30/11/2021
Ebay selling වර්ග 2ක ට වෙන් කරගන්න පුලුවන් ,
1. Directshipping
2. Dropshipping
අද බලමු මොනාද මේ Dropshipping සහ Directshipping කියන්නෙ කියලා ..
eBay Drop-shipping කියන්නේ,👇🏻 Aliexpress/Alibaba/Amazon වගේ ගනන් අඩුවට භාණ්ඩ තියෙන වෙබ්සයිට් එකක, තියෙන භාණ්ඩයක් (උදා:-බෑග් එකක්) eBay වෙබ්සයිට් එකේ වැඩි ගාණකට අපට ලාභයක් තියාගෙන විකිණීමයි.. Dropshipping කියන්නේ,👇🏻 Aliexpress/Alibaba/Amazon වගේ ගනන් අඩුවට භාණ්ඩ තියෙන වෙබ්සයිට් එකක, තියෙන භාණ්ඩයක් (උදා:-බෑග් එකක්) eBay වෙබ්සයිට් එකේ වැඩි ගාණකට අපට ලාභයක් තියාගෙන විකිණීමයි..
මේකෙදි අපට කිසිම වියදමක් වෙන්නේ නෑ.. තවත් විස්තර කලොත් Aliexpress එකේ 10$කට විකුණන්න තියෙන බෑග් එකක්, eBay එකේ අපි 30$කට විකුණන්න දාලා තියෙනවානම්, ඒක eBay එකෙන් කවුරුහරි 30$කට මිලදී ගත්තට පස්සේ, ඒ 30$න් 10$ක් Aliexpress එකේ Sellerට දීලා ඒ බෑග් එක Aliexpress මිලදීගෙන අපේ Address එක වෙනුවට අපේ eBay එකේ Customerගේ Address දීලා එයාට Ship කරන එක. එතකොට ඔයාගෙ ලාභය වෙන ඉතිරි 20$ඔයාට ලැබෙනවා.
ඉතිං එක බෑග් එකකට 20$ ලාභයක් ඔයාට ලැබෙනවා. ඒ කියන්නේ Rs.4000කට ආසන්න ගාණක් ඔයාට එක බෑග් එකක් විකිණීමෙන් හම්බවෙනවා. ඉතිං හිතන්නකෝ දවසකට බෑග් 10ක් විකිනුනොත් කීයක් ඔයාට ලාභයිද කියලා..😱
ඉතිං අපි මේ Course එකේදී තව ලොකු ලොකු ලාභයන් ගන්න පුලුවන් දේවල් විකුණන්නෙ කොහොමද කියලා අපි මේකෙදි කියලා දෙනවා.
Ebay Directshipping කියන්නේ අපි අපේම රටේ තියන දේවල් ebay එකේ හොද ලාබයක් තියාගෙන විකුනන එක.
Ex: තේ කොල, කුලුබඩු , herble products , handicrfts , gems and jewellery වගේ සියලුම ආකාරයේ දේවල් . තව ගොඩක් ඒවා පුලුවන් .
ඉතින් අපේ දෙයක් ජාත්‍යන්තරයට යවන්න හොදම සහ ලේසිම අවස්ථාව ත් මෙික.
එතකොට මේක යවන්නෙ කොහොමද .
ඔව් sl post හෝ singapore post , DHL වගේ ඒවාගෙන් අපිට පිටරට ට යවන්න පුලුවන් .
මේක තමා 200%, 300% ලාබ ගන්න හොදම විදිය.
මේවා ගන්න කට්ටිය ඉන්නවද?
ebay කියන්නෙ ලෝකෙ හොදම company 500 න් එකක් . Customer base එක විතරක් 182 million වගේ ඉන්නවා.