Bright Future Academy

Bright Future Academy Main intention of our Academy is to offer a solid primary education for your child.

To achieve higher education properly structured methodical primary education is a must since its during this stage the skills of a child can be developed.

"Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today"
07/08/2020

"Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today"

* ඔබේ දරුවා අප ආයතනය වෙත යොමු කළ යුත්තේ ඇයි...?දරුවෙකුගේ ප්‍රාථමික අධ්‍යාපනය සාර්ථක වීමට නම් කුඩා කල සිටම එම දරුවාට වැඩි...
09/07/2020

* ඔබේ දරුවා අප ආයතනය වෙත යොමු කළ යුත්තේ ඇයි...?

දරුවෙකුගේ ප්‍රාථමික අධ්‍යාපනය සාර්ථක වීමට නම් කුඩා කල සිටම එම දරුවාට වැඩි අවධානයක් යොමු කරමින් නිසි විෂය නිර්දේශයක් යටතේ දැනුම ලබා දිය යුතු වේ.. නමුත් අද අවාසනාවකට බහුතර දරුවන් පිරිසකට පාසලේදී තනි තනිව අවධානය යොමු වන්නේ නැත.. එසේම දෙමව්පියන් ගේ කාර්‍යබහුලත්වය හේතුවෙන් එම දරුවන්ට නිවසේදී පවා නිසි අවධානයක් යොමු නොවනවා වන්නට පුළුවන්.. නමුත් අප ආයතනයට ඔබේ දරුවා යොමු කළ පසු අපි ඔබගේ දරුවාගේ අනාගතය බාරගන්නෙමු... නිවැරදි ප්‍රාථමික අධ්‍යාපනයක් ඔබේ දරුවාට අපි ලබාදීමට කටයුතු කරන්නෙමු..

අපගේ ප්‍රධාන අරමුණ වන්නේ අප ආයතනය වෙත පැමිණෙන දරුවන් හට නිවැරදි ප්‍රාථමික අධ්‍යාපනයක් ලබා දීම වේ.. දරුවෙකුගේ උසස් අධ්‍යාපනය සාර්ථක වීමට නම් එම දරුවාගේ ප්‍රාථමික අධ්‍යාපනය නිසි ලෙස සම්පුර්ණ වී තිබීම අනිවාර්ය කාරණයකි.. දරුවාගේ කුසලතා දියුණු වන්නට පටන් ගන්නේ ප්‍රාථමික අධ්‍යාපනය තුළින් වන අතර ප්‍රාථමික අධ්‍යාපනය යනු දරුවෙකුගේ අධ්‍යාපන ජීවීතයේ මූලික අඩිතාලම වේ..

• අප ආයතනය මඟින් 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා උපකාරක පංති පැවත්වීම සිදුකරයි.

• ඉංග්‍රීසි භාශාව
ගණිතය
විද්‍යාව
සිංහල යන සියලු විෂයන් ආවරණය කරනු ලබයි.

• පංතිය පැය තුනක කාල සීමාවක් දක්වා පැවැත්වීම සිදු කෙරේ.

• එක් පංතියක් සඳහා උපරිම ඇතුලත් කරගනු ලබන්නේ දරුවන් 15ක් පමණි. සෑම ළමයෙකුටම තනි තනි වශයෙන් අවධානය යොමු කෙරේ.

• දැනට අප විසින් පංති පවත්වනු ලබන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණි.

• ප්‍රාථමික අධ්‍යාපනයේ ඇතුලත් කුසලතා 04ක් ගැන විශේෂ අවධානය යොමු කර ඒවා දියුණු කිරීමට කටයුතු කෙරේ.

ලිවීමේ කුසලතා
සවන්දීමේ කුසලතා
කතා කිරීමේ කුසලතා
කියවීමේ කුසලතා

• දරුවන් සඳහා මාසික හා වාර පරීක්ෂණ පැවැත්වීම ද සිදු කෙරේ.

• එක් එක් ඒකයන් සඳහා අදාළ පාඩම් කරුණු විඩීයෝ මඟින්ද දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ.

• සෑම පාඩම් ඒකකයක් සඳහාම අප විසින් නිබන්ධනයක් ලබා දීමට කටයුතු කරයි.

• ශිෂ්‍ය ප්‍රගති වාර්තා සඳහා වාර පරීක්ෂණ ලකුණු ඇතුලත් කිරීම සිදුකෙරේ. එමඟින් දරුවාගේ දියුණුව දෙමාපියන් හට මැන ගැනීමට හැකියාව ලැබේ.

• දෙමාපිය රැස්වීම් ද අප ආයතනය මඟින් පැවැත්වේ.

ඔබේ දරුවාට නිවැරදි ප්‍රාථමික අධ්‍යාපනයක් ලබා දීමට අප හා එක්වන්න !

A good education is a foundation for a bright future..!
08/07/2020

A good education is a foundation for a bright future..!

Most beloved children book author Sybil Wettasinghe has passed awayMay you attain nibbana..!
01/07/2020

Most beloved children book author Sybil Wettasinghe has passed away
May you attain nibbana..!

“Creativity is the key to success in the future, and primary education is where teachers can bring creativity in childre...
30/06/2020

“Creativity is the key to success in the future, and primary education is where teachers can bring creativity in children at that level”

- Abdul Kalam -

Admissions now open for Primary Students ( English medium)
30/06/2020

Admissions now open for Primary Students

( English medium)

Admission Now Open for Primary StudentsBook your child’s seat soon..!
29/06/2020

Admission Now Open for Primary Students

Book your child’s seat soon..!

"Education is the most powerful weapon which   you can use to change the world" - Nelson Mandela -
28/06/2020

"Education is the most powerful weapon which you can use to change the world"

- Nelson Mandela -

Main intention of our Academy is to offer a solid primary education for your child. To achieve higher education properly...
22/06/2020

Main intention of our Academy is to offer a solid primary education for your child. To achieve higher education properly structured methodical primary education is a must since its during this stage the skills of a child can be developed.

* Why your child should be sent to our institute to be educated under our guidance?

Individual attention guidance and supervision will be given To each child which unfortunately is neglected in our system of school education.
Our properly trained teachers will help to build a solid foundation for your child's education.

• We conduct classes from Grade 1 to Grade 5.

• We conduct English, mathematics, sinhala and science subjects

• Classes will be conduct in 3 hours.

• Maximum 15 students in a class.

• We give individual attention for students.

• Even though only English medium classes are conducted at present sinhala medium classes will be started in near future.

• Use Visual aids such as multimedia.

• We give a special attention for students to develop the four skills
Reading
Writing
Listening
Speaking

• Provide tutorials for each Lesson

• Conduct monthly and Term test.

• Students monthly test and term test marks will be added in to progress report card. (Parents can identify the child's progress)

• Parents meeting will be conducted.

Join with us for a proper primary education for your child !

අපගේ ප්‍රධාන අරමුණ වන්නේ අප ආයතනය වෙත පැමිණෙන දරුවන් හට නිවැරදි ප්‍රාථමික අධ්‍යාපනයක් ලබා දීම වේ.. දරුවෙකුගේ උසස් අධ්‍යාපනය සාර්ථක වීමට නම් එම දරුවාගේ ප්‍රාථමික අධ්‍යාපනය නිසි ලෙස සම්පුර්ණ වී තිබීම අනිවාර්ය කාරණයකි.. දරුවාගේ කුසලතා දියුණු වන්නට පටන් ගන්නේ ප්‍රාථමික අධ්‍යාපනය තුළින් වන අතර ප්‍රාථමික අධ්‍යාපනය යනු දරුවෙකුගේ අධ්‍යාපන ජීවීතයේ මූලික අඩිතාලම වේ..

* ඔබේ දරුවා අප ආයතනය වෙත යොමු කළ යුත්තේ ඇයි...?

දරුවෙකුගේ ප්‍රාථමික අධ්‍යාපනය සාර්ථක වීමට නම් කුඩා කල සිටම එම දරුවාට වැඩි අවධානයක් යොමු කරමින් නිසි විෂය නිර්දේශයක් යටතේ දැනුම ලබා දිය යුතු වේ.. නමුත් අද අවාසනාවකට බහුතර දරුවන් පිරිසකට පාසලේදී තනි තනිව අවධානය යොමු වන්නේ නැත.. එසේම දෙමව්පියන් ගේ කාර්‍යබහුලත්වය හේතුවෙන් එම දරුවන්ට නිවසේදී පවා නිසි අවධානයක් යොමු නොවනවා වන්නට පුළුවන්.. නමුත් අප ආයතනයට ඔබේ දරුවා යොමු කළ පසු අපි ඔබගේ දරුවාගේ අනාගතය බාරගන්නෙමු... නිවැරදි ප්‍රාථමික අධ්‍යාපනයක් ඔබේ දරුවාට අපි ලබාදීමට කටයුතු කරන්නෙමු..

• අප ආයතනය මඟින් 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා උපකාරක පංති පැවත්වීම සිදුකරයි.

• ඉංග්‍රීසි භාශාව
ගණිතය
විද්‍යාව
සිංහල යන සියලු විෂයන් ආවරණය කරනු ලබයි.

• පංතිය පැය තුනක කාල සීමාවක් දක්වා පැවැත්වීම සිදු කෙරේ.

• එක් පංතියක් සඳහා උපරිම ඇතුලත් කරගනු ලබන්නේ දරුවන් 15ක් පමණි. සෑම ළමයෙකුටම තනි තනි වශයෙන් අවධානය යොමු කෙරේ.

• දැනට අප විසින් පංති පවත්වනු ලබන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණි.

• ප්‍රාථමික අධ්‍යාපනයේ ඇතුලත් කුසලතා 04ක් ගැන විශේෂ අවධානය යොමු කර ඒවා දියුණු කිරීමට කටයුතු කෙරේ.

ලිවීමේ කුසලතා
සවන්දීමේ කුසලතා
කතා කිරීමේ කුසලතා
කියවීමේ කුසලතා

• දරුවන් සඳහා මාසික හා වාර පරීක්ෂණ පැවැත්වීම ද සිදු කෙරේ.

• එක් එක් ඒකයන් සඳහා අදාළ පාඩම් කරුණු විඩීයෝ මඟින්ද දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ.

• සෑම පාඩම් ඒකකයක් සඳහාම අප විසින් නිබන්ධනයක් ලබා දීමට කටයුතු කරයි.

• ශිෂ්‍ය ප්‍රගති වාර්තා සඳහා වාර පරීක්ෂණ ලකුණු ඇතුලත් කිරීම සිදුකෙරේ. එමඟින් දරුවාගේ දියුණුව දෙමාපියන් හට මැන ගැනීමට හැකියාව ලැබේ.

• දෙමාපිය රැස්වීම් ද අප ආයතනය මඟින් පැවැත්වේ.

ඔබේ දරුවාට නිවැරදි ප්‍රාථමික අධ්‍යාපනයක් ලබා දීමට අප හා එක්වන්න !

Address

Colombo
10350

Opening Hours

Monday 15:00 - 18:00
Tuesday 15:00 - 18:00
Wednesday 15:00 - 18:00
Thursday 15:00 - 18:00
Friday 15:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Bright Future Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share