04/06/2024
🫵ඉංග්‍රීසි අමාරුයි කියල පසුතැවුණු කාලයට තිත තියන්න දැන් සූදානම් වන්න ..
👉ඔබ සාමාන්‍ය පෙළ හදාරන අයෙක්ද...එකතු වෙන්න පහත whatsapp group එකට...👇👇
https://chat.whatsapp.com/JjeNjV9gSImFBY7G5cy0bk
👉නැත්නම් උසස් පෙළ හදාරන අයෙක්ද..එකතු වන්න පහත whatsapp group එකට 👇👇
https://chat.whatsapp.com/H455fXj9rvW3c7ho1m54Re
👉එහෙමත් නැත්නම් උසස් පෙළ අවසන් කල රැකියාවක නිරත වන අයෙක්ද...එකතු වන්න පහත whatsapp group එකට 👇👇
https://chat.whatsapp.com/DbtQ89Wj0Q96812lm8iyy5
⛔ඔබ දන්නවාද...ඔබ කුමන මට්ටමක අයෙක් වුවත් වර්තමානය වන විට ඉංග්‍රීසි භාෂාව කොහේ කොතන ගියත් අත්‍යාවශ්‍ය දෙයක් බවට පත් වෙලා..
⛔ඉංග්‍රීසිවලට මුහුණ දෙන්න ඇති බිය නිසාම ඔබට වටිනා අවස්ථා කීයක් මග හැරෙන්නට ඇතිද...
⛔ඉහල මට්ටමේ රැකියා කීයක් සඳහා ඔබ අයදුම් කිරීම නවතා දමන්න ඇතිද...
⛔වැරදෙයි කියා ඔබ තුලම වූ අවිස්වාසය නිසා සමාජය ඉදිරියේ ඉංග්‍රීසි වචනයක් කතා කිරීමට ඔබ කොයිතරම් මැලි වන්නට ඇත්ද...
📍එසේ පසුතැවුණු අතීතය වළලා දමා නව මාවතක් දිගේ පිය නගන්නට ඔබ සැමට කරන ආරාධනයයි ...
🔖🔖එක් වරක් පැමිණ වෙනස වටහා ගන්න...
⭕පන්ති පැවැත්වීම සූම් තාක්ෂණය ඔස්සේ සිදුවන අතර ,ඔබට සජීවීව සම්බන්ධ වීමට අපහසු වුවහොත් රෙකෝඩින් පහසුකම ලබා දෙනු ලැබේ...
💠සාමාන්‍ය පෙළ සිසුන් සඳහා රාත්‍රී 8 සිට 10 දක්වා සතියට දින 02ක් ද ..
💠උසස් පෙළ සිසුන් සඳහා රාත්‍රී 8 සිට 10 දක්වා සතියට එක් දිනක් ද...
💠උසස් පෙළ නිමවූ රැකියාවල නිරත වන සහ වෙනත් ඕනෑම කෙනෙක් සඳහා රාත්‍රී 9 සිට 11 දක්වා සතියට දින 02ක් ද පන්ති පැවැත්වේ...
⛔සිසුන්ගේ ප්‍රගතිය ඉහල නැංවීම අපේක්ෂාවෙන් සිදු කරන මෙම වැඩසටහන සඳහා මාසික අය කිරීම රු.1000ක් පමණි..
❌ලියාපදිංචි ගාස්තු නොමැත..
📌සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් - විෂය නිර්දේශය , පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සහ අමාරු කොටස් මුල සිට සරලව සාකච්ඡා කෙරේ..
📌උසස් පෙළ සිසුන් වෙනුවෙන් - විෂය නිර්දේශය , පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සහ සමත් වීමට අවශ්‍ය මූලික දැනුම ලබා දෙනු ලැබේ..
📌උසස් පෙළින් පසු අනෙකුත් අය සඳහා - මුල සිට සරලව ඉංග්‍රීසි දැනුම ලබා දීම සහ Spoken English
📝ආරම්භක සම්මන්ත්‍රණය 09 ඉරිදා රාත්‍රී 8ට...
👩🏫පන්ති පැවැත්වීම -
ප්‍රවීණ ඉංග්‍රීසි දේශක නිලන්ති ද සිල්වා මිස්
( Teacher at Lyceum )
වැඩි විස්තර සඳහා
📞Call - 076 84 11 716
🥏Whatsapp - 076 841 1716
04/03/2023