නියතජය - Model questions & Answers

නියතජය - Model questions & Answers

Share

දිනන්නට වෙර දරන දු දරුවන් උදෙසා පිදෙන නියත ජය ආදර්ශ ප්‍රශ්නොත්තර.

27/09/2019

ශ්‍රී ලාංකීය E - Money කලාවේ පෙරලියට සූදානම් වන්න. නොමිලේ ලියාපදිංචිය දෙසැම්බර් 31 දක්වා පමණක් නිසා දැන්ම Register වන්න

අන්තර්ජාලයෙන් මුදල් හොයන සරලම සහ පහසුම ක්‍රමය ( 100%ක්ම ශ්‍රී ලාංකිකයි )

5MB තරම් පොඩි app එකකින් තමයි මේ වැඩේ කරන්නෙ තියෙන්නෙ. මුලින්ම කියන්න ඕන මේක 100%ක් ශ්‍රී ලාංකික සමාගමකින් කරන දෙයක්. ඔයාලට ඕනම වෙලාවක එයාලව සම්බන්ධ කරගෙන සිංහලෙන්ම සම්පූර්ණ විස්තර දැනගන්න පුලුවන්. ඒ නිසා මේක ගැන වගකීමෙක් කියන්න පුලුවන්. මම ඇතුළු බොහෝ දෙනෙක් සාර්ථකව කරන වැඩක් මේක

මේකයි වෙන්නෙ. මුලින්ම පොඩි app එකක් තියෙනවා download කරගන්න. MB 5යි. Successadd කියල playstore search කරලා ගන්න පුලුවන්.
මේකෙදි අපිට තියෙන්නෙ ad බලන්න. හැම advertisement එකක්ම තත්පර 10ක video එකක් විදියට තියෙන්නෙ. ( ලංකාවෙ advertisements )

ඔයාලා බලන හැම ad එකකටම point එකක් එකතු වෙනවා. Point එකක් කියන්නෙ රුපියල් 1ක්. ඒ කියන්නෙ තත්පර 10න් රුපියලක් ගන්න පුලුවන්

Pivot ඇතුලු වෙනත් අන්තර්ජාලය හරහා මුදල් හොයන ක්‍රම අත්හදා බැලූ අය දන්නව ඇති ඒ ක්‍රම වලින් නම් මෙච්චර සල්ලි හොයන්න බැරි බව

ඔයාලට ඒ වගේ videos 350කට වඩා දවසකට බලන්න පුලුවන්. ඒ කියන්නෙ රුපියල් 350ක්.

වඩාත්ම වැදගත් දේ තමයි මේ සල්ලි ගන්නෙ කොහොමද කියන එක

ඔයාලට කැමති නම් phone එකට reload එකක් විදියට ලේසියෙන්ම ගන්න පුලුවන්. එහෙම නැත්තම් ඔයාගෙ bank account එකට withdraw කරගන්න උනත් පුලුවන්. හරිම සරල පියවර කිහිපයක් තියෙන්නෙ. හැබැයි ඔයා bank account එකට මේ money ගන්න නම් ඔයාගෙ balance එක 5000ට වැඩි වෙන්න ඕන

දැන් කියන්නම් කොහොමද අපි register වෙන්නෙ කියල. තව වැදගත් දෙයක් තියෙනවා. ජනවාරි 1 වෙනකම් විතරයි ඔයාලට free register වෙන්න පුලුවන්. Company එක කියන්නෙ ජනවාරි 1 ඉඳලා අලුත් හැම user කෙනෙක්ටම රුපියල් 2500ක් ගෙවලා තමයි register වෙන්න වෙන්නෙ කියල. ඒ නිසා දැන්ම register වෙන්න

මුලින්ම app එක open කරලා " register now " කියන එකට යන්න
ඊට පස්සෙ ඔයාලට details fill කරන්න එයි. ඒවා fill කරන්න. ඔයාලා bank account එකක් හරහා ගණුදෙනු කරගන්න බලාපොරොත්තු වෙන නිසා ඇත්ත විස්තර දාන්න. මේක 100%ක් sure.

Refferer කියන එකට 51605 දාන්න. ( ගැහුවම තමයි free register වෙන්න පුලුවන්. )

ඊට පස්සෙ තව විස්තර අහයි. ඒවත් fill කරන්න. Transaction pin කියන එකට ඔයා කැමති අංක 4ක් ගහන්න. ඒක හොඳට මතක තියාගන්න මොකද ඔයා bank account එකට සල්ලි දාගනිද්දි මේ code එක අත්‍යාවශ්‍යයි.

ඊට පස්සෙ ඔයාලට පුලුවන් videos බලන්න. තත්පර 10 පොඩි videos නිසා ලොකුවට data කැපෙන්නෙ නෑ. Ad බලද්දි points එකතු වෙනවා බලාගන්න පුලුවන්. ජනවාරි 1 වෙනිදා ඉඳලා මේ සල්ලි ඔයාගෙ අතටම ගන්න පුලුවන්

ඒ වගේම මේක ගැන පොඩි හරි සැකයක් තියෙනවා නම් successadd youtube channel එකට යන්න. ඒකෙ සියලු විස්තර තියෙනවා. මේක 100%ක් ශ්‍රී ලාංකීය සමාගමකින් කරන වැඩක් නිසා බය වෙන්න දෙයක් නෑ. Ad බලද්දි ඔයාලට තේරෙයි ලංකාවෙ ජනප්‍රිය සමාගම් රාශියක් successadd team එකත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒ වගේම successadd ආයතනයට ඕනම වෙලාවක call කරලා විස්තර දැනගන්න උනත් පුලුවන්.

Photos from නියතජය - Model questions & Answers's post 17/09/2019

DABF - මුදල් හා මූල්‍ය ප්‍රතිපත්ති ආර්ථික විද්‍යාව
( 2019 මාර්තු )
ප්‍රරශ්න පත්‍රය සහ ආදර්ශ පිළිතුරු

Photos from විභාග කඩයිම's post 08/08/2019
Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


High Level Road, Nugegoda
Colombo