08/06/2023
Sipthera tuition class at Kesbewa
Grade 1-13English/Maths/History/Tamil/Sinhala group classes are conducted by well educated and exp
08/06/2023
18/12/2022
Yasitha Sir – Grade 6 – 11 – English Language Classes – EdLevels Yasitha Sir – Grade 6 – 11 – English Language Classes Grammer Text Book Spoken English Revision Papers Join with Yasitha Sir through following Social Media links WhatsApp YouTube 6 සිට 11 ශ්‍රේණි දක්වා Online ඉංග්‍රීසි පන්ති👉බ්.....
13/12/2022
6 සිට 11 ශ්‍රේණි දක්වා Online ඉංග්‍රීසි පන්ති
👉බ්‍රිතාන්‍යය සුදුසුකම්ලත් ගුරු උපදේශකවරයකු විසින් පන්ති පවත්වනු ලැබේ.
👉Grammar +Text Book+Spoken English+Revision+Papers
👉පළමු දින සම්පුර්ණයෙන්ම නොමිලේ.
👉පසුගිය පාඩම් නැරඹිමට පහත YouTube link එකෙන් පිවිසෙන්න. https://youtube.com/channel/UCX-seLw81ik0E0gSxmgdXjg
👉ඕනෑම සිසුවකු හට Zoom app එක ඔස්සේ සම්බන්ධ විය හැක.
👉 දිනක් පැමිණ වෙනස වටහා ගන්න.
👉දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානය.
👉 ඔබේ නම සහ ශ්‍රේණිය පහත අංකයට WhatsApp කරන්න. වැඩිදුර විස්තර සඳහා අමතන්න - 0716986167
👉පන්ති පැවැත්වෙන කාලසටහන පහතින් දැක්වේ.
6 ශ්‍රේණිය
ඉරිදා සවස 2.00 ට හෝ
සිකුරාදා රාත්‍රී 7 ට
7 ශ්‍රේණිය
ඉරිදා රාත්‍රි 7 ට
8 ශ්‍රේණිය
සෙනසුරාදා සවස 2.00 ට
හෝ
ඉරිදා උදේ 10.00ට
9 ශ්‍රේණිය
බදාදා සවස 2.30ට
10 ශ්‍රේණිය
බ්‍රහස්පතින්දා සවස 2.30ට
11 ශ්‍රේණිය
සෙනසුරාදා සවස 6.15 ට
හෝ
සදුදා සවස 4.00 ට
Spoken English Class
බ්‍රහස්පතින්දා සවස 7.00ට
I am a qualified English teacher.I need a class from Bandaragama.Contact-0716986167.
We need a qualified history teacher for our class.
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Address
Kesbewa
Colombo
13/12/2022