Payoneer Solutions

Payoneer Solutions

Share

අඩුම මුදලට වැඩිම සිසුන් පිරිසක් සහාබ?

අවුරුදු 8ක අතිදැකිම් සහිත ලංකාවේ එකම ebay පාඨමාලාව.

✅ Dropshipping A to Z සරලවම Teach කරනවා වගේම DirectShipping සහ Dropshipping සම්බන්ධ සම්පුර්ණයෙන් විස්තරාත්මකව පහදා දෙනවා.

26/02/2022

Work Smart ..

31/12/2021

Happy New Year




02/12/2021

Batch 11 Session එක අතරතුර 🔥🔥


02/12/2021

Success Student 🔥💯

පටන් අරන් මාස 2යි $ 1700 යේ සීමාව පසු කරපු අපගේ VBS Academy එකෙහි තවත් එක් සිසුවකු .🔥💪

මේක ඔයාට Part Time හරි , එහෙම නැත්තම් Full Time හරි කරන්න පුලුවන් earning method එකක් තමා eBay dropshipping කියන්නෙ.

මේකට ඔයාට ඕන වෙන්නෙ Computer එකක් හෝ Smart Phone එකක් සමග හොද Internet Connection එකක් පමනයි.

Course Details

✅ මුල සිටම eBay Dropshipping Directshipping ගැන A - Z සරලව කියල දෙනවා..
✅ eBay & payoneer Account හරි method එකට create කරන විදිහ කියල දෙනවා.
✅ Product Research කරන හැටි කියල දෙනවා
✅ First Listing අපිම දාලා දෙනවා.
✅ Ebay Dropshiping Tools කියලා දෙනවා
✅ Practical & Theory 2 ම කරනවා
✅ Life time Help සහ Assist කරනවා

⭕ සැම Session එකක් අවසානයේ එම පාඩමට අදාල Video ඔබට ලබා දෙනවා.

💢 Classes පැවැත්වෙන්නෙ Zoom හරහා
💢 Course කාල සිමාව දින 8ක්.
💢 සැම Class එකක්ම රාත්‍රී 8.00 ට ආරම්භ වේ.

පළමු දින නොමිලෙ පවත්වන වැඩමලුවට සම්බන්දවි එක තමන්ට කරන්න පුලුවන්ද කියල හරි අදහසක් ගන්න .
Free Session එකට Join වෙන්න බලපොරොත්තු වෙන අය පහත Whatsapp Link එක Click කර Group එකට Join වෙන්න

https://chat.whatsapp.com/C3beufQs2C0AgHOX8n7Pwa

මේකේ Magic මොකුත් නැ , කරන්න ඔනා දේ හරි Method එකට ඉගෙන ගන්න .හරියට කලොත් ඔයාගෙ Income එක කාටවත් නතර කරන්න බැහැ. එකට හරි මග පෙන්විමක් තියෙන්න ඔනා වගේම හා නිවැරදි ‍ක්‍රියාවලිය දැනගෙනත් ඉන්න ඔනේ.

වැදගත්ම දේ තමා Suspend නොවි කරගෙන යන ආකාරය කියලා දෙනවා.

Join වෙලා බලන්න මේක ඔයාගෙ Life එකේ Turning Point එකක් කියලා ඔයාටම තේරෙයි.





Photos from Payoneer Solutions's post 02/12/2021

අපගේ පාඨමාලාවට සම්බන්වී සතියක කාලයක් තුලදී Sales 2ක් සමග තම Selling Limit එකත් වැඩි කරගත් අපගේ VBS Academy එකේ තවත් එක් සිසුවකු.

අපේ Classes වල කියලා දුන්නු විදිහට Follow කරලා ඉතාමත් කෙටි කාලයක් තුල Sales සහ Limit එක $5000ක් දක්වා වැඩි කර ගෙන ඇත.

🥳🥳CongratulationSupun Sanjaya Nawarathnene

Live video එක ළගදීම....

ඔබටත් අපගේ Free Session එකට Join වෙලා මේ සම්බන්ධයෙන් මූලික දැනුම ලබා ගන්න පුලුවන් .

පහත Whatsapp Group එකට Join වෙන්න 👇

https://chat.whatsapp.com/C3beufQs2C0AgHOX8n7Pwa




30/11/2021

අපිට Sales ආවත් බලාපොරොත්තු උනු profit එක නෑ. (eBay or Payoneer fee එහෙම වැඩිවෙලවත් ද ? මෙහෙම හිතෙන්නත් පුලුවන් )

නමුත් ඒක නෙමේ කාරනේ , හුගාක් ළමයි ඔක්කෝම හරියට කරලා වැදගත්ම තැන අවුල් කරගන්නවා.

අපි ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරමු අද 🤔
සාමාන්‍යෙන් eBay , Aliexpress හෝ අනෙකුත් e-commerce web sites හරහා භාණ්ඩ මිල දී ගන්නා විට දී , අදාල රටවල් වලට අනුකූලව Buy කරන භාණ්ඩයේ වටිනා කමට Sales Tax එකක් අය වෙනවා .

දැන් අපි Dropshipping කරන කෙනෙක් විදිහට හිතමු
ඔයා eBay එකට product එකක් Sell කරන්න දාලා ඔයාගෙන් USA customer කෙනෙක් Item එක Buy කලාම එතනදී ඒ අදාල Tax එක
අය කරන්නෙ ඔයාගෙ Customer ගෙන් , So එතනදී ඔයාටයි Tax එකටයි අදාල නැහැ 🥳🥳

නමුත් දැන් ඒ Item එක ඔයා Customer ට යවන්න ඔනේ , එතනදි ඔයා Use කරන Aliexpress හෝ අනෙකුත් platform එකේ ඔයා යන්නෙ buyer කෙනෙක් විදිහටයි , ඊට පස්සෙ Item එක Buy කරද්දි ඔයාගේ Customer Address එකත් ඔයා Mention කරන්න ඔනේ . ඔයාට ඒ Item Cost එකට අදාලව Tax එක ඒ site එකෙදී ඔයාට ගෙවන්න සිදුවෙනවා.

මෙතනදි හුගක් ළමයි මේක බලන්නේ නැහෑ eBay Fee , Shipping Cost එක විතරක් බලලා Selling Price එක හදා ගන්නවා එතනදී Order එකක් ආවම පස්සෙ lost එකක් වෙනවා..

ඉතින් මේ Tax එක හැම Country එකකටම අය වෙන්නෙ නැහෑ.
මේකට තියන එකම Solution එක තමා Listing දාන්න කලින්ම අපි අදාල Tax එක Roughly බලලා තමා eBay එකේ Price එක decide කරන්න ඔනේ. එතකොට කලින්ම profit එක ගැන අදහසක් ගන්න පුලුවන්.

සමාන්‍යෙන් 2% - 10% වගේ ප්‍රතිශතකින් තමා Tax එක අය වෙන්නෙ.

සංකීර්ණයි වගේ තිබුනට ලොකු දෙයක් නැහැ.හරියට කරොත් Tax එකෙන් එන Loss එක අඩු කරගන්න පුලුවන්.

Tax එක බලාගන්න විදිහ Video එකකින් පැහැදිලි කරන්නම්.
මේ post එක වැදගත් කියලා හිතුනනම් share කරන්න..
ඉස්සරහට තවත Use Full Post එකක් ගෙන්නම්.

30/11/2021

⏯️⏯️Lesson එකක් අතරතුර 😍💥💪



😍💥💪

30/11/2021

✅ ඔබට 𝐉𝐨𝐛 එකක් කරන ගමන් 𝐏𝐚𝐫𝐭 𝐓𝐢𝐦𝐞 වගේම, නිවසේ ඉඳන් 𝐅𝐮𝐥𝐥 𝐓𝐢𝐦𝐞 කරලා සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් තමයි 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 කියන්නෙ.

🔷 ඔබට අවශ්‍ය වන්නේ 𝐒𝐦𝐚𝐫𝐭 𝐏𝐡𝐨𝐧𝐞 එකක් හෝ 𝐋𝐚𝐩𝐭𝐨𝐩 එකක් පමණයි.

🔷 දවසට පැයක්, එක හමාරක් වැනි සුළු කාලයක් වෙන් කරලා 𝐎𝐧𝐥𝐢𝐧𝐞 සල්ලි හොයන්න පුලුවන් පහසුම සහ අතිසාර්ථක 𝐁𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬 එකක් තමයි 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 කියන්නේ.

✅ අපගේ 𝐞𝐁𝐚𝐲 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 පාඨමාලාව සාර්ථක ලෙස හදාරපු බොහොමයක් සිසුන් මාසිකව ලක්ෂයේ සීමාව ඉක්මවා අදායම් ලබනවා කිව්වොත් 🤔, දවසකට සුළු වැඩ කොටසක් කරලා 🤔, විශ්වාස කරන්න පුලුවන්ද ඔබට.

🟦 පළමු දින නොමිලේ සම්බන්ධ වෙන්න.

🟥 ඔබට මුල සිට සරලව සියලු දෙනා පිලිබඳව අවදානය දෙමින් මේ සදහා අවශ්‍ය නිවැරැදි දැනුම ලබා දෙයි. පාඨමාලාව අවසන් වූ පසුවද ඔබව ඉන් අත් නොහැර නිරතුරුව සහයෝගය හිමිවේ.

⛔️ පලමු දින නොමිලේ සම්බන්ධ වී ඔබට තිබෙන ගැටලු සහ සියලුම ගැටලු නිරාකරණය කර ගන්න.

𝐞𝐛𝐚𝐲 𝐃𝐫𝐨𝐩𝐬𝐡𝐢𝐩𝐩𝐢𝐧𝐠 | 𝐃𝐢𝐫𝐞𝐜𝐭 𝐒𝐡𝐢𝐩𝐩𝐢𝐧𝐠 කෝස් එක කරන්න කලින් තමන්ට කරන්න පුලුවන්ද කියලා හරි අදහසක් ගන්න.
𝐅𝐑𝐄𝐄 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧 එකට 𝐉𝐨𝐢𝐧 වෙලා හරියටම දැන ගන්න.😊😊

✅ පළමු දින නොමිලේ සම්බන්ධ විමට හා අපගේ පාඨමාලාවේ වැඩි විස්තර දැන ගැනිමට මෙම 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩 එකට සම්බන්ධ වෙන්න.

👇 𝐅𝐫𝐞𝐞 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩 👇

https://chat.whatsapp.com/C3beufQs2C0AgHOX8n7Pwa

🔺 නොමිලේ පවත්වන සම්මන්ත්‍රණය මග නොහැර ගන්න..Join වෙලා බලන්න මේක ඔයාගෙ Life එකේ Turning Point එකක් කියලා ඔයාටම තේරෙයි.

✅ 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬:

𝐇𝐨𝐭𝐥𝐢𝐧𝐞 ☎️: 075 795 3704

“ ලංකාවේ විශ්වාසනියම සහ වැඩිම පිරිසක් සාර්ථක උන එකම eBay Drop-shipping පාඨමාලාව “ 🏆

30/11/2021

Ebay selling වර්ග 2ක ට වෙන් කරගන්න පුලුවන් ,

1. Directshipping
2. Dropshipping

අද බලමු මොනාද මේ Dropshipping සහ Directshipping කියන්නෙ කියලා ..

eBay Drop-shipping කියන්නේ,👇🏻 Aliexpress/Alibaba/Amazon වගේ ගනන් අඩුවට භාණ්ඩ තියෙන වෙබ්සයිට් එකක, තියෙන භාණ්ඩයක් (උදා:-බෑග් එකක්) eBay වෙබ්සයිට් එකේ වැඩි ගාණකට අපට ලාභයක් තියාගෙන විකිණීමයි.. Dropshipping කියන්නේ,👇🏻 Aliexpress/Alibaba/Amazon වගේ ගනන් අඩුවට භාණ්ඩ තියෙන වෙබ්සයිට් එකක, තියෙන භාණ්ඩයක් (උදා:-බෑග් එකක්) eBay වෙබ්සයිට් එකේ වැඩි ගාණකට අපට ලාභයක් තියාගෙන විකිණීමයි..

මේකෙදි අපට කිසිම වියදමක් වෙන්නේ නෑ.. තවත් විස්තර කලොත් Aliexpress එකේ 10$කට විකුණන්න තියෙන බෑග් එකක්, eBay එකේ අපි 30$කට විකුණන්න දාලා තියෙනවානම්, ඒක eBay එකෙන් කවුරුහරි 30$කට මිලදී ගත්තට පස්සේ, ඒ 30$න් 10$ක් Aliexpress එකේ Sellerට දීලා ඒ බෑග් එක Aliexpress මිලදීගෙන අපේ Address එක වෙනුවට අපේ eBay එකේ Customerගේ Address දීලා එයාට Ship කරන එක. එතකොට ඔයාගෙ ලාභය වෙන ඉතිරි 20$ඔයාට ලැබෙනවා.

ඉතිං එක බෑග් එකකට 20$ ලාභයක් ඔයාට ලැබෙනවා. ඒ කියන්නේ Rs.4000කට ආසන්න ගාණක් ඔයාට එක බෑග් එකක් විකිණීමෙන් හම්බවෙනවා. ඉතිං හිතන්නකෝ දවසකට බෑග් 10ක් විකිනුනොත් කීයක් ඔයාට ලාභයිද කියලා..😱

ඉතිං අපි මේ Course එකේදී තව ලොකු ලොකු ලාභයන් ගන්න පුලුවන් දේවල් විකුණන්නෙ කොහොමද කියලා අපි මේකෙදි කියලා දෙනවා.

Ebay Directshipping කියන්නේ අපි අපේම රටේ තියන දේවල් ebay එකේ හොද ලාබයක් තියාගෙන විකුනන එක.

Ex: තේ කොල, කුලුබඩු , herble products , handicrfts , gems and jewellery වගේ සියලුම ආකාරයේ දේවල් . තව ගොඩක් ඒවා පුලුවන් .
ඉතින් අපේ දෙයක් ජාත්‍යන්තරයට යවන්න හොදම සහ ලේසිම අවස්ථාව ත් මෙික.

එතකොට මේක යවන්නෙ කොහොමද .

ඔව් sl post හෝ singapore post , DHL වගේ ඒවාගෙන් අපිට පිටරට ට යවන්න පුලුවන් .

මේක තමා 200%, 300% ලාබ ගන්න හොදම විදිය.
මේවා ගන්න කට්ටිය ඉන්නවද?

ebay කියන්නෙ ලෝකෙ හොදම company 500 න් එකක් . Customer base එක විතරක් 182 million වගේ ඉන්නවා.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


No 24 , Path Road
Colombo
00900