07/01/2026
2027 Theory
ගාල්ලට අලුත් පාඩමක්.
4 වෙනි ඒකකයේ,
ගොඩක් අයට තේරෙන්නෙ නැති theory ටිකක් තියෙන.
ජල විභවය පාඩම , හරියටම ඉගෙනගන්න.
මේ පැත්තට ඇවිල්ලා බලන්න.
ජනවාරි 10 සෙනසුරාදා
පෙ.ව. 8.00 - 12.00
නිව් සිප්මා - ගාල්ල
වැඩි විස්තර සඳහා - 070 62 45 671 (Whatsapp)
02/01/2026
2027 Theory - Online
4 වන ඒකකය
ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය ඇරඹේ.
ජනවාරි 04 ඉරිදා
ප.ව. 9.00 සිට
Pasindu Melaka - Biology
Youtube නාළිකාව හරහා
නොමිලේ
ලංකාවටම Online.
වැඩි විස්තර සඳහා පහත whatsapp group එකට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/HQKjeMAw5jO4mAfC86Wx3Q
02/01/2026
✅ 2026 Revision / 2027 Theory
👉 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය පාඩමේ තියෙන වැදගත්ම කොටසක් තමයි සුචි භාවිතය කියලා තියෙන කොටස (දෙබෙදුම් සුචි)
👉 Exam Paper එකේ ව්‍යුහගත රචනා ව්‍යුහගත ප්‍රශ්නයට මේ ජාති ප්‍රශ්නයක් තිබුනොත් ප්‍රශ්නයට ලැබන ලකුණු ප්‍රමාණයෙන් 25% ක් වෙන් වෙනේ දෙබෙදුම් සුචියට.
👉 මේ කොටස ඔයාලා ගොඩක් වෙලාවට අවුල් කරගන්නවා හරියටම මේක විසඳගන්න ක්‍රමේ තේරෙන්නෙ නැති නිසා.
👉 තියෙන අවුල් ටිකත් ලිහාගෙන , දෙබෙදුම් සුචිය හරියටම කරගන්න.
හෙට හවස 6.00 ට
මේ youtube channel එකට set වෙන්න.
https://youtube.com/?si=fxmot20JwIzDVIWJ
31/12/2025
Wishing you a year filled with happiness, new achievements, and exciting opportunities. May 2026 bring you joy, success, and many reasons to smile!
26/12/2025
Class යන්නෙ නැතුව , ගෙදර ඉඳන් වැඩ කරන්න...
Biology Self Study Workbook
✅ Syllabus එකේ ඔක්කොම points ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු විදිහට.
✅ 12 වසර , 13 වසර විදිහට පොත් 2ක්.
✅ MCQ සහ Structured ප්‍රශ්න වල අහන points හරියටම ඔලුවට දාගන්න, ඔයාලා ගාව තියෙන්නම ඕනෙ පොතක්.
අදම ගෙදරටම ගෙන්වා ගන්න.
070 624 5671
14/12/2025
⭕ MCQ , Structured ප්‍රශ්න ගොඩ දාගන්න , හෙට රෑ 9ට සෙට් වෙන්න.
Syllabus එකම cover කරගෙන යන ගමන්, වැදගත්ම MCQ points කතා කරන Biology Workbook Plan එක.
Exam වෙනකන්ම නොමිලේ.
දෙසැම්බර් 15 සිට සෑම සඳුදා දිනකම රාත්‍රී 9 ට.
Pasindu Melaka - Biology
Youtube නාළිකාව හරහා.
2027 අයටත් සම්බන්ධ වෙන්න පුලුවන්.
Workbook එක ගන්න අපේ whatsapp group එකට join වෙන්න.
2026 A/L
https://chat.whatsapp.com/Lo3cyXQl26oJWpeVIs6ZrL
2027 A/L
https://chat.whatsapp.com/HQKjeMAw5jO4mAfC86Wx3Q
04/12/2025
2026 Revision
ලංකාවටම Online
දෙසැම්බර් 09 අඟහරුවාදා
ප.ව. 8.00 සිට
වැඩි විස්තර සඳහා අපගේ Whatsapp Group එකට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/Lo3cyXQl26oJWpeVIs6ZrL
03/12/2025
දෙසැම්බර් 6 සෙනසුරාදා
දවල් 1 ට
නිව් සිප්මා එකට එන්න.
වැඩි විස්තර සඳහා අපගේ Whatsapp Group එකට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/Lo3cyXQl26oJWpeVIs6ZrL
02/12/2025
⭕ ගංවතුර , නායයෑම් නිසා ඔයාලාගේ notes , tutes හැමදෙයක්ම විනාස වෙලා යන්න ඇති.
⭕ Notes ගංවතුරෙ ගහගෙන ගියාට ඔයාලගෙ dreams ගහගෙන යන්න දෙන්න එපා.
⭕ Syllabus එකම cover වෙන විදිහට , පාඩම් වෙන වෙනම වෙන් කරලා හදලා තියෙන අපේ Workbooks වල තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන ගමන් , මුල ඉඳලා theory මතක් කරලා දෙන Workbook Plan එක මේ පාර අපි නොමිලේ පවත්වන්න තීරණය කරලා තියෙනවා.
⭕ Workbook Plan එකට සම්බන්ධ වෙන ඔයාලට ඒ workbooks set එකේ pdf versions අපි නොමිලේ ලබා දෙනවා.
⭕ 2026/2027 ඕනම දරුවෙක්ට සම්බන්ධ වෙන්න පුලුවන්. විභාගය වෙනකන්ම මේක කරන්නේ නොමිලේ , අපේ youtube channel එක හරහා.
⭕ පටන් ගන්න දිනය , වේලාව ඉස්සරහට දැනුම් දෙන්නම්
⭕ Programme එකට සම්බන්ධ වෙන්න, පහල තියෙන whatsapp groups වලට join වෙන්න.
👉 2026 A/L
https://chat.whatsapp.com/Lo3cyXQl26oJWpeVIs6ZrL
👉 2027 A/L
https://chat.whatsapp.com/HQKjeMAw5jO4mAfC86Wx3Q
ඔයාලගෙ යාලුවන්ට , ඔයාලගෙ නංගිලා මල්ලිලාටත් මේ post එක share කරන්න
09/11/2025
2025 උසස් පෙල විභාගයට පෙනී සිටින සියලු දෙනාට අපගේ උණුසුම් සුබ පැතුම්. ❤