Sri saranapala dhamma school

Sri saranapala dhamma school

Share

ආලෝකෝ උදපාදී ✨️

04/02/2026
Photos from Sri saranapala dhamma school's post 25/01/2026

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වන 6-10 ශ්‍රේණි විභාගය

Photos from Sri saranapala dhamma school's post 11/01/2026

2026 වර්ෂයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර කිරි උතුරුවා සැමට ආශිර්වාද කරමින් පැවැත්වූ සෙත් පිරිත් දේශනාව

27/12/2025

ශ්‍රී සරණපාල දහම් පාසලට නවක සිසුන් බඳවා ගැනීම ජනවාරි 11 වෙනි දින සිදු කෙරේ.

Photos from Sri saranapala dhamma school's post 07/12/2025

2025 වර්ෂයේ අවසාන වාර පරීක්ෂණය අද දින පැවැත්විණි. 2026 වර්ෂය සඳහා දහම් පාසල ජනවාරි 11 දින ආරම්භ කිරීමට නියමිත ය.

02/12/2025

සියලු ම ආධාර දෙසැම්බර් 23 දිනට පෙර දහම් පාසල් කාර්යාලයට බාර දෙන්න.

Photos from Sri saranapala dhamma school's post 12/10/2025

ශ්‍රී සරණපාල දහම් පාසල විසින් දායකත්වය දරන ලද ධර්ම දේශනාව

Photos from Sri saranapala dhamma school's post 12/10/2025

ශිෂ්‍ය නායක සංසදය විසින් සංවිධානය කළ ගුරු දින සැමරුම

04/10/2025

හෙට දින කොළඹ දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම් සඳහා සහභාගී වන ශ්‍රී සරණපාල දහම් පාසලේ බෝසත් දූ පුතුන්ට සුබාශිංසන ....

01/10/2025

හෙට දිනයේ ලොව දිනන
සොදුරු මල් කැකුළු වන් දරුවනට...
යහ ගුණදම් වඩවන...
ගත සිත නිරෝගී බව වඩවන...
එකිනෙකාට ගරු කරමින් ළමා ලොව
සුන්දරත්වය විදින්නට...
ඉඩ සදා දෙන්නට වැඩිහිටි සැමට සිත් පහළවන
සුන්දර ළමා දිනයක් අද සිට උදා වන්නට...
ආදරණීය සුබ පැතුම්...!

ආචාර්ය මණ්ඩලය
ශ්‍රී සරණපාල දහම් පාසල 🤍✨
Srisaranapalasundayschool 🤍✨

Photos from Sri saranapala dhamma school's post 26/09/2025

සිසු නිපුණතා ඇගයීම් - 2025 ✨

2025 බිනර මස 14 වන රිවිදින පවත්වන්නට යෙදුණ තිඹිරිගස්යාය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සිසු නිපුණතා ඇගයීම් අතරින්,

🏅 ප්‍රථම ස්ථාන⁣ 06
🏅 දෙවන ස්ථාන⁣ 08
🏅 තෙවන ස්ථාන⁣ 07
🏅 සිව්වන ස්ථාන⁣ 04
🏅 පස්වන ස්ථාන 06

ලෙස සමස්ත ඇගයීම් 41 කින් 31 ක්ම ශ්‍රී සරණපාල දහම් පාසල් දු පුතුන් විසින් හිමි කරගන්නා ලදී...

මේ සදහා වෙහෙස මහන්සි වූ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් , ගුරුභවතුන්ට හා දෙමාපියන්ටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වන්නෙමු...

ශ්‍රී සරණපාල දහම් පාසල 🤍✨

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo