03/10/2019
Chemical & Cellular Basis Of Pife - Lesson 04 Please SUBSCRIBE this channel. Shair this link. https://youtu.be/BC-dDHQRFu8
ජීව විද්‍යාව නම් සොඳුරු නවාතැනේ මොහො?
©ජීව විද්�යාව නම් වූ සොඳුරු නවාතැනේ පිය නගන්නට,
©එහි රසය විදින්නට අපිත් එක්ක එකතු වුන ඔබ සැමට ප්�රථමයෙන්ම,
�නුවනට අධිපති,
පින්වත් ගණදෙවියන් වහන්සේගේ ආශිර්වාදයත්,කලාවට අධිපති පින්වත් සරස්වතී මෑණියන්ගේ ආශිර්වාදයත් ලැබේවා� යි පතමි.
�මෙය සඳහා පැමිණි ඔබ සැමගේ දැන ගැනීම පිණිස,
�01.මෙම විෂය සඳහා Facebook හි තනා ඇති Biology With Life පිටුව සඳහා Like කර එකතු වන්න.
�02.Youtube හි අලුතින් විවෘත කරන ලද Biol
03/10/2019
Chemical & Cellular Basis Of Pife - Lesson 04 Please SUBSCRIBE this channel. Shair this link. https://youtu.be/BC-dDHQRFu8
02/10/2019
Cellular and Basis of life -Part 03 Please SUBCRIBE this channel and shair this video. https://youtu.be/BNVm17m8jcs
02/10/2019
Chemical & Cellular Basis Of Life - Part 02 Chemical & Cellular Basis Of Life - Part 02 SUBSCRIBE thiss channel ànd shair this video, https://youtu.be/FsaIz-DvLfs
02/10/2019
පාඩම් මාලා අංක 01
Watch/Like/Shair/Comment/SUBSCRIBE channel
Chemical & Cellular Basis Of Life Discribe this unit part 01 video Shair this video & SUBSCRIBE this channel. https://youtu.be/K5x3tYHcM5o
02/10/2019
SUBSCRIBE this page Youtube Channel
03)ප්‍රාග්න්‍යෂ්ටික සෛලය
✓ප්‍රමානයෙන් කුඩා වේ.
✓සංවිධානය වූ න්‍යෂ්ටියක් නැත
✓න්‍යෂ්ටිකාවක් නැත
✓චක්‍රාකාර DNA අණුවකින් සෑදුණු තනි වර්ණදේහයක් ඇත
✓පටල සහිත ඉන්ද්‍රියිකා නොමැත
✓70s වර්ගයේ කුඩා රයිබසෝම ඇත
✓ක්ෂුද්‍ර නාලිකා,ක්ෂුද්‍ර සූත්‍රිකා,අතරමැදි සූත්‍රිකා නොමැත
✓සෛල සැකිල්ල නැත
✓කේන්ද්‍රිකා නැත
✓කෂිකා ඇත.9+2 සංවිධානය නොදරයි.ප්ලාස්මා පටල ආවරණයක් නොමැත.
✓පක්ෂ්ම නැත
✓සෛල ප්ලාස්මය ගලා ගයාමක් නැත
✓සත්‍ය රික්තක නොදරයි
✓සෛල බිත්තිය දරයි
✓ඌනන අනූනන විභාජන සිදු නොවේ.
✓සමහර සෛල තුල නයිට්‍රජන් තිර වේ
✓අවුරුදු බිලියන 3.5කට පෙර බිහිවිය
03) Progenitor cell
✓Small in size.
✓There is no organized nucleus
✓There is no nucleus.
✓A single chromosome is made up of circular DNA
✓No membrane organs
✓The 70s have small ribosomes
✓No micro-channels, micro-filaments, intermediate filaments
✓No cell template
✓No Centers
✓There is no kasika,9 + 2 organization is not present,There is no plasma membrane cover.
✓No birds
✓No cytoplasmic flow
✓True vacuum is not tolerated
✓Holds the cell wall
✓Dense interruptions do not occur.
✓Nitrogen screens in some cells
✓Created 3.5 billion years ago
30/09/2019
02)ප්‍රාග් න්‍යෂ්ටික සෛලයක ව්‍යූහය නිරූපනය වන පරිදි,දර්ශීය බැකිටීරියා සෛලය.
01.කෂිකාව
02.සෛල බිත්තිය
03.70sරයිබසෝම
04.ප්‍රධාන චක්‍රීය DNA අණුව
05.සෛල ප්ලාස්මය
06.ප්ලාස්මීඩ
07.නයිට්‍රජන් තිරකාරක පටල
08.මියර
09.ප්‍රාවරය
11.ප්‍රභාශංස්ලේශී පටල
02)The typical bacterial cell, which represents the structure of a prenuclear cell.
01. Tissue
02. Cell Wall
03.70s Ribosomes
04. Main Cycle DNA
05. Plasma Plasma
06. Plasmid
07. Nitrogen Screening Film
08. Mirror
09.Report
11.Library Membrane
01.සෛල වාදය,
✓1838 දී මැතියස් ශ්ලයිඩන් විසින් ශාකයක මූලික ඒකකය සෛලය බවත්,
✓1839දී තියඩෝර් ෂ්වාන් විසින් සතුන්ගේ මූලික ඒකකය සෛලය බවත්,
ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව එම කරුණු උපයෝගී කර ගනිමින් සෛල වාදය ගොඩනගන ලදී.එහි මූලික කරුණු තුනකි.
*ජීවීන්ගේ මූලික ව්‍යූහමය සහ කෘත්‍යමය ඒකකය සෛලය යි.
*සියලුම ජීවීන් එක සෛලයකින් හෝ සෛල කිහිපයකින් සෑදී ඇත.
*සියලුම සෛල ඇති වන්නේ කලින් පැවති සෛල විභාජනයෙනි.
01.Cell theory,
✓In 1838 Matthias Schleiden stated that the basic unit of a plant is the cell.
✓In 1839, Theodore Schwan stated that the basic unit of animals is the cell,
Stated.
Accordingly, using these facts, cell theory was developed.There are three basic facts.
*The basic structural and functional unit of life is the cell.
*All living things are made up of one cell or several cells.
*All cells originate from the previous cell division.