01/03/2026
🌟 Your Future in Chemistry A+ Starts NOW 🌟
Will you be the next pioneer? 💪
Join the journey! 👨🔬👩🔬
📞 Call or 📲 WhatsApp for details about our 2028 Advanced Level Chemistry classes.
0710 950 924
30/03/2025
🌟 Your Future in Chemistry A+ Starts NOW 🌟
Will you be the next pioneer? 💪
Join the journey! 👨🔬👩🔬
📞 Call or 📲 WhatsApp for details about our 2027 Advanced Level Chemistry classes.
0710 950 924
31/05/2024
ආදරණීය දරුවනි❤️❤️
අසීමිත කැප කිරීම් මතින් ඔබ ලබා ගත් සියලු ප්‍රතිඵල විශිෂ්ටයි !!👏🏆️🎖️️
දෙමව්පියන්ට සහ ගුරුවරුන් වන අපට ලබා දෙන එම නිම කළ නොහැකි සතුටට මාගේ ප්‍රණාමය !!💐💐❤️❤️
අදින් උදාවන නව ජීවිතයේ අලුත් කඩඉම් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන්න ආදරණීය දරුවනි..එය මාගේ එකම ප්‍රාර්ථනයයි..😊😊❤️❤️
18/05/2024
ගුරුවරයා 2011 වසරේ ඉහළ ජාතික කුසලතාවයකින් යුතුව මොරටුව ඉංජිනේරු පීඨයට ඇතුලත් ව 2016 වසරේදී ගෞරව උපාධියක් හිමි කරගත් අයෙක් වන අතර ඉගැන්වීමට ඇති ආශාව නිසාම විශ්වවිද්‍යාලයීය අධ්‍යාපන සමයේ සිටම රසායන විද්‍යා ගුරුවරුවරයකු ලෙස වසර 12 ක කාලයක් සාර්ථක ලෙස කටයුතු කරමින් සිටි.
2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශය පිළිබඳව මනා අවබෝධයකින් යුතුව ඉගැන්වීමේදී පන්ති කාමරය තුළදී සෑම ඒකකයක් සඳහාම වැඩි ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම ,ජාත්‍යන්තර පොත් පරිශීලනයෙන් සිසුන් ට ගැටලු ලබා දීම ,මාසික පරීක්ෂණ , සෑම වාරයක් සඳහා ම Term Test Guide නිබන්ධන පුහුණුව ,වසර 20 කට අධික පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව , විෂය නිර්දේශය මාස 3 කට පෙර අවසාන කර පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව වැනි විශේෂ ඉගැන්වීම් ක්‍රම මගින් සිසුන්ට නිවැරැදි මගපෙන්වීම් සිදු කරන ගුරුවරයෙකි.
එම මගපෙන්වීම් නිසා 2012 වර්ෂයේ සිට මේ දක්වා විශාල සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු සිහින යථාර්ථයක් බවට පත් කරගෙන ඇති අතර වෙනත් සරසවි පාඨමාලා සඳහාද තේරී පත් වූ ප්‍රමාණය අති බහුතරයකි.ආසන්න විශිෂ්ට ප්‍රතිඵල ලෙස 2020 වර්ෂයේ ගණිත අංශයේ ජාතික කුසලතාවය 60, 183 ,2021 වර්ෂයේ ගණිත අංශයේ දිස්ත්‍රික් කුසලතාවය 114, ජීව විද්‍යා අංශයේ දිස්ත්‍රික් කුසලතාවය 19 ආදී සාර්ථක ප්‍රතිඵල අත්කර දුන් අති සාර්ථක රසායන විද්‍යා පාඨමාලාකි.
0710 950 924
Please share ❤️❤️😊😊
28/04/2024
📌ගුරුවරයා 2011 වසරේ ඉහළ ජාතික කුසලතාවයකින් යුතුව මොරටුව ඉංජිනේරු පීඨයට ඇතුලත් ව 2016 වසරේදී ගෞරව උපාධියක් හිමි කරගත් අයෙක් වන අතර ඉගැන්වීමට ඇති ආශාව නිසාම විශ්වවිද්‍යාලයීය අධ්‍යාපන සමයේ සිටම රසායන විද්‍යා ගුරුවරුවරයකු ලෙස වසර 11 ක කාලයක් සාර්ථක ලෙස කටයුතු කරමින් සිටි.
📌2017 සිට ක්‍රියාත්මක නව විෂය නිර්දේශය පිළිබඳව මනා අවබෝධයකින් යුතුව ඉගැන්වීමේදී පන්ති කාමරය තුළදී සෑම ඒකකයක් සඳහාම වැඩි ගැටලු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම ,ජාත්‍යන්තර පොත් පරිශීලනයෙන් සිසුන් ට ගැටලු ලබා දීම ,මාසික පරීක්ෂණ , සෑම වාරයක් සඳහා ම Term Test Guide නිබන්ධන පුහුණුව ,වසර 20 කට අධික පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව , විෂය නිර්දේශය මාස 3 කට පෙර අවසාන කර පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව වැනි විශේෂ ඉගැන්වීම් ක්‍රම මගින් සිසුන්ට නිවැරැදි මගපෙන්වීම් සිදු කරන ගුරුවරයෙකි.
📌එම මගපෙන්වීම් නිසා 2012 වර්ෂයේ සිට මේ දක්වා විශාල සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු සිහින යථාර්ථයක් බවට පත් කරගෙන ඇති අතර වෙනත් සරසවි පාඨමාලා සඳහාද තේරී පත් වූ ප්‍රමාණය අති බහුතරයකි.
📌ආසන්න විශිෂ්ට ප්‍රතිඵල ලෙස 2020 වර්ෂයේ ගණිත අංශයේ ජාතික කුසලතාවය 60, 183 ,2021 වර්ෂයේ ගණිත අංශයේ දිස්ත්‍රික් කුසලතාවය 114, ජීව විද්‍යා අංශයේ දිස්ත්‍රික් කුසලතාවය 19 ආදී සාර්ථක ප්‍රතිඵල අත්කර දුන් අති සාර්ථක රසායන විද්‍යා පාඨමාලාකි.
0710 950 924
06/06/2023

පන්ති ආරම්භය
ජුනි 15 බ්‍රහස්පතින්දා 4 pm
English Medium
ජුනි 20 අගහරුවාදා 4pm
සිංහල මාධ්‍ය
0710 950 924
30/05/2022
Sinhala Medium Chemistry
2024 A/L