Kolabage Institute Of Higher Education

Kolabage Institute Of Higher Education

Share

Photos from Kolabage Institute Of Higher Education's post 18/01/2024

English Language B Level පාඨමාලාව සදහා ඔබටත් සම්බන්ද වීමට අවස්ථාව හිමිවේ...විශ්ව වවිද්‍යාල කථිකාචාර්‍යවරුන් විසින් මෙහෙයවනු ලබන සම්පූර්ණ පාඨමාලාව සදහා Rs:-1500/- කි. දින සීමිතය.....

12/01/2024

උතුම් සදහම් දේශණය අද දින ශ්‍රවණය කිරීමට Beragama Podi Hamuduruwo Youtube චැනලය Subscribe කිරීමට කාරුණික වන්න....🙏🙏🙏🙏

https://youtube.com/?si=6-tKBtezRZ0eEYZc

👉 කවි බණ
👉 සදහම් දේශණ
👉 භාවනා
👉 බෝེධි වන්දනා
👉 ආශිර්වාද පූජා

ඔබටත් සැදැහෙන් ශ්‍රවණය කර පින් අනුමෝදන් විය හැකිය.....

රාජකීය පණ්ඩිත,
විචිත්‍ර ධර්ම කථික,
බැරගම පොඩි හාමුදුරුවෝ
0773766578

11/12/2022

ශිෂ්‍යත්ව 2000 ක් 🤷 වයස් භේදයකින් තොරව 🤫

⭕ English Language Scholarship Course 💁 ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව පාඨමාලාව ⭕

මෙවර විශ්ව විද්‍යාල කථිකාචාර්ය සහ ප්‍රවීණ දේශකවරුන් රැසක් සමගින් සිසුන් 2000/= දෙදහසකට ලබා දෙන ශිෂ්‍යත්ව දෙදහස දෙසැම්බර් මස 15 වන දින සිට ආරම්භ කරනු ලබයි.එය ශ්‍රී ලංකාවේ පළමු සහ හොදම Online අධ්‍යාපන ආයතනය හා මාස 2 ක් පුරාවටම කථිකාචාර්ය වරුන් විසින් මෙහෙයවනු ලබන දින 20 ඉංග්‍රීසි භාෂා පාඨමාලාව සදහා වයස් භේදයකින් තොරව ඔබටත් සම්බන්ධ විය හැකිය .මෙමගින් භාෂාවේ ව්‍යාකරණ දැනුම ,වාක්‍ය නිර්මාණය ,කථන පුහුණුව ඇතුළු ප්‍රායෝගික පුහුණුව මුල සිට ලබා දෙනු ඇත . පාඨමාලාව අවසානයෙහි වටිනා සහතික පත්‍රයක්ද සමග රන් පදක්කම් ( Gold medals ) ලබා දෙනු ඇත .සම්පූර්ණ පාඨමාලා ගාස්තුව දෙදහසක් පමණි.ඔබ කළ යුත්තේ අදම ඔබගේ නම ලිපිනය දුරකථන අංකය ආයතනය වෙත whatsapp මගින් කෙටි පණිවිඩයක් යොමු කිරීම පමණි. දින සීමිතය . අඩු මුදලකට අකුරු කර සිතැගි සිහින සැබෑ කරන ඔබගේ සොඳුරු පාරාදීසය KIO HIGHER EDUCATION .

⭕ පාඨමාලාවේ වටිනාකම් 👉

💁 ඉංග්‍රීසි භාෂාව මුල සිට ඉගැන්වීම් කටයුතු සිදු කිරීම.
💁 පාඨමාලාව අවසාන වන විට භාෂාවේ ව්‍යාකරණ දැනුම ,වාක්‍ය නිර්මාණය ,කථන පුහුණුව හා ප්‍රායෝගික පුහුණුව ලබා දීම.

💁 දිනයක් හැර දිනයක් දේශණ Online සිදු කිරීම.ඔබ කුමන තරාතිරමක වුවද භාෂාව නිවසේ සිට මුල සිට ඉගෙනීමට හැකියාව ලැබීම.
💁 අඩු මුදලකට සිදු කරනු ලබන මෙම පාඨමාලාව තුළින් සියලූම නිබන්ධන මුල සිට ඔබට ලබා දීම .

💁ඔබට මග හැරෙන දේශණ නැවත නැවත නැරඹීමට අවස්ථාව හිමිකර දීම.

💁 ශ්‍රී ලංකාවේ පළමු සහ හොදම Online අධ්‍යාපන ආයතනය හා ඔබට ඉගෙනීමට අවස්ථාව හිමිවීම .
💁 පාඨමාලාව අවසානයෙහි වටිනා සහතික පතක් හා රන් පදක්කම් Gold medals ආයතනය මගින් ඔබගේ ලිඛිත හා ප්‍රායෝගික දැනුම සළකා බලා ලබා දීම .

💁දේශණ රාත්‍රි 8.00 - 10.00 අතර සිදු කිරීම.

💁දේශණ මෙම මස දෙසැම්බර් මස 15 වන දින ආරම්භ කරනු ඇත .දින සීමිතය .

වැනි වටිනාකම් රැසක් ඔබට මෙම ඉංග්‍රීසි භාෂා පාඨමාලාව තුළින් ලබා දෙනු ඇත .ඔබ කළ යුත්තේ අදම ඔබගේ නම ලිපිනය දුරකථන අංකය ආයතනය වෙත පාඨමාලා ගාස්තු ගෙවීම් සිදු කොට එම Clip පත සමග whatsapp මගින් යොමු කිරීම පමණි.දින සීමිත ය.සීමිත සිසුන් පිරිසක් බදවා ගනු ලැබේ.
සම්පූර්ණ පාඨමාලා ගාස්තු :- Rs.2000/= ක් පමණි.

ගෙවීම් සිදු කිරීමට පහත ගිණුම් අංකය භාවිතා කරන්න .
💁 ගිණුම අංකය :- 110452249513
නම :- H.K.SUNITH
බැංකුව :- Sampath Bank
ශාඛාව :- Sampath Bank PLC

ශ්‍රී ලංකාවේ පළමු සහ හොදම Online අධ්‍යාපන ආයතනය .
KIO HIGHER EDUCATION
0773766578

24/11/2022
21/11/2022

දින 20 න් මේ වතුර වගේ 🤫

21/11/2022

දින 20 ට මෙහෙමත් පුලුවන් ද 😁

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Colombo