30/03/2022
ාරුයි_කියන_අයට_විශේෂයි…
🔴ස්ථානය - රොටරි | නුගේගොඩ
🔴දවස - අප්‍රේල් මස 03 වන දින (ඉරිදා)
🔴වේලාව - දහවල් 3.00 සිට 6.00 දක්වා
#මුල_ඉදන්_සරලව_ඉගෙන_ගන්න_මුල_ඉදන්_සම්බන්ධ_වෙන්න..
Advanced Level Economics
30/03/2022
ාරුයි_කියන_අයට_විශේෂයි…
🔴ස්ථානය - රොටරි | නුගේගොඩ
🔴දවස - අප්‍රේල් මස 03 වන දින (ඉරිදා)
🔴වේලාව - දහවල් 3.00 සිට 6.00 දක්වා
#මුල_ඉදන්_සරලව_ඉගෙන_ගන්න_මුල_ඉදන්_සම්බන්ධ_වෙන්න..
ආර්ථික විද්‍යාව සරලව ජීවිතයට ..🎓🧑🎓
ටිකෙන් ටික ක්‍රමානුකූලව අලුත් දැනුම ඔබේ දැනුම් පොතට එකතු කරන ගමන් ලකුණ ලකුණ ඔබේ අවසාන විභාගයට එකතු කර ගනිමින් ජීවිතය ජය ගන්න ඔබත් එකතු වන්න..
W 👉S 👉C 👉B 👉A 👉🧑🎓
දැනුම වර්ධනය වීමක් = ලොකු ලකුණු ප්‍රමාණයක්
05/10/2021
අප ආ ගමන් මගේ වීරයෝ......❤️🧑🎓🙏🌻
28/09/2021
#ආර්ථික විද්‍යාව අමාරුද? හිතන්න එපා ඇවිත් බලන්න...
2022 ඔබ වෙනුවෙන්ම මුල සිට ආරම්භ කරන නව කණ්ඩායමට දැන්ම සම්බන්ධ වෙන්න...
තොරතුරු දැනගැනීමට 070-3641628 යන අංකයට පණිවිඩයක් එවන්න...
https://chat.whatsapp.com/Eaol53dZQmG0eae7guOhju 👈 සමූහයට එකතු වීමට.
#ආර්ථික විද්‍යාවේන් #හෙම්බත් වූවන් සදහාමයි.🧑🎓
28/09/2021
#ආර්ථික විද්‍යාව අමාරුද? හිතන්න එපා ඇවිත් බලන්න...
2022 ඔබ වෙනුවෙන්ම මුල සිට ආරම්භ කරන නව කණ්ඩායමට දැන්ම සම්බන්ධ වෙන්න...
තොරතුරු දැනගැනීමට 070-3641628 යන අංකයට පණිවිඩයක් එවන්න...
https://chat.whatsapp.com/Eaol53dZQmG0eae7guOhju 👈 සමූහයට එකතු වීමට.
#ආර්ථික විද්‍යාවේන් #හෙම්බත් වූවන් සදහාමයි.🧑🎓
2022 new group WhatsApp Group Invite
26/09/2021
*ආර්ථික විද්‍යාව 2023 නව පන්ති ආරම්භය ....
වාණිජ විෂය ධාරවෙන් උසස් පෙල විභාගය සදහා පෙනී සිටින දරුවන් වෙනුවෙන්ම ආරම්භ කරන නව කණ්ඩායමට එකතු වීමට ඔබත් 0703641628 අංකයට පණිවිඩයක් එවන්න.
#ඉලක්කය_වෙනුවෙන්_අපි_අසීමිතව_...🎓🧑🎓🌾
https://chat.whatsapp.com/FLo1JX0VlbxCO8Xecx2wly
ඉහත ලින්ක් එකෙන් සමූහයට එකතු වන්න..
දරුවනේ... උබලා කියා ඔබව ආමන්ත්‍රණය කරන්නේ උබලට තියන ලෙන්ගතුකම නිසයි... ඒ නිසා මේ දේ මොහොතක් හොදින් සිතන්න...
සිහිනය, සිහිනයක්, දුකක් ලෙසම පවතින්න දෙනවා ද? නැතිනම්
සිහිනය, යතාර්තයක් කර, සතුටක් බවට පත්කර ගන්නව ද?
මේ චූටි කාලයේ උත්සහයෙන්,මහන්සියෙන්,කැපවීමෙන්,උනන්දුවෙන් ඔබේ සිහින මංපෙත විවර කර ගන්නවාමයි සිතා වැඩ කරන්න පුතේ...
මේ පොඩි කාලය තුල ඔබේ උපරිම ශක්තිය යොමු කර ඔබේ උසස් පෙල විභාගය ජය ගැනීමට අධිෂ්ඨානය කර ගන්න..
විශයට අනුබද්ධව ජීවිතය....
ආර්ථික විද්‍යාවේ සොදුරු නවාතැන
"සරසවිය" ඒ අදහස ඔබේ ජීවිතය කර ගන්න..🧑🎓🧑🎓
ආර්ථික විද්‍යාවෙන් බිදක් සරලව...🧑🎓🧑🎓
A ගමන් මගට පියනගන්නට ඔබත් අප හා අදම එකතු වන්න...
දරුවනේ,
"සරසවිය" ඒ අදහස ඔබේ ජීවිතය කර ගන්න.....
19/03/2021
සංකීර්ණත්වය සරල කර ගැනීමට එක් වන්න...🎓
තමන්ට අහිතකර වූ අයහපත් දේ පහසුවෙන් කල හැකිය.
තමන්ට හිතකර වූ යහපත් දේ කිරීම ඉතාම දුෂ්කරය.