Accounting-Pubudu Maduranga

Accounting-Pubudu Maduranga Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Accounting-Pubudu Maduranga, Educational consultant, Colombo.

2026 උසස් පෙළ විභාගය- සමාගම් ගැටළුව ආදර්ශ විසඳුම්
31/08/2026

2026 උසස් පෙළ විභාගය- සමාගම් ගැටළුව ආදර්ශ විසඳුම්

ගිණුම්කරණ සංකල්ප
26/06/2026

ගිණුම්කරණ සංකල්ප

නව ඇරඹුමක්....දිගු ගමණක්...එකතුවන්න...අදම කතා කරන්න...0719658306
24/06/2026

නව ඇරඹුමක්....දිගු ගමණක්...එකතුවන්න...
අදම කතා කරන්න...0719658306

ආදර්ශ පිළිතුරු - පොදුකාර්‍ය පිරිවැය - 2025/26 A/L
14/01/2026

ආදර්ශ පිළිතුරු - පොදුකාර්‍ය පිරිවැය - 2025/26 A/L

හවුල් ව්‍යාපාර-ආදර්ශ පිළිතුරු- 2025/26 ගිණුම්කරණය
14/01/2026

හවුල් ව්‍යාපාර-ආදර්ශ පිළිතුරු- 2025/26 ගිණුම්කරණය

ආදර්ශ පිළිතුරු -2025/26 උසස් පෙළ විභාගයසමාගම් ගිණුම්කරණය
13/01/2026

ආදර්ශ පිළිතුරු -2025/26 උසස් පෙළ විභාගය
සමාගම් ගිණුම්කරණය

2026 A/L  විභාගයට මුහුණදීනට අපේක්ෂිත සිසු සිසුවියනි..! ගිණුම්කරණය (Accounting) විෂය පහසුවෙන් ජය ගන්න! 🎯🏆2026 උසස් පෙළ වි...
30/09/2025

2026 A/L විභාගයට මුහුණදීනට අපේක්ෂිත සිසු සිසුවියනි..! ගිණුම්කරණය (Accounting) විෂය පහසුවෙන් ජය ගන්න! 🎯🏆
2026 උසස් පෙළ විභාගයට මුල සිටම ගිණුම්කරණය අලුතින්ම පටන් ගමුද?
ඔබ A/L ගිණුම්කරණය විෂය පථය (Syllabus) ගැන කිසිවක් නොදන්නා අයෙකු වුවද පළමු දවසේ සිටම සියලු මූලික දැනුම (මුල සිට සරලව) ආවරණය කරමින් සාර්ථකව විභාගයට මුහුණ දීමට ඔබව සූදානම් කරවයි.
මෙම 'ONE YEAR SPECIAL COURSE' එකේ විශේෂත්වය:
* මුල සිට සරලව: කිසිදු මූලික දැනුමක් නොමැති අයට වුවද පහසුවෙන් තේරුම් ගත හැකි අයුරින් ඉගැන්වීම.
* ප්‍රතිඵල සහතිකයි: වසර 06 කට වඩා පළපුරුද්දක් සහිත, විශ්ව විද්‍යාලීය සුදුසුකම්ලත් (BBA SP IN ACCOUNTING/CMA) දක්ෂ ගුරුවරයෙකු විසින් මෙහෙයවීම.
* සාමූහික හෝ තනි පන්ති: ඔබේ අවශ්‍යතාව අනුව තනි හෝ කණ්ඩායම් පන්ති ලෙස සම්බන්ධ වීමේ හැකියාව.
* විශ්වාසය: විභාගය සඳහා අවශ්‍ය සියලුම විෂය කරුණු නිවැරදිව හා සම්පූර්ණයෙන්ම ආවරණය කරදීම සහතිකයි.
දැන්ම සම්බන්ධ වී, ගිණුම්කරණය විෂය ඔබේ ප්‍රධානම සාමාර්ථය කරගන්න!
📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න:
* 071 965 8306
* 070 330 4900
නොසිතූ ලෙස විෂය අමාරු වූ සිසුන් සඳහා විශේෂ අවධානය!
#ගිණුම්කරණය #උසස්පෙළ
* තනි සහ කණ්ඩායම් පන්ති.
* විශ්වාසනීය හා සම්පූර්ණ විෂය ආවරණය.
දැන්ම කතා කරන්න!
📞 071 965 8306 | 070 330 4900
#ගිණුම්කරණය #උසස්පෙළ

29/09/2025
   ,  )​ ​ ​ ​ ​ ​
28/09/2025

, )
​
​
​
​
​
​

Address

Colombo

Telephone

+94703304900

Website

Alerts

Be the first to know and let us send you an email when Accounting-Pubudu Maduranga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share