මෙන්ම කිවුල් දියේ වාසය කිරීමේ හැකියාව මෙන්ම තරමක් අපිරිසිදු ජලයේත් සාර්ථකව වර්ධනය වීමේ සහ ප්‍රජනනය කිරීමේත් හැකියාවන් සහිත බව පසුගිය කාලයේ කල නිරීක්ශනයන් වේ.
මෙම ලක්ශන මෙම මත්ස්‍යයාගේ සාර්ථකත්වයට හේතු වනවාට අමතරව එම මත්ස්‍යයා ප්‍රබල ආක්‍රමනික ආගන්තුක විශේශයක් (Invasive Alien Species)(IAS) වීමේ අවදානමත් ඉතා හොඳින් පෙන්නුම් කරදෙයි.
මේ වන විටත් මෙම මත්ස්‍ය විශේශය දියවන්නා ඔය පරිසර පද්ධතියේ සියලුම ප්‍රදේශ වලින් වාර්තාවේ.එසේම මොවුන් ප්‍රජනනයේ යෙදීම මුලින්ම දුටු දියසරු උද්‍යානයේ ජල මාර්ගවල මේ වනවිට මොවුන් මෙම කුලයේ දේශීය විශේශයන් වන රල්ලියා (Orange Chromide) සහ කොරලියා (Green Chromide) ප්‍රජනනය කිරීමට යොදාගත් ස්ථන සියල්ල අත්පත් කරගෙන මේ වනවිටත් සමහර ස්ථානවල මෙම විශේශය ප්‍රමුඛ විශේශය වී හමාරය​.
මෙම මත්ස්‍යයා පිලිඹඳවත්,විය හැකි හානිකර තත්වය පිලිඹඳවත් අප විසින් බලධාරීන් දැනුවත් කරන්නේ වසර පහකට පෙර සිටය.එසේ වුවත් මේ වන තෙක් මඅයන් සික්ලිඩ් මත්ස්‍යයා කෙරෙහි යොමු විය යුතු නිසි අවධානය්‍ය තබා කිසිඳු අවධානයක් යොමු කර තිබෙන බවක් නොපෙනේ. ඒ අතර තුරදී දකින්නේ තව තවත් ආගන්තුක මත්ස්‍යයන් ශ්‍රී ලංකාවේ ජල මාර්ග වලින් හමුවන බවයි.

ආක්‍රමනකාරී ආගන්තුක විශේශ පිලිඹඳව කල්තබා තොරතුරු ලබාගෙන​,ඔවුන් නිසි අවධානයට සහ අධ්‍යයනයන්ට ලක්කරමින් මැඩ පැවැත්වීම කඩිනම් අවශ්‍යතාවයක් බවට හඳුනාගෙන තිබෙන බවට හොඳම සාධකය වන්නේ ආක්‍රමනකාරී ආගන්තුක විශේශ පිලිඹඳ ජාතික ප්‍රතිපත්තිය වේ.
එම ප්‍රතිපත්තිය පවත්නා නීති රාමුව තුල කඩිනමින් ක්‍රියාත්මක කිරීම තවත් කල් නොයවා ක්‍රියාවට නැංවීම ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් අත්‍යාවශ්‍ය වන්නකි.
උ.ගැ
ජගත් ගුණවර්ධන

30/10/2022
16/10/2022

විභාගයට මාස 5යි.
තවමත් විද්‍යාව පේපර් එකට ලකුණු ගන්න උත්තර ලියන්න බැරිද?

විභාගයට පෙර,

🎯 අවුරුදු 10ක සම්පුර්ණ Pass Paper සාකච්ඡා කිරීම.

🎯 විභාගයට කලින් පේපර් වලට වේලාවට පිලිතුරැ ලියවීම හා පිළිතුරු සාකච්ඡා කිරීම.

🎯 මග හැරැණු 10 හා 11 විෂය කොටස් නැවත ආවරණය කිරීම.

විශිෂ්ඨ ප්‍රතිඵලයකට හරිම මග. 💯💯

අපි සුදානම්... ඔබ සුදානම් නම් අදම සම්බන්ධ වන්න.👇👇

විමසීම් : 071-425 9608

30/06/2022

O/L Science English medium
Online
Group and individual class (grade 6-11)

30/06/2022

O/L Mathematics
Group and individual class (Online)
Grade 6-11
Contact: 0772070435

22/05/2022

සුබ පැතුම්...

01/10/2021

උසස් පෙළ 2023
තාක්ෂණවේදය සදහා විද්‍යාව
මුල සිට අාරම්භවන පන්තිය සමග එකතු වන්න පහත Link එක ඔස්සේ Whatsapp Groupයට සම්බන්ධ වන්න...
SFT වලට ඔයා යන්නම ඕනි පන්තිය...
සිසිර කුමාර

https://chat.whatsapp.com/C6MsRERbvIKJNCP2cLVSd9

26/09/2021

2023 A/L
තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT)
මුල සිට අාරම්භවන පන්තිය සමග සම්බන්ධ වීමට පහත Link මගින් Whatsapp Group එකට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/C6MsRERbvIKJNCP2cLVSd9
නිවැරදි විෂය කරැණු මුල සිට සරලව.
2023 A/L විභාගය දක්වා Online පන්තිය පැවැත්වෙන බැවින් දිවයිනේ ඕනෑම සිසුවකුට සහභාගී විය හැක.

10/09/2021

ඔයා යන්නම ඕනි පන්තිය👈🏃🏃🏃🏃🏃

හද අල්ලන්න යන ගමනට ඔයත් එකතු වන්න...🌙

සැප්තැම්බර් මාසයට අපෙන් ඔයාට

🔴 විද්‍යූත් උපකරණවල ජවය හා ශක්තිය

🔴 ඉලෙක්ට්‍රොනික විද්‍යාව

එ්කක දෙක සම්පුර්ණයෙන් සාකාච්ඡාකර අවසන් කරනු ලබයි. 💯💯

එ් විතරක් නෙවෙයි
අවුරැදු 10 ක පසුගිය ප්‍රශ්න සාකාච්ඡාවට අදාාලව

2010 හා 2011
පසුගිය ප්‍රශ්න පත්‍ර දෙක සම්පුර්ණයෙන් සාකාච්ඡාකර අවසන් කරනු ලබයි.

ඉතින් සැප්තැම්බර් මාසයට වැඩියෙන්ම වැඩ කරන පන්තියට ඔයාත් අදම සම්බන්ධ විමට අමතන්න : 071 - 425 9608

නිවැරදි විෂය කරනු සරලව ඉගෙන ගන්න හොදම විද්‍යාව පන්තියට සම්බන්ධ වී හොදම ගුරැවරයකුගෙන් ඉගෙන ගන්න...

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo