18/12/2025
https://www.facebook.com/share/p/17ufDngadT/
Our friend Matale Ananda Vikasitha Mediyama -SL Radio.(Vidudaya Japura Sansadaya 78-82)
VIDUDAYA MASCO 82
is one of the Alumni Association of the University of Sri Jayewardenepura, Sri Lanka. (FMSC)
18/12/2025
https://www.facebook.com/share/p/17ufDngadT/
Our friend Matale Ananda Vikasitha Mediyama -SL Radio.(Vidudaya Japura Sansadaya 78-82)
30/11/2025
අප ජපුර විද්‍යාර්ථීන් ගේ සංවිධානයක් වූ" විදුදය ජපුර මිතුරෝ" සංගමය විසින්, ජපුර සිසුන් ඊයේ සිට ගම්වාසීන්ගෙන් හා ජපුර කාර්යමංඩල යෙන් එක්රැස්කල වියලි ආහාර, සහල්, කිරිපිටි, බිස්කට් , ජලය, බෙහෙත් , ඇඳුම් හා පොත්පත් යනාදි විපතට පත් ජනතාවට අත්‍යාවශ්‍ය දේ බදුල්ල ප්‍රදේශයට ප්‍රවාහනයට අවශ්‍ය වූ රුපි. 70,000/= ක මුදලක් එම සිසුන්වෙත ලබාදුන් මොහොත..
17/11/2025
Our Next Event...
පරා මී වදේ සහ මී මැස්සෝ...
මා දුටු මැස්කෝ සුහද හමුව
සාකෙත මැදුර "MASCO" අප පිලි ගන්න
සැරසිල හිටියේ මහ ගෙදරක් වගෙ ඔන්න
කිරිබත් කෑල්ලයි ප්ලෙන්ටියයි දුන්න
ලෙන්ගතුකම පිරිලා තිබුනා උතුරන්න
කට්ටිය එකතු වෙනවානේ සිනා මුවෙන්
බසයෙන් කට්ටියක් ආවනෙ පානදුරෙන්
වෙනදට වඩා පිරිසත් ආවනෙ වැඩියෙන්
මහ සභාව තිබ්බා සැමටම කලියෙන්
කොරලේ පෙරටු කර ගත් නිල සොයුරන්
ඉදිරි මෙසෙ හිටියේ විරුවන් විලසින්
කලක් කරපු සැලසුම් හැම ඵල දරමින්
අද සීයකට වැඩි පිරිසක් ඇත සතුටින්
මේ වන විටත් අපෙ යාලුවො එලොව ගිහින්
සුනිමල්ගෙන් ඇරඹී ගනනත් ඉහල ගිහින්
සියලු දෙනා සිහි කර නිහඬව සිටිමින්
"MASCO" එකමුතුවෙ අගයත් ඉහල ගිහින්
සිනා මුවක් සමගින් වැඩ ඇරඹීම
පිලිගත් පසුව පැමිනිය උන් පෙරසේම
පසුගිය වකවානුවේ උන හැම දේම
වාර්තා කලා තිදෙනා නිසි ලෙසම
පසු ගිය කාලෙ ආවර්ජනයට ආවා
කල මෙහෙවර සමාජෙට පලමුව කීවා
trip ගිය හැටි හරි සතුටින් සිහි කෙරුවා
සහය දුන් නොදුන් සැමටම තුති පිදුවා
පරන නිල සොයුරො අසුනින් ඉවත් වුනා
නවක නිල සොයුරො අසුනෙහි වාඩි උනා
මහ සභාව එලෙසින් අවසන් කෙරුනා
සුහද හමුව සතුටින් මල් පල ගැනුනා
ඩොනේශන් එක ලබා දෙන්නට යාලුවෝ පෙල ගැසී සිටියා
නමුත් මෙතනදී දුන් නොදුන් හැම එකම අත්තේ වසා සිටියා
නිලතලත් නෑ බලතලත් නෑ හැත්තෑ අටෙ උන් ගොඩක් හිටියා
විදුදයේ තෙල් බෙදා හැරි උන් අදත් ඒ තෙල් බෙදා හැරියා
පෙරදිනදි අපි එකතු වන විට දරුවනුත් අප සමග සිටියා
මෙවර තිදෙනයි දරුවො හිටියේ අනිත් උන් දැන් විසිර සිටියා
අතීතයෙ අපෙ අජෙන්ඩා එකෙ ඔවුන් වෙනුවෙන් ඉඩක් තිබුනා
තෑගි බෝගත් සමරු පලසුත් ලැබු දරුවන් මටත් සිටියා
කට්ටිය කෑ ගහයි විස්තර පවසාලයි
පරන කතා ඒ තුල අද ඉස්මතු වෙයි
නාපු එවුන්ගේ වත ගොත ඉස්සර වෙයි
හැට පැන්නත් කටවල් නම් හරිම සැරයි
නාපු අය අසනීපයෙන්දැයි වෙනදමෙන් විමසලා සිටියා
සමහරුන් අනෙ දරුවො සමගින් මේ රටින් පිටවීල සිටියා
ඒ වගේමයි තවත් කොටසක් මුනුබුරන් බලමින්ම සිටියා
අහෝ දුකකී තවත් කොටසක් අගය නොදැනිම ගෙදර සිටියා
පොඩි පොඩි කෑම ටික ටික එලියට ආවා
කට ගැස්මවල් ඒ තුල ඉස්මතු වුවා
බෙහෙත් බීම අසනීපය නැති වූවා
චූටි චූටි කන්ඩායම් රැස් වූවා
සන්ගීතයට පුටු ගන්නට පොර බැදුවා
අලියට ඇස තබා දිනවන්නට හැදුවා
බැලුම පරිස්සන් කර අනෙකක් බිදුවා
ගීතගෙ සැලසුමෙන් ඒ සතුටත් ලැබුවා
සින්දු කිව්වා අපේ කට්ටිය එදා තිබු ලස්සන හඩින්
නැටුම් නටනට කැමති කට්ටිය නැටුවානේ පෙර නැටු ලෙසින්
ඊට අත්පුඩි ගැහුවෙ කට්ටිය එකතු වී හරි සන්තොසින්
ඒ නිසාවෙන් ගියා පස්සට වසර හතලිස් ගනනකින්
දන්නෙ නැතිවම එකත් පසුවී කෑම ටික මේසෙටම ආවා
සැමදෙනාටම ඉතා සතුටින් අහර ටික හරි රසට පිදුවා
දෙකේ කනිසම පසු වෙලා බව බොහෝ දෙනෙකුට සිතට ආවා
දුර බැහැර සිට ආපු අය දැන් ගෙදර යන්නට සිතා බැලුවා
වසර හතලිස් දෙකකටත් පසු අපි මෙසේ මුන ගැසීමෙන්
විදුදයෙ මතකයන් නිසි ලෙස මෙසේ සිහියට ගැනිමින්
තිබූ සොහොයුරු බැම්ම අපෙ තව තවත් සවිමත් කිරීමෙන්
ලබන වසරෙත් දකින්නට අපි පතමු අදහන දහම විලසින්
ලබන වසරෙත් එකතු වෙන්නට එකාමෙන් අපි එකට පැතුවා
නාපු අය සමගින්ම එන්නට ආපු අය අද පෙරුම් පිරුවා
අලුත් නිලයන් අද සිටන් වැඩ කරන්නට සැම සහය පැතුවා
අසූ දෙකෙ අපෙ "MASCO" සැමටම ජයෙන් ජය වේ යයිම පැතුවා...from Rathna Edirisinghe.
බැලුම් ගල්....
බැලුම් පැලෙන්න බොරු කීම....