Biology with Life

Biology with Life ජීව විද්‍යාව නම් සොඳුරු නවාතැනේ මොහො?

©ජීව විද්�යාව නම් වූ සොඳුරු නවාතැනේ පිය නගන්නට,
©එහි රසය විදින්නට අපිත් එක්ක එකතු වුන ඔබ සැමට ප්�රථමයෙන්ම,
�නුවනට අධිපති,
පින්වත් ගණදෙවියන් වහන්සේගේ ආශිර්වාදයත්,කලාවට අධිපති පින්වත් සරස්වතී මෑණියන්ගේ ආශිර්වාදයත් ලැබේවා� යි පතමි.

�මෙය සඳහා පැමිණි ඔබ සැමගේ දැන ගැනීම පිණිස,
�01.මෙම විෂය සඳහා Facebook හි තනා ඇති Biology With Life පිටුව සඳහා Like කර එකතු වන්න.
�02.Youtube හි අලුතින් විවෘත කරන ලද Biol

ogy With Life නමට ඉදිරියෙන් රතු පාටින් ඇති SUBSCRIBE බොත්තම සලකුණු කර චැනලය සඳහා එකතු වන්න.
�03.Facebook හි ඇති මෙම සමූහයේ හා පිටුවේ ඔබට අවශ්�ය විශයය සමගාමී ඕනෑම දෙයක් පලකල හැකි අතර,එම පලකිරීම් ප්�රධාන පරිපාලක විසින් තහවුරු කිරීමක් කෙරෙනු ඇත.
�04.කිසිම අයෙකුට තවත් අයෙකුගේ පෞද්ගලිකත්වයට බාධාවක් වන අයුරින් මෙහි හැසිරීම සපුරා තහනම් වන අතර,එවැනි අයවලුන්ගේ සාමාජිකත්වය අත්හිටුවන බව කනගාටුවෙන් වුවද දැනුම්දීමට කැමැත්තෙමි.


✓අරමුණ:- මෙම සමූහයත්,පිටුව හා Youtube චැනලය පරිශීලනයෙන් ඔබගේ අධ්�යාපනික දැනුම වර්ධනය කර ගැනීම මාගේ/අපගේ අරමුණයි..https://m.youtube.com/channel/UCohP1ev52mKMx0biwwjBhCg

පාඩම් මාලා අංක 01Watch/Like/Shair/Comment/SUBSCRIBE channel
02/10/2019

පාඩම් මාලා අංක 01
Watch/Like/Shair/Comment/SUBSCRIBE channel

Discribe this unit part 01 video Shair this video & SUBSCRIBE this channel. https://youtu.be/K5x3tYHcM5o

SUBSCRIBE this page Youtube Channel
02/10/2019

SUBSCRIBE this page Youtube Channel

30/09/2019

03)ප්‍රාග්න්‍යෂ්ටික සෛලය
✓ප්‍රමානයෙන් කුඩා වේ.
✓සංවිධානය වූ න්‍යෂ්ටියක් නැත
✓න්‍යෂ්ටිකාවක් නැත
✓චක්‍රාකාර DNA අණුවකින් සෑදුණු තනි වර්ණදේහයක් ඇත
✓පටල සහිත ඉන්ද්‍රියිකා නොමැත
✓70s වර්ගයේ කුඩා රයිබසෝම ඇත
✓ක්ෂුද්‍ර නාලිකා,ක්ෂුද්‍ර සූත්‍රිකා,අතරමැදි සූත්‍රිකා නොමැත
✓සෛල සැකිල්ල නැත
✓කේන්ද්‍රිකා නැත
✓කෂිකා ඇත.9+2 සංවිධානය නොදරයි.ප්ලාස්මා පටල ආවරණයක් නොමැත.
✓පක්ෂ්ම නැත
✓සෛල ප්ලාස්මය ගලා ගයාමක් නැත
✓සත්‍ය රික්තක නොදරයි
✓සෛල බිත්තිය දරයි
✓ඌනන අනූනන විභාජන සිදු නොවේ.
✓සමහර සෛල තුල නයිට්‍රජන් තිර වේ
✓අවුරුදු බිලියන 3.5කට පෙර බිහිවිය

03) Progenitor cell
✓Small in size.
✓There is no organized nucleus
✓There is no nucleus.
✓A single chromosome is made up of circular DNA
✓No membrane organs
✓The 70s have small ribosomes
✓No micro-channels, micro-filaments, intermediate filaments
✓No cell template
✓No Centers
✓There is no kasika,9 + 2 organization is not present,There is no plasma membrane cover.
✓No birds
✓No cytoplasmic flow
✓True vacuum is not tolerated
✓Holds the cell wall
✓Dense interruptions do not occur.
✓Nitrogen screens in some cells
✓Created 3.5 billion years ago

02)ප්‍රාග් න්‍යෂ්ටික සෛලයක ව්‍යූහය නිරූපනය වන පරිදි,දර්ශීය බැකිටීරියා සෛලය.01.කෂිකාව02.සෛල බිත්තිය03.70sරයිබසෝම04.ප්‍රධා...
30/09/2019

02)ප්‍රාග් න්‍යෂ්ටික සෛලයක ව්‍යූහය නිරූපනය වන පරිදි,දර්ශීය බැකිටීරියා සෛලය.
01.කෂිකාව
02.සෛල බිත්තිය
03.70sරයිබසෝම
04.ප්‍රධාන චක්‍රීය DNA අණුව
05.සෛල ප්ලාස්මය
06.ප්ලාස්මීඩ
07.නයිට්‍රජන් තිරකාරක පටල
08.මියර
09.ප්‍රාවරය
11.ප්‍රභාශංස්ලේශී පටල

02)The typical bacterial cell, which represents the structure of a prenuclear cell.
01. Tissue
02. Cell Wall
03.70s Ribosomes
04. Main Cycle DNA
05. Plasma Plasma
06. Plasmid
07. Nitrogen Screening Film
08. Mirror
09.Report
11.Library Membrane

30/09/2019

01.සෛල වාදය,
✓1838 දී මැතියස් ශ්ලයිඩන් විසින් ශාකයක මූලික ඒකකය සෛලය බවත්,
✓1839දී තියඩෝර් ෂ්වාන් විසින් සතුන්ගේ මූලික ඒකකය සෛලය බවත්,
ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව එම කරුණු උපයෝගී කර ගනිමින් සෛල වාදය ගොඩනගන ලදී.එහි මූලික කරුණු තුනකි.
*ජීවීන්ගේ මූලික ව්‍යූහමය සහ කෘත්‍යමය ඒකකය සෛලය යි.
*සියලුම ජීවීන් එක සෛලයකින් හෝ සෛල කිහිපයකින් සෑදී ඇත.
*සියලුම සෛල ඇති වන්නේ කලින් පැවති සෛල විභාජනයෙනි.

01.Cell theory,
✓In 1838 Matthias Schleiden stated that the basic unit of a plant is the cell.
✓In 1839, Theodore Schwan stated that the basic unit of animals is the cell,
Stated.

Accordingly, using these facts, cell theory was developed.There are three basic facts.
*The basic structural and functional unit of life is the cell.
*All living things are made up of one cell or several cells.
*All cells originate from the previous cell division.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Biology with Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category