03/02/2026
Gayathri Gamage
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gayathri Gamage, Tutor/Teacher, Colombo.
Qualified Tutor Offering Online & Home Visiting Tuition for Statistics & Mathematics
Tailored Learning Experience:
#Personalized Lessons to Match Your Needs
#Flexibility to Learn at Your Own Convenience
#Continuous Assessment of Student Performance"
03/02/2026
28/07/2024
"සතියකට පොත් දෙකක් කියවීම සාමාන්‍ය දෙයක්. තුනක් කියන්නෙත් අසාමාන්‍ය ගානක් නෙමෙයි.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මෙය කළ යුතුමයි. සතියකට පොත් දෙකක්වත් කියවන්නේ නැති ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයක සිටිය යුතු නෑ.
ඔවුන් අධ්‍යාපනයට සුදුසු නෑ. ඔහු/ඇය කොච්චර විභාග පාස් වුණත් ඒක එහෙමයි."
- සර් අයිවර් ජෙනින්ස් - ලංකා විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපති
පොත් කියවන එකෙන් ලැබෙන දේවල් ඔයාලට හිතා ගන්න බැරි තරම්. මන් නිතර කියන දෙයක් තමා පුලුවන් තරම් කියවන්න කියන එක. ඒක පොතක්ම වෙන්න ඕන නෑ, පත්තර, Journal, Blog වගේ ඕන දෙයක්.
වැඩි කතා නැතිව මම අද ඔයාලට List එකක් දෙන්නම් Free පොත් කියවන්න පුලුවන්. සාමාන්‍යන් අපිට හොඳ English Books ලංකාවේ ගන්න හරි අඩුයිනේ.😜
ඒ නිසා ඔයාලට මේ Site Use කරන්න පුලුවන් පොත් හොයාගෙන කියවන්න.
Personally මට වෙලාවක් නෑ දැන් ඉස්සර වගේ පොත් කියවන්න. ඉතින් මන් කරන්නේ Blinkist කියන App එක Use කරන එක. ඒකෙන් මට පුලුවන් දවසකට විනාඩි විස්සක් වගේ අරන් පොතක් කියවන්න. ඇත්තම කීවොත් පොතේ ගන්න තියෙන වැදගත් කරුණු ටික Summary එකක් කරලා කියවන්න. ඔය ක්‍රමේට මම සමහර දවසට පොත් දෙක තුන කියවනවා.
පහල තියෙන්නේ ඔයාට පොත් Free ගන්න පුලුවන් Site ටිකක්. මේක වටිනවා කියලා හිතනවානම් අනෙක් අය එක්කත් Share කරගන්න.
gutenberg.org
openlibrary.org
books.google.com
www.bookbub.com
www.free-ebooks.net
archive.org
www.smashwords.com
librivox.org
manybooks.net
www[dot]pdfdrive[dot]com
(අන්තිම එකේ Link එක Share කරන්න බෑ. ඒක කොපි කරලා හදාගන්න. ඒකේ ගොඩක් Pirate Copy තියෙන නිසා වෙන්න ඇති. සුපිරි පොත් තියෙනවා ඒකේ.
- Thilina guruge
07/06/2024
✨
07/06/2024
🖤
06/06/2024
03/06/2024
🙏🙏🙏
03/06/2024
Pray for mother Sri Lanka 🙏🙏🙏
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Colombo