04/02/2026
Sri saranapala dhamma school
ආලෝකෝ උදපාදී ✨️
04/02/2026
25/01/2026
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වන 6-10 ශ්‍රේණි විභාගය
11/01/2026
2026 වර්ෂයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර කිරි උතුරුවා සැමට ආශිර්වාද කරමින් පැවැත්වූ සෙත් පිරිත් දේශනාව
ශ්‍රී සරණපාල දහම් පාසලට නවක සිසුන් බඳවා ගැනීම ජනවාරි 11 වෙනි දින සිදු කෙරේ.
07/12/2025
2025 වර්ෂයේ අවසාන වාර පරීක්ෂණය අද දින පැවැත්විණි. 2026 වර්ෂය සඳහා දහම් පාසල ජනවාරි 11 දින ආරම්භ කිරීමට නියමිත ය.
02/12/2025
සියලු ම ආධාර දෙසැම්බර් 23 දිනට පෙර දහම් පාසල් කාර්යාලයට බාර දෙන්න.
12/10/2025
ශ්‍රී සරණපාල දහම් පාසල විසින් දායකත්වය දරන ලද ධර්ම දේශනාව
12/10/2025
ශිෂ්‍ය නායක සංසදය විසින් සංවිධානය කළ ගුරු දින සැමරුම
04/10/2025
හෙට දින කොළඹ දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම් සඳහා සහභාගී වන ශ්‍රී සරණපාල දහම් පාසලේ බෝසත් දූ පුතුන්ට සුබාශිංසන ....
01/10/2025
හෙට දිනයේ ලොව දිනන
සොදුරු මල් කැකුළු වන් දරුවනට...
යහ ගුණදම් වඩවන...
ගත සිත නිරෝගී බව වඩවන...
එකිනෙකාට ගරු කරමින් ළමා ලොව
සුන්දරත්වය විදින්නට...
ඉඩ සදා දෙන්නට වැඩිහිටි සැමට සිත් පහළවන
සුන්දර ළමා දිනයක් අද සිට උදා වන්නට...
ආදරණීය සුබ පැතුම්...!
ආචාර්ය මණ්ඩලය
ශ්‍රී සරණපාල දහම් පාසල 🤍✨
Srisaranapalasundayschool 🤍✨
26/09/2025
සිසු නිපුණතා ඇගයීම් - 2025 ✨
2025 බිනර මස 14 වන රිවිදින පවත්වන්නට යෙදුණ තිඹිරිගස්යාය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සිසු නිපුණතා ඇගයීම් අතරින්,
🏅 ප්‍රථම ස්ථාන 06
🏅 දෙවන ස්ථාන 08
🏅 තෙවන ස්ථාන 07
🏅 සිව්වන ස්ථාන 04
🏅 පස්වන ස්ථාන 06
ලෙස සමස්ත ඇගයීම් 41 කින් 31 ක්ම ශ්‍රී සරණපාල දහම් පාසල් දු පුතුන් විසින් හිමි කරගන්නා ලදී...
මේ සදහා වෙහෙස මහන්සි වූ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් , ගුරුභවතුන්ට හා දෙමාපියන්ටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වන්නෙමු...
ශ්‍රී සරණපාල දහම් පාසල 🤍✨
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo